ගෙදරදීම සැමන් (Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙදරදීම සැමන් (Cooking Video)

    ගෙදරදීම සැමන් (Cooking Video)

    අද අලුත් මාලු වලින් ගෙදරදීම ටින් මාලු (සැමන්) හදාගෙන ඒකෙන් රසවත් කරියක් හදමු!!

    අපි සාමාන්‍යයෙන් සැමන් ටින් කිව්වට එදිනෙදා වෙළදපලේදී ගන්නේ Jack Mackerel මාලුනේ.
    නියම Pink Salmon අස්ප ගනන්නේ.
    සමහරුන්ට ටින් මාලු කන්න බෑ!! අසාත්මිකතාවයන් එනවනේ. එහෙම අයට ඒ රසටම කන්න පුලුවන් මේක.
    අවුරුදු ගණන් පරණ මාලු නොවන නිසාත් කටු හොදින් පොඩිවන නිසාත්,
    කටු සහිත මාලු කන්න බැරි පොඩි අයට හොද කැල්සියම් ලබා ගැනීමේ මාර්ගයක් මේක.






    My Recipe collection
    http://www.elakiri.com/forum/showthread.php?t=1205310

    Cooking Video Collection
    http://www.elakiri.com/forum/showthread.php?t=1232790

    http://www.elakiri.com/forum/showthread.php?t=1230681

    http://www.elakiri.com/forum/showthread.php?t=1243553
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි. මේවා හදන්නයි,වීඩියෝ කරන්නයි.එඩිට් කරන්නයි උයනවට වඩා කට්ටක් කනව නේද? මොනා උනත් එළකිරි වැඩේ. නරකද දත් කිඹුලා අයියවත් සැට් කරගෙන Blog එකක් පටන් ගත්තනම්, එළකිරි එකෙන් එහාටත් මේ දේවල් යයිනේ එතකොට :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි. මේවා හදන්නයි,වීඩියෝ කරන්නයි.එඩිට් කරන්නයි උයනවට වඩා කට්ටක් කනව නේද? මොනා උනත් එළකිරි වැඩේ. නරකද දත් කිඹුලා අයියවත් සැට් කරගෙන Blog එකක් පටන් ගත්තනම්, එළකිරි එකෙන් එහාටත් මේ දේවල් යයිනේ එතකොට :D

    එළකිරි සහෝදරයන්ගෙ ප්‍රතිචාර තමයි අපිව තව තව දේවල් හදන්න ධෛර්ය ගෙන දෙන්නේ. ඒ වගේම මේවා හදලා දාන පිංතූර තමා රෙප් වලට වඩා දහස් ගුණයකින් වටින්නේ.

    Blog එකක් හදන අදහසත් ‍හොදයි!! බලමු උත්සහයක් අරන්!!
     
    හොද වැඩක් මචන්, මේවගේ රසවත් දේවල් දිගටම කරන්න,
    ඔයා මේ වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩාක් ස්තුති,
    දැන් කෙල්ලන් ගේ කෑම රස නෑලු කොල්ලන් ගේ කෑම වල ඉල්ලුම වැඩි වෙලාලු,
    ජය වේවා
    11.gif
    11.gif
    11.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ado uba nisa ube wife full fun eke athi neda..... matat oya tikama tama ban marry kalama venne...

    Mona pissuda macho!! Walan sodanna, kussiya as karanna, light allanna, samahara welawata camerawa allannath eyata wenawa!! Namuth wede fun eke thama karanne!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11431235 said:
    හොද වැඩක් මචන්, මේවගේ රසවත් දේවල් දිගටම කරන්න,
    ඔයා මේ වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩාක් ස්තුති,
    දැන් කෙල්ලන් ගේ කෑම රස නෑලු කොල්ලන් ගේ කෑම වල ඉල්ලුම වැඩි වෙලාලු,
    ජය වේවා
    11.gif
    11.gif
    11.gif

    Mata paare bahala yanna beriwena katha kiyanna epa ban. kohu paarawal kanna thama wenne!:lol::lol:
     
    • Like
    Reactions: රඹා

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි මචන් මාත් මේ කන්න මොනවහරි අලුත් දෙයක් හොයා හොයා හිටියේ..
    උඹගේ දෙවල්ඩ් චිකන් එකනම් පට්ටම විදිහට අවා...
    සිරාවටම එක රසයි බං
    11.gif

    එකටත් තැන්කු කිව්වා හරිය මේ වෙලාවේම ;)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචන් මාත් මේ කන්න මොනවහරි අලුත් දෙයක් හොයා හොයා හිටියේ..
    උඹගේ දෙවල්ඩ් චිකන් එකනම් පට්ටම විදිහට අවා...
    සිරාවටම එක රසයි බං
    11.gif

    එකටත් තැන්කු කිව්වා හරිය මේ වෙලාවේම ;)

    :):)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචන් මාත් මේ කන්න මොනවහරි අලුත් දෙයක් හොයා හොයා හිටියේ..
    උඹගේ දෙවල්ඩ් චිකන් එකනම් පට්ටම විදිහට අවා...
    සිරාවටම එක රසයි බං
    11.gif

    එකටත් තැන්කු කිව්වා හරිය මේ වෙලාවේම ;)

    Fried chicken eka beluwe nedda??
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ ඉරිදට හදනවායැ.
    නුඹ හට පින් පිරෙනවයැ......!!!!!

    මාත් බනිස් හදනවායැ!!
    නුඹටත් පින් පිරෙනවායැ!!