මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේකේ බඩු ටිකක් දාලා නැටෙව්වානම්..මිනිසිස්සු බලයි උඩපැන පැන....

    Menna Machan Niyama Sinduuuu........
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Nemesis lage Chakithaya song eka Maxxama song ekak......mamath ubage kathawa piligannawa...eth Ekama Rock version eka kare u Witharane ban:)

    ඒක තමයි මචං මම කියන්නේ.. රොක් කියන්නේ මචං සියුම් හැගීම් උද්දීපනය කරන්න පුලුවං ක්ෂේත්රයක් නෙමෙයි.. අහුවෙන හැම මගුලම රොක් කරලා හරියන්නේ නැති බව මේ මන්දබුද්දිකයා තේරුම් ගන්න ඕන... වචන වලට රුකුලක් සහා අරුතක් දෙන සංගීතයක් තියෙනවනම් තමයි ඒ ගීතය සාර්ථකයි කියන්නේ..බලපං කසුන්ලාත් කරන්නේ එක්ස්පෙරිමන්ටල් සින්දු එත් කවදාවත් මේ වගේ චාටර් වෙලා තියෙනවද??
    බැරි දේවල් නොකර ඉන්න ඕන කියලයි මම කියන්නේ..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එලම එල සතුටයි දුකයි අහන්න අහන්න ලස්සනයි නියමයි :yes::yes:
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලංකාව ගැනම තමා දුක හිතෙන්නේ , මේ වගේ කටහඩකට අනුග්‍රාහකයෙක් හොයා ගන්න බැරි වුනා කිව්වාම , පිච් එකකට සිංදුවක් කියගන්න බැරි අය මාර ආර්ටිස්ට් ලා වෙලා ඉන්න එකේ පුදුමයකුත් නෑ.. මේ කටහඩ අහලා තිබ්බාත් මේකෙ පසුබිම් කතාව දැනගත්තේ පස්සේ, හරිම සංවේදි කතාවක් :( .... බොහොම ඉස්තූතියි මේ කතාව මාතෘකා කරගත්තාට...
     
    • Like
    Reactions: MorningAfterDark

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාව ගැනම තමා දුක හිතෙන්නේ , මේ වගේ කටහඩකට අනුග්‍රාහකයෙක් හොයා ගන්න බැරි වුනා කිව්වාම , පිච් එකකට සිංදුවක් කියගන්න බැරි අය මාර ආර්ටිස්ට් ලා වෙලා ඉන්න එකේ පුදුමයකුත් නෑ.. මේ කටහඩ අහලා තිබ්බාත් මේකෙ පසුබිම් කතාව දැනගත්තේ පස්සේ, හරිම සංවේදි කතාවක් :( .... බොහොම ඉස්තූතියි මේ කතාව මාතෘකා කරගත්තාට...

    :yes::yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Me Vedio eke inna Hamoma ,Yamakisi Abadayakin Pelenwa
    Ape inan Artist la Maha Lokuwata Talk dammata wadak na
    me wage Manussayek ta uddwak Karana Bari nam.
    Ko Lankawe Manussakam"?
    Iraj Music ekak karala Track eka mix karama Ayye Poddak sinduwata
    Inna Kiwwama Iraj la innawa.
    Salli Thiyenawanam monawada Karanna Barai Ape Rate,
    eath Mewage manussayek wenuwen peni inne
    Defferent Able-Not Desaible Kattaiya witharai
    eka me Vedio ekn hodta Pahadili wuna..
    Apita .Ape Lankawe Hamdema Marketing thiyenne..
    Thamange Nanagige Adum Galawala hari Salli Hoyana i balanne
    Mekala gamage kiyanne Surupi tharuniyaknama
    Ahata kanata pena kellek nam As penne Nathi wunath sponcer karai
    panala awilla .....ape minissu
    Mewage Samajayaka Nam Indrani pererala Wage Sindu Kiyana Patan Gatte
    Kawdawathma Sindu Kiyana Hambuwene Na
    Gayikawakata isseelam thiyenna one Kata Handa..Eda
    eath Ada...inga sunga ..witharai thiyennna one
    kella poddak socail nam e athi
    POSH karala gannaawa
    Ape Lanakwe Hati:no:
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    82871103.png


    පාට පාට සිහින වරණ නැති...
    බොරු වැඩකෑලි දාලා පුම්බලා නැති..:nerd:
    අනුග්‍රහයකයන් ගේ ඇඩවටිස්මන්ට් අන්තර්ගත නැති..
    :yes:
    ප්‍රසිද්ධ නලු නිලියෝ පෙනී හිටින්නේ නැති...
    මොඩල්ස් ලා අඟර දගර ඩාන්ස් දා ලා වටොර කරකවන්නේ නැති
    බාගේට ඇදුම් ඇදගත්ත හෙළු බැලි කෙල්ලන් පසුපස විදහගෙන නටන්නේ නැති...
    කාන්තා හෙලුව පෙන්නලා මාර්කෙට් කරල නැති..
    ඉරාජ් ල වගේ පණ්ඩිතයන්ගේ ටර්න් ටෙබල් පෙන්නනෙ නැති..:no:
    බොන් කිලර් ලගේ බොරු රැප් කෑලි නැති..
    මෙලො රහක් නැති සීනිබෝල රූප රචනාවක් නැති..
    ඇගේ හදවතේ මුමුණන...........!
    ඇස් ඇති අපේ සිත්වලට සOවේදී නොවන
    හෙලුබැලි කෙල්ලන්ගේ සිත් වසඟකරන දර්ශන නොමැති..:no:
    ඇගේ කතාවයි..:)
    අහන් ඉන්න..අහගෙන ඉන්න....
    ඇගෙ හිත ඇස් ඇති අපට මුමුණනවා...
    ඇගේ හැගීම් තෙරුම් ගන්න උත්සකරන්න

    ජනප්‍රිය වෙන්න කියල නොහැදුවත් ජනප්‍රිය වුනු ....
    අනුග්‍රාහකයන් ප්‍රතික්ශේප කලත් රසිකයන් ආදරයෙන් වැළඳ ගත්
    බලන, අහන මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරපු ලස්සන Music Video එකක්
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගෙත් ප්‍රියතම සිංදුවක්. මීට මාස ගානකට කලින් එලකිරි යාලුවෙක් මේකෙ mp3 එක දාලා තිබුනා. වීඩියෝ එක කෙසේ වෙතත් headphone එකක් දාගෙන ඇස් වහගෙන සිංදුව අහන්න.. බොක්කෙනුත් ටිකක් එහාට දැනෙනවා :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උඹ හරි බන්
    අද අපේ එවුන් සින්දුවට කියල ආස කරන්නේ සින්දුවේ අධ්‍යාත්මයට නෙවෙයි tempo එකට
    thnx යාළුවා
    නැත්නම් සින්දුවේ මුල් හරිය දන්නේ නැතිව මුමුනල අන්තිම පදේ ඔහ් ඔහ් බේබි බේබි........ කියල යටි ගිරියෙන් කෙගහයිද
    මම හිතන්නේ සින්දුවක් රස විදින්න ඕනි කන් දෙකෙන් නෙවෙයි මුළු පන්චේන්ද්රියෙන්ම
    නන්ද මාලනිගේ කුරුටු ගැගී පොතේ සින්දුව හොද headphone දෙකක් දාල රේ 12 ට විතර අහල බලන්න එතකොට හොදටම තේරෙයි