SLIIT එකේ අපි

Feb 22, 2008
251
12
0
danna bn. passe balanda one. mata ekek kiwwa "malli sliit palayan habai eken kellek daganda epa kiyala :nerd:"

mama sliit eke thamai bn :yes:
apoi ow bn eke inna kello wadak karaganna kam witharai eeta passe loweth naa .. habai honda kelleo dethun denekuth innawa nathtetamath naa :P:P
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ubath awada :P monawada ban SLIIT eka gena kiwwe? surangana lokayak wage denna athi neda talks :lol::lol: awuruddak withara idala balapanko oya pennana surangana loke kohomada kiyala balanna :P

    ඒ එහෙම කියන්න එපා. සුරන්ගනා ලෝකයක් උනත් first time SLIIT එකට ගිහින් auditorium එකේ වාඩි උනාම මාර feeling එකක් එන්නෙ ආයෙ 4 years වලින් පස්සෙ මේ stage එකේම අපි graduate වෙනවා කියලා මතක් වෙනකොට. මට නම් තාම මතකයි ඒ දවස :love: :cool::cool:
    අලුතෙන් ආපු නංගිල මල්ලිලත් ඔය stage එක දකින වාරයක් පාසා ඒක මතක් කර ගන්න. ඔයා පිස්සු කෙලලා මගින් හැලිලා ගියත් යාලුවො විතරක් ඔයාලා නැතුව හරි ඕකට නගිනවා එදාට. ඒ දවස target කරන් වැඩ පටන් ගන්න. අවුරුදු 4ක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවි..
    හැමෝටම සුබ පැතුම්!
    :yes::yes: :):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    apita first lecture eka kale chandrika mis :shocked:

    Very good kohomada kata ? api igena gena godak kal eth thaamath mathakai meyage kata. Boyslata hodai Girlslata nam palu yanna baninawa. Bari welawath phone ekak nam on karagena inna epa ita wada hodai adum tika galawala paare yanawa :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ♥-Aurora-♥;11428070 said:
    ඒ එහෙම කියන්න එපා. සුරන්ගනා ලෝකයක් උනත් first time SLIIT එකට ගිහින් auditorium එකේ වාඩි උනාම මාර feeling එකක් එන්නෙ ආයෙ 4 years වලින් පස්සෙ මේ stage එකේම අපි graduate වෙනවා කියලා මතක් වෙනකොට. මට නම් තාම මතකයි ඒ දවස :love: :cool::cool:
    අලුතෙන් ආපු නංගිල මල්ලිලත් ඔය stage එක දකින වාරයක් පාසා ඒක මතක් කර ගන්න. ඔයා පිස්සු කෙලලා මගින් හැලිලා ගියත් යාලුවො විතරක් ඔයාලා නැතුව හරි ඕකට නගිනවා එදාට. ඒ දවස target කරන් වැඩ පටන් ගන්න. අවුරුදු 4ක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවි..
    හැමෝටම සුබ පැතුම්!
    :yes::yes: :):)

    mata nam sirawata oni okta negala thoppiyak dagena dagalanna nemei,
    igena gattu dewalin industry ekata gihin ketha netuwa wedak karaganna :D