ගෙදරදීම සැමන් (Cooking Video)
ගෙදරදීම සැමන් (Cooking Video)
අද අලුත් මාලු වලින් ගෙදරදීම ටින් මාලු (සැමන්) හදාගෙන ඒකෙන් රසවත් කරියක් හදමු!!
අපි සාමාන්‍යයෙන් සැමන් ටින් කිව්වට එදිනෙදා වෙළදපලේදී ගන්නේ Jack Mackerel මාලුනේ.
නියම Pink Salmon අස්ප ගනන්නේ.
සමහරුන්ට ටින් මාලු කන්න බෑ!! අසාත්මිකතාවයන් එනවනේ. එහෙම අයට ඒ රසටම කන්න පුලුවන් මේක.
අවුරුදු ගණන් පරණ මාලු නොවන නිසාත් කටු හොදින් පොඩිවන නිසාත්,
කටු සහිත මාලු කන්න බැරි පොඩි අයට හොද කැල්සියම් ලබා ගැනීමේ මාර්ගයක් මේක.
My Recipe collection
http://www.elakiri.com/forum/showthread.php?t=1205310
Cooking Video Collection
http://www.elakiri.com/forum/showthread.php?t=1232790
http://www.elakiri.com/forum/showthread.php?t=1230681
http://www.elakiri.com/forum/showthread.php?t=1243553

Last edited: