sirama sinduwak ban
meka mulinma karapu chaapa wath mathak karapan![]()
මේක චාපයා කරලා තිබුනට මේ ෆීලින් එක ඌට දෙන්න බැරි උනා... මගේ වාසනාවට මම මුලින්ම ඇහුවේ මේඛලාගේ වොයිස් එකෙන්.. පස්සේ තමයි ඉන්ද්රචාප කරපු එක ඇහුවේ.. ඌ කියන හැටි ඇහුවම හොදට ඉන්න මිනිස්සුත් ආබාධිත වෙනවා... ඒත් මේඛලා ගේ වොයිස් එක හදවත පතුලටම කිදා බැහැලා.. මේ මිනිස්සු ගැන තියෙන අනුකම්පාව දෙගුණ තෙගුණ කරනවා... චාපාට ඒක කවදාවත් කරන්න පුලුවං වෙයි කියලා මම හිතන්නේ නෑ... මේ මගේ තනි අදහස...
මේඛලා ට මේ ආත්මෙදිම ලෝකය දකින්න වාසනාව ලැබේවා...!!


Mata Hitha ganna Ba , Me wage lassana sinduwak
Indrachapata mona ehekata dunnada kiyala..
Ai Indrachapa e sinduwa kiyanne Kiyala Math parshanayak
අපේ රටේ ගොඩක් ගායක ගායිකාවො ඉන්න වා හැබැයි ,
මෑත භාගයේ ජනප්රිය වෙච්ච ගොඩහක් ගායික ගයිකාකම ගත්තොත්..
ඒ කට්ටියගේ පොත්තේ පාටයි..ඇදුම් ආයිත්තමුයි.බොරු පොශ් බවයි..
සල්ලිකාර බ්වයි ඇරෙන්න සම්හරුන්ට තලෙකට ගිටාර් එකක් වත් ගහගන්න තියා සිOදු කියන්නවත් බෑ..ඔක්කොම ට්රක්ස් හදලා ඒක වොයිස් කල්වම් කිරීමක් තියේන්නේ..
ප්ලේබෑක් සි ලා ඉන්නේ හරි අඩුවෙන්...
this is so true bro hats offf ..............පාට පාට සිහින වරණ නැති...
බොරු වැඩකෑලි දාලා පුම්බලා නැති..
අනුග්රහයකයන් ගේ ඇඩවටිස්මන්ට් අන්තර්ගත නැති..
ප්රසිද්ධ නලු නිලියෝ පෙනී හිටින්නේ නැති...
මොඩල්ස් ලා අඟර දගර ඩාන්ස් දා ලා වටොර කරකවන්නේ නැති
බාගේට ඇදුම් ඇදගත්ත හෙළු බැලි කෙල්ලන් පසුපස විදහගෙන නටන්නේ නැති...
කාන්තා හෙලුව පෙන්නලා මාර්කෙට් කරල නැති..
ඉරාජ් ල වගේ පණ්ඩිතයන්ගේ ටර්න් ටෙබල් පෙන්නනෙ නැති..
බොන් කිලර් ලගේ බොරු රැප් කෑලි නැති..
මෙලො රහක් නැති සීනිබෝල රූප රචනාවක් නැති..
ඇගේ හදවතේ මුමුණන...........!
ඇස් ඇති අපේ සිත්වලට සOවේදී නොවන
හෙලුබැලි කෙල්ලන්ගේ සිත් වසඟකරන දර්ශන නොමැති..
ඇගේ කතාවයි..![]()

mama Eth baluwa Me kale wenas ma deyak karapu Mekalage Song video eka gana ai thawama Thrad ekak natte kiyala
Superb Song MAchan.
Video eka balala As dekata Kadulu awa kiyanna mama nam lajja wenne na
Danne nathi ayath ekka share karata thanks. Rep denna balu ban....aniwar yenma heta hari me thread eka wenuwen ubata Rep+ denawamai![]()
GTRZ
Y This Song Still Not In Elakiri?![]()
Tahnks , machan comments Appriceate, rep nam Nathi wuanthkamak Na
mama meka kale mekala gamage Wenuwen,
Dakkada eyage Movements,,
As pena apita lassanata move wenna Puluwan wunata
e manussayata ehema move wenna baha, eka dakkama godak duaka hithenawa
mama office eke inne ,as walata kadulu inuwath adanna Ba
Mokda office nisa
thawa song ekka thiyenawa.mekalage ekath adenawa machan
mama mulinama hithuwe mekala kiyanne Harima lassana kenk kiyala
suaranganawiyak wage,Voice eka nisa
eath eyawa dakkama mulinma mata full shock wuna ban
Ape jeewithe emekada kiyala hithuna
ekata utthare oaya Lipiyema thiyenwa
meka maraket karanna ba..wena sindu wage..
anika me asarana kellata ehema sahayogayak denna kenk idiripath wenneth Na



Eka Rock Version eka ne ban...Awlak na...Uth puluwan Uparimayen karala tiyenawa mama hithana widiyata
මම හිතේ සැකේට දැනුත් අහනවා චාපාගේ version එක... ඇහුවම වමනේ ගිහින් බඩත් යනවා.. රොක් කියන්නේ ඕවද බං... අපිත් හොදට රොක් අහපු අය... මූ රොක් වලටත් අවනම්බුවක්... එක්ස්පෙරිමන්ට කලාට කමක් නෑ තනියම.. කරලා තත්වෙකට ආවම සෝන්ග් එක රිලීස් කලාට කමක් නෑ.. මූ නං මට අප්පිරියම Musician කෙනෙක්..
නිශාන්ත ප්රදීප්, Nemesis කරපු සින්දු මීට වඩා සෑහෙන්න හොදයි..
