iskole ewun kiyapu nick name 1 mokakda

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    user ID එකේ තියනව ඒ නම - කිඹුළා
    ඉතිහාසගත නමක්.....!! මට මේ නම වැටුණේ 2 වසරේ දී........තාම මාව පැසැලේ අය අතර ජනප්‍රිය මේ නමින්......
    මගේ ටෙලිෆෝන් අංකය ඉල්ලන්නෙත් තව එකෙක් ගෙන්
    "මචං කිඹුළ ගේ number එක දීපං දතක් ගලවගන්න ඕන" කියලා.
    කෝල් කරල අහන්නෙත්
    "කිඹුලො, උඹ අද කීය වෙනකං ඉන්නවද?" කියලා......
    :lol::lol::yes::yes::P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    කෙල්ලො කිව්වේ
    Chini-mini(චිනි මිනි) නැත්තම් tharu(තරූ)
    කොල්ලො නම් සාමාන්‍ය නම තමා ඉතින්
    :) :)