UNP Colombo district member of the parliament Mr. Mohan Lal Grero jumps into the UPFA government.
He will receive a ministerial position in the government.
මුන් චන්දෙ ඉල්ලනකොට කතා කරේ කොහොමද![]()






worlds gratest weapon is not contact destroyer or multi-barrel anymore its MONEY

onna panna![]()
මහින්ද රාජපක්ෂ ග්‍රේරෝගේ පෞද්ගලික ඉස්කෝල ටික රජයට පවර ගන්නවා කියලා තර්ජනය කරලා.අලුත් පණත අනුව ඕනම බිස්නස් එකක් රාජපක්ෂට ගන්න පුලුවන්.මේක ගෙනාවේ සියලූම ව්‍යාපරික මන්ත්‍රිවරු ආන්ඩුවට තර්ජනය කරලා ගන්නයි.
ඒ වගේම සියලූම ව්‍යාපාරිකයන් රාජපක්ෂගේ හෙංචයියන් කර ගන්නයි විතරයි. මේක නිසා රාජපක්ෂලා කේපීගෙන් කප්පම් ගන්නවා වගේ රටේ බිස්නස් කාරයන්ගෙන් කප්පම් ගන්න ක්‍රමයක් හදාගෙන.විපක්ෂයට කරන්න තියෙන්නේ රාජපක්ෂගේ මේ දූෂිත වැඩ එලි කරලා එයාගේ පවුල් වලට අයිති විදේශ ධනය ජාත්‍යන්තර ප්‍රජාව සමග එකතු වෙලා රාජ සන්තක කරවන්න.නැත්නම් මුන් හොරා කාලා මුලු රටම කනවා.ඒ වගේම ව්‍යාපාරිකයන් පොන්නයන් සහ නිවටයන් වගේ ඉන්නේ නැතුව රාජපක්ෂව එලවන්න ක්‍රමයක් හදන්න ඕනී.
