සතියට 3 න් වරක් ලිංගිකව එක් වීම හොදද ?

rarara

Banned
Oct 20, 2011
892
73
0
සතියට 3 න් වරක් ලිංගිකව එක් වීම හොදද ?

මම දැන් පුරුද්දකට වගේ එහෙම වෙනවා...එහෙම කළා කියල අවූලක් නැද්ද??
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    24*7 කරගනින් ඕක කවුද දැන් එපා කිව්වෙ
    කරන දෙයක් කරනකොට හැම දෙයක් ගැනම හිතල කරන්න
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සතියකට 3 පාරක් නෙවෙයි..
    දවසකට 3 පාරක් එකතු වුනාත් ප්‍රශ්නයක් නෑ..
    :පී
    හැම දෙයක් ම දැන් ම කර ගත්තා නම් තමයි හරි.. නැත්නම්..
    කෙල්ල ගැබ් ගත්තාට පස්සේ උඩ බිම බලාගෙන මාස 3ක් විතර ඉවසාගෙන ඉන්න වෙයි.. :පී
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සතියකට 3 පාරක් නෙවෙයි..
    දවසකට 3 පාරක් එකතු වුනාත් ප්‍රශ්නයක් නෑ..
    :පී
    හැම දෙයක් ම දැන් ම කර ගත්තා නම් තමයි හරි.. නැත්නම්..
    කෙල්ල ගැබ් ගත්තාට පස්සේ උඩ බිම බලාගෙන මාස 3ක් විතර ඉවසාගෙන ඉන්න වෙයි.. :පී

    :lol::lol::lol:
     
    Nov 2, 2011
    990
    76
    0
    උඹටත් එක්ක කිව්වෙ නැත්නම් රූම් ගිහින් මොනා උනාද කවුද දන්නෙ ඔයාට කොල්ලගෙන්
    :yes::yes:
    ;)
    dMEnc.png

    http://www.dateinasia.com/mayan19.html
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    උඹටත් එක්ක කිව්වෙ නැත්නම් රූම් ගිහින් මොනා උනාද කවුද දන්නෙ ඔයාට කොල්ලගෙන්

    u room yanne photo gahanna machan.photo gahala elakiri ake photo danna:)