iskole ewun kiyapu nick name 1 mokakda

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    user ID එකේ තියනව ඒ නම - කිඹුළා
    ඉතිහාසගත නමක්.....!! මට මේ නම වැටුණේ 2 වසරේ දී........තාම මාව පැසැලේ අය අතර ජනප්‍රිය මේ නමින්......
    මගේ ටෙලිෆෝන් අංකය ඉල්ලන්නෙත් තව එකෙක් ගෙන්
    "මචං කිඹුළ ගේ number එක දීපං දතක් ගලවගන්න ඕන" කියලා.
    කෝල් කරල අහන්නෙත්
    "කිඹුලො, උඹ අද කීය වෙනකං ඉන්නවද?" කියලා......
    :lol::lol::yes::yes::P

    :lol::lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නාලාගිරි ;) , නාලා :) , වල් අලියා :baffled: :cool::cool::cool::love::love::love:

    හතර වසරේ බුද්ධාගම පොතේ නලාගිරි දමනය පාඩම නිසා නම වැටුනි.. :cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: එහෙනම් මොකදද බොල ජැකා කියන්නේ :frown:


    දවසක් ලස්සන මිස් අක්ක කෙනෙක් අපේ පන්තියට ආව :sorry: ඉතිං මං පැනල මයිකල් ජැක්සන්ගේ සින්දුවක් කිව්වා :cool: මට වචන වැරදුනා කියපන්කො :sorry: එයින් පස්සේ ඒ මිස් අක්ක මට ජැකා කිව්වා :dull::oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දවසක් ලස්සන මිස් අක්ක කෙනෙක් අපේ පන්තියට ආව :sorry: ඉතිං මං පැනල මයිකල් ජැක්සන්ගේ සින්දුවක් කිව්වා :cool: මට වචන වැරදුනා කියපන්කො :sorry: එයින් පස්සේ ඒ මිස් අක්ක මට ජැකා කිව්වා :dull::oo:

    තු තෝ.. :frown: මිස්ටත් අක්කා කිව්වා.. :angry:

    ඒ කියන්නේ උඹ බස් ජැකා :eek: නෙවෙයි මයිකල් ජැකාද ? :rofl: