මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

    අපේ රටේ ගොඩක් ගායක ගායිකාවො ඉන්න වා හැබැයි ,
    මෑත භාගයේ ජනප්‍රිය වෙච්ච ගොඩහක් ගායික ගයිකාකම ගත්තොත්..
    ඒ කට්ටියගේ පොත්තේ පාටයි..ඇදුම් ආයිත්තමුයි.බොරු පොශ් බවයි..
    සල්ලිකාර බ්වයි ඇරෙන්න සම්හරුන්ට තලෙකට ගිටාර් එකක් වත් ගහගන්න තියා සිOදු කියන්නවත් බෑ..ඔක්කොම ට්‍රක්ස් හදලා ඒක වොයිස් කල්වම් කිරීමක් තියේන්නේ..
    ප්ලේබෑක් සි ලා ඉන්නේ හරි අඩුවෙන්...
    අද කියන්න යන්නේ ඒ ගැන නෙමේ.....මේක හරිම සOවේදී කතාවක්.....

    මේඛලා ගමගේ කියන කෙනාව අහලා ඇති නේද?
    ඒයා ගැන පත්තරවල ගොඩක් විස්තර ගියා...
    මම එයාගේ "අහන් ඉන්න" සිOදුව ඇහුවා...
    මගේ හිතට දැනුනේ පුදුමාකාර සියුම් හැගීමක්..
    මේඛලා ගැන හොයන් යනකොට ..ඒයගේ ඇස්පෙන්නේ නෑ..
    මට ඒක ඇහුම දැනුනේ හරිම දුකක්...ඒයාට ඇස් දෙකම නොපෙනී
    තිබ්බත් කට හඬ පුදුමාකාර මිහිරි බවක් තිබුනේ...
    මේ දවස්වල සුපර්ස්ටා වේදිකා වේ සිOදු කියපු කට්ටියගෙන්
    ලස්ස්න කටහඬක් තිබ්බේ අර කනත්තේ ගෙයක් හදා ගෙන හිටපු දුප්පත් ලමයට විතරයි..
    අනිත් අයට තිබ්බේ පොශ් හඬ්වල්...

    දැන් මේ දුප්පත් අසරණ කෙල්ල MUSIC VEDIO එකක් කරලා..දැනට YOU TUBEදාලා ත්යෙනවා. හමොම like කරන්න..කොමෙන්ට් කරන්න..

    අපිට එයා ගේ දක්ශතාවය නිර්මාණ අගය කරන්න පුලුවන් එහෙමයි...!

    mekala1.png

    mekala2.png
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇත්තටම මේඛලාගේ ගීතය ඇහුවම හරි පුදුම සතුටක් සිතට දැනුනා. මොකද අපේ සිංහල සුභාවිත ගීතය තවම මැරිලා නැහැ. එය ඉදිරියට ගෙනියන්න පුලුවන් දක්ෂ නව පරපුරක් අපිට ඉන්නවා කියලා දැනුන නිසා.

    එවාගේම දැස් පෙනෙන විකාර රෑපි නව පරපුරට හා එ නව පරපුරට බැන බැන සාර්ථක නිර්මාන බිහි නොකරන ප්‍රවිණ ගායක ගායිකාවන්ටත් දැස් නොපෙනෙන ඇය දැවැන්ත අභියෝගයක්.

    එ වගේම ඇයගේ මට දෙන්න මට දෙන්න කියන ගීතයත් හරිම ලස්සන සාර්ථක නිර්මානයක්

    මෙම මියුසික් විඩියෝව නිර්මානය කිරිමේ දැවැන්ත අභියෝගය බාරගත් නලින්ද ...ඔබ අතිදක්ෂ නිර්මාන ශිල්පියෙක් වගේම අඩ නිරුවත් මියුසික් විඩියෝ වලින් ජනප්‍රිය වන්න උත්සහා කරන මන්ද මානසික නිර්මාන කරුවන්ට අභියෝගයක්

    මෙහි ගේය පද රචනා කල සෝමලතා හේරත් මැණිකේටත්.සංගිතය නිර්මානය කල රුවන් වල්පොලත් අතිසාර්තකයි කියලා අවංකවම කියන්න පුලුවන්
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම මගෙ ඇස් දෙක පොළොවට පස් වෙන්න නොදි
    දවසක මම ඔයාට මගෙ ඇස් දෙක දෙන්නම්
    එතකන් මම මගෙ ඇස් දෙක පරිස්සමින් බලා ගන්නම්
    ඔයාට මගෙ ඇස් දෙක දෙනකන්ම

    Helanada Web Admin menna mehema kiyala thibba.,,,!

    61463957.png

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    82871103.png

    පාට පාට සිහින වරණ නැති...
    බොරු වැඩකෑලි දාලා පුම්බලා නැති..:nerd:
    අනුග්‍රහයකයන් ගේ ඇඩවටිස්මන්ට් අන්තර්ගත නැති..
    :yes:
    ප්‍රසිද්ධ නලු නිලියෝ පෙනී හිටින්නේ නැති...
    මොඩල්ස් ලා අඟර දගර ඩාන්ස් දා ලා වටොර කරකවන්නේ නැති
    බාගේට ඇදුම් ඇදගත්ත හෙළු බැලි කෙල්ලන් පසුපස විදහගෙන නටන්නේ නැති...
    කාන්තා හෙලුව පෙන්නලා මාර්කෙට් කරල නැති..
    ඉරාජ් ල වගේ පණ්ඩිතයන්ගේ ටර්න් ටෙබල් පෙන්නනෙ නැති..:no:
    බොන් කිලර් ලගේ බොරු රැප් කෑලි නැති..
    මෙලො රහක් නැති සීනිබෝල රූප රචනාවක් නැති..
    ඇගේ හදවතේ මුමුණන...........!
    ඇස් ඇති අපේ සිත්වලට සOවේදී නොවන
    හෙලුබැලි කෙල්ලන්ගේ සිත් වසඟකරන දර්ශන නොමැති..:no:
    ඇගේ කතාවයි..:)
    අහන් ඉන්න..අහගෙන ඉන්න....
    ඇගෙ හිත ඇස් ඇති අපට මුමුණනවා...
    ඇගේ හැගීම් තෙරුම් ගන්න උත්සකරන්න

    85569187.png

    61463957.png
     
    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    thanks for Sharing this machan .....

    Me SONG eka Patta..
    Not because she is disabled. Purely she has a nice voice ..

    BUMP ma thamai...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන් ඇත්තටම් අපේ බොහොමයක් ම්නිසුන්ගේ මන්ද මානසික රසිකත්වය ගැන දකින විට ලොකු කලකිරිමක් ඇති වෙනවා

    ඒක මචන් බලපුවාම පුදුම වෙන්න දෙයක් නෙමේ
    මොක්ද මේ සිOදුව විෂුවල් කරන්න අනුග්‍රාහකයෙක් හොයාගන බැරුව
    හිටිය එකේ..
    මේ සිOදුව මාර්කෙට් කරන්න බෑ කියලා විසිකරපු එකේ..
    මේ සිOදුව බලන්න තරම් මානසිකත්වයක් අපේ ලOකාවේ
    සීනිබෝල රසිකයන්ට නැතිවෙච්ච එක ගැන
    මේකේ බඩු ටිකක් දාලා නැටෙව්වානම්..මිනිසිස්සු බලයි උඩපැන පැන..

    පිට රට නැති අපේ ලOකාවේ විතරක් තියෙන දේයක් තිබ්බ
    මිනිහෙකුගේ දුකකට වෙදනාවකට සOවේදී වෙන එක..
    ඒ දුක වේදනාව සිOදුව විදින කෙනාට දැනෙන එක
    ඒ පරපුර දැන් ඉවරයි.දැන් ඉන්නේ ගීතයේ තියෙන යතාර්ථයට වඩා
    රතියට ..කාමයට ආසා කරන රසිකයෝ ටිකක්..
    එයාලට දැනෙන්න නම් කාමුසුකල්ලිකානුයොගය පමනයි..

    මම හිතුවේ අඩුමගානේ එලකිරියේ ඉන්නෙ ඒවගේ පිරිසක් කියලා,ඒත් දැනගත්ත ,,,මෙලොරහක් නැති අය තම්යි අපේ රටෙ 90% ක් ඉන්නෙ කියලා..

    මම මෙක බලනකොට 40 විවස් ලා බලලා තිබ්බා
    ඒත් උබේ කොමෙන්ට් එක විතරයි..
    අයෙත් බලනකොට 60 බලල තිබ්බා 2 න්නෙක් බම්ප් කරල තිබ්බ
    එහෙම රසඥතාවයක් නැතිවුනත් උන් බම්ප් එකක් වත් දාලා ගිය එක වටිනවා බන්
     
    thanks for sharing machan
    මම ඔය සොන්ග් එක කලෙකට කලින් ඈහුවා ඔඩියො එක
    හරිම සන්වෙදි කතාවක් යන්නෙ
    විඩියො එක අවුට් උනාට පස්සෙ තමා දන්නෙ මෙකලා කියන්නෙ අන්ද ගෑනු ලමයෙක් කියන එක
    බොහොම සන්වෙදි රුප රචනාවක කරල තියෙන්නෙ
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    maget asam song ekak machoo. manoka godak kal ahal. bt vdo eka dekek den. thnx macho me wage lassan eka shere kalta..
    ummmmmmmmmmmmmmmmmmmmaaa
    rep +
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඒක මචන් බලපුවාම පුදුම වෙන්න දෙයක් නෙමේ
    මොක්ද මේ සිOදුව විෂුවල් කරන්න අනුග්‍රාහකයෙක් හොයාගන බැරුව
    හිටිය එකේ..
    මේ සිOදුව මාර්කෙට් කරන්න බෑ කියලා විසිකරපු එකේ..
    මේ සිOදුව බලන්න තරම් මානසිකත්වයක් අපේ ලOකාවේ
    සීනිබෝල රසිකයන්ට නැතිවෙච්ච එක ගැන
    මේකේ බඩු ටිකක් දාලා නැටෙව්වානම්..මිනිසිස්සු බලයි උඩපැන පැන..

    පිට රට නැති අපේ ලOකාවේ විතරක් තියෙන දේයක් තිබ්බ
    මිනිහෙකුගේ දුකකට වෙදනාවකට සOවේදී වෙන එක..
    ඒ දුක වේදනාව සිOදුව විදින කෙනාට දැනෙන එක
    ඒ පරපුර දැන් ඉවරයි.දැන් ඉන්නේ ගීතයේ තියෙන යතාර්ථයට වඩා
    රතියට ..කාමයට ආසා කරන රසිකයෝ ටිකක්..
    එයාලට දැනෙන්න නම් කාමුසුකල්ලිකානුයොගය පමනයි..

    මම හිතුවේ අඩුමගානේ එලකිරියේ ඉන්නෙ ඒවගේ පිරිසක් කියලා,ඒත් දැනගත්ත ,,,මෙලොරහක් නැති අය තම්යි අපේ රටෙ 90% ක් ඉන්නෙ කියලා..

    මම මෙක බලනකොට 40 විවස් ලා බලලා තිබ්බා
    ඒත් උබේ කොමෙන්ට් එක විතරයි..
    අයෙත් බලනකොට 60 බලල තිබ්බා 2 න්නෙක් බම්ප් කරල තිබ්බ
    එහෙම රසඥතාවයක් නැතිවුනත් උන් බම්ප් එකක් වත් දාලා ගිය එක වටිනවා බන්

    මේ තත්වයට වගකින්න ඔනේ කිසි හිරිකිතයක් නැතිව පෙන්නන රැපවාහිනී නාලිකාවලට
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අක්කේ. ඔයා මෙ video එකේ ඉන්න ලස්සන ඔයාට පේන්නෙ නැහැ. මට ඇත්තටම දුක හිතුනා අර කන්න්නඩියෙන් බලන අවස්තාවෙදි. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. මම ඔයාට හදවතින්ම සුභ පතනවා.. මට දුකයි මේ ආත්මෙදි මගෙ ඇස් දෙක ඔයාට දෙන්න බැරි වෙන එකට, නමුත් ඔයා ගැන ආඩම්බරයි.

    මතු උපදින හැම බවයකම මේ බවයේ නොලැබූ සියලුම දේ ලැබී හොන්දින් ඉන්න ලැබේවායි මේ max_xx පතනවා හදවතින් අවන්කවම. ජිවිතේ හැම දේම කාටවත් දෙවියො එකපාර දෙන් නැති බව මේ max_xx ඉගෙන ගත්තෙ ඔයාගෙන්, ඔය සින්දුව අහපු මුල් දවස්වල. සදා ජය පතනවා මම හදවතින්ම අක්කේඔයාට..
    බුදුසරණයි !
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අක්කේ. ඔයා මෙ video එකේ ඉන්න ලස්සන ඔයාට පේන්නෙ නැහැ. මට ඇත්තටම දුක හිතුනා අර කන්න්නඩියෙන් බලන අවස්තාවෙදි. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. මම ඔයාට හදවතින්ම සුභ පතනවා.. මට දුකයි මේ ආත්මෙදි මගෙ ඇස් දෙක ඔයාට දෙන්න බැරි වෙන එකට, නමුත් ඔයා ගැන ආඩම්බරයි.

    මතු උපදින හැම බවයකම මේ බවයේ නොලැබූ සියලුම දේ ලැබී හොන්දින් ඉන්න ලැබේවායි මේ max_xx පතනවා හදවතින් අවන්කවම. ජිවිතේ හැම දේම කාටවත් දෙවියො එකපාර දෙන් නැති බව මේ max_xx ඉගෙන ගත්තෙ ඔයාගෙන්, ඔය සින්දුව අහපු මුල් දවස්වල. සදා ජය පතනවා මම හදවතින්ම අක්කේඔයාට..
    බුදුසරණයි !

    Rasayak Nathi Minissu Atahre mA-XX wage Rasatak hadunana
    kenk hitapau eka gana sathutuwenwa..
    ewagema me adahasa Godak shakthiyak wei eya meka kiyewwoth..
    awasanwata eyata meka Balanna Ba..
    eath Me adahasa eyata kawru hari Kiwwoth
    Mama Mekalata katha Karanna hithan inne
    Eyata Puluwan udawwakuth Karana hithagena..
    ehema Kaloth, Maxx ge Me adahasa
    Mama eyata phone eken kiyanwa..
    eyata ahenna..
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ ට්‍රෙඩ් එක ක්‍රියේට් කරෙ රෙප් බලපොරොත්තුවෙන් නෙමේ..
    ඒත් කට්ටිය රෙප් දීලාතිබ්බා..එආයට බොහොම ස්තූතියි...
    ඔයාලට හිතෙනවනම් මේ අක්කිට උදව්වක් කරන්න්න ඔනේ කියලා..කැමති කෙන්ක්ක් ඉන්නවානම් මේ සිOදුව ෆේස්බුක් එකේ ශෙයර් කරන්න.....හැමෝම. යූ ටුබ් එකේ ලයික් කරන්න...
    අපි මේ දුප්පත් කෙල්ලව ඉස්සරහටම ගේමු.........!
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    කාලෙකට පස්සෙ අපේ රටේ ගැහැණු ළමයෙක්ගෙ ලස්සනම ලස්සන කටහඩක් ඇහුවා.

    Thanks for sharing machan.