Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

    [FONT=&quot]ආශ්චර්යේ පිවිසුම [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව[/FONT]
    [FONT=&quot]සිට ගාල්ල පින්නදූව දක්වා කොටස මෙම මස එනම් නොවැම්බර් [/FONT][FONT=&quot]27 [/FONT][FONT=&quot]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT=&quot]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT=&quot] වෙනවා!! :D:D:D

    [/FONT]
    sri-lanka-new-high-way-images-002.jpg


    [FONT=&quot]ඒ ගැන ඉතින් ගොඩාක් දෙනා දන්නවනේ ... :):)[/FONT]

    [FONT=&quot]කවුද ඒකේ ආරාධනා පත්‍රය දැක්කේ[/FONT]
    [FONT=&quot]?? [/FONT][FONT=&quot]:P:P[/FONT]
    [FONT=&quot]ගොඩාක් අය දැකලා ඇති .. නොදැක්ක අයත් ඇති... :yes::yes:[/FONT]


    [FONT=&quot]ආ... ඒ ආරධනා පත්‍ර යේ පින්තුර කිහිපයක් දාන්න තමා මේ විස්තරය දාන්නෙත්!! :P
    [/FONT]

    [FONT=&quot]කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර [/FONT]
    [FONT=&quot]95[/FONT][FONT=&quot]ක දිගින් යුත් මාර්ගය ප්‍රවේශ මාර්ග[/FONT][FONT=&quot]අටකින් සමන්විත වේ. මංතීරු [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]කින් සමන්විත එය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන[/FONT][FONT=&quot] 77[/FONT][FONT=&quot]ක් වැයකර ඇත. කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු[/FONT][FONT=&quot] 4[/FONT][FONT=&quot]කින් සමන්විත වන අතර කි.මී. [/FONT][FONT=&quot]126 [/FONT][FONT=&quot]ක දිගකින් යුතුයි. :):)[/FONT]
    [FONT=&quot]ඉදිරියේ දී මෙම මංතීරු ප්‍රමාණය හය දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇත.[/FONT]
    [FONT=&quot]මාර්ගය විවෘත කිරීමත් සමඟ ත්‍රිරෝද රථ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යතුරුපැදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාපැදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත් ට්‍රැක්ටර්[/FONT][FONT=&quot]සහ ට්‍රැක්ටර් ඇතුළු කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පදිකයින්ට එහි ගමන්[/FONT][FONT=&quot]කිරීම ද තහනම් වේ. :yes::yes::yes:[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගයේ ධාවනය සඳහා වාහන වර්ග [/FONT]
    [FONT=&quot]4[/FONT][FONT=&quot]කට අවසර ලබා දී ඇත. ගමන් කෙරෙන දුර[/FONT][FONT=&quot]අනුව ගාස්තු අයකෙරේ. උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot]ක් වන අතර මිනිත්තු[/FONT][FONT=&quot] 50[/FONT][FONT=&quot]කින් හෝ පැයකින් ගාල්ලට ළඟා විය හැකි ය.[/FONT]
    4.gif
    4.gif


    [FONT=&quot]එම මාර්ගයේ හඳුනාගත් ස්ථානවල[/FONT]
    [FONT=&quot]විවේකී ස්ථාන සංවර්ධනය කර නඩත්තු කිරීමේ[/FONT][FONT=&quot]කාර්යය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව[/FONT][FONT=&quot]වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර[/FONT][FONT=&quot]තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පවරා ගෙන ඇති ඉඩම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවන්හල් සහ කඩ සාප්පු[/FONT][FONT=&quot]ඉදිකිරීම ඇතුලු අනෙකුත් පොදු පහසුකම් වෙනුවෙන් අවුරුදු [/FONT][FONT=&quot]99[/FONT][FONT=&quot] ක කාලයක‍ට බදු[/FONT][FONT=&quot]දීම සිදුකිරීමට නියමිතය. [/FONT]
    [FONT=&quot]:yes::yes:[/FONT]


    [FONT=&quot]නොවැම්බර් [/FONT][FONT=&quot]27 [/FONT][FONT=&quot]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT=&quot]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ ආරාධනා පත්‍රය...[/FONT]

    [FONT=&quot]පිටකවරය හා
    පිළිවෙලින් වු ආරාධනය...[/FONT]


    [FONT=&quot]
    Chamikawpblogspotcom4-13.jpg
    [/FONT]

    [FONT=&quot]
    Chamikawpblogspotcom1-13.jpg
    [/FONT]

    [FONT=&quot]
    Chamikawpblogspotcom3-12.jpg
    [/FONT]

    [FONT=&quot]
    Chamikawpblogspotcom2-12.jpg

    [/FONT]

    [FONT=&quot]කොට්ටාව - කුරුඳුගහහැතැප්ම[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]කුරුඳුගහහැතැප්ම - පින්නදූව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්නදූව - මාතර යන අදියර තුනෙන් අදියර දෙකක[/FONT][FONT=&quot]ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර අවසන් අතර අවසන් අදියරේ කටයුතු මේ වනවිට නිමවෙමින්[/FONT][FONT=&quot]පවතී. :yes:[/FONT]

    [FONT=&quot]ජපාන ආර්ථික සහයෝගීතා ඒජන්සිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආසියානු සංවර්ධන බැංකුව හා චීන ආනයන[/FONT][FONT=&quot]අපනයන බැංකුව යන විදේශ පාර්ශවකරුවන්ගෙන් ලද ඇමරිකන් ඩොලර් මිලියන [/FONT][FONT=&quot]638[/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot]මුදලක් හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් මෙම මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් යොදවා[/FONT][FONT=&quot]ඇත. :D:D[/FONT]

    [FONT=&quot]
    [/FONT]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළනෙ මචන් එහෙනම් අපිටත් ගාල්ලෙ එනකොට මේ පාරෙන් එන්න පුළුවන් නේද අම්බලංගොඩට පිවිසුමක් තියෙන්නෙ කොයි හරියෙන්ද බොස්


    උඹටත් ආරාධනා කරාද එන්න කියලා කොතලාවල ලොක්කා

    කොට්ටාවෙන් එනව නම් මෙන්න මෙහෙමයි පේන්න තියෙන්නේ

    384864_10150415322747206_728602205_8384661_1087980555_n.jpg


    384351_10150415323037206_728602205_8384662_1509649699_n.jpg


    389155_10150415323367206_728602205_8384664_151038_n.jpg


    309621_10150415324807206_728602205_8384670_1396333150_n.jpg


    378402_10150415325107206_728602205_8384671_967074133_n.jpg


    384446_10150415325432206_728602205_8384672_2008701658_n.jpg


    380392_10150415325827206_728602205_8384673_123059800_n.jpg


    320809_10150415326122206_728602205_8384674_1374153771_n.jpg


    378913_10150415326432206_728602205_8384675_772911544_n.jpg


    376738_10150415327887206_728602205_8384682_746128059_n.jpg


    389948_10150415330877206_728602205_8384700_163381910_n.jpg


    313597_10150415335017206_728602205_8384720_2120607595_n.jpg


    378488_10150415335497206_728602205_8384721_1742502931_n.jpg


    316004_10150415335812206_728602205_8384722_342829960_n.jpg


    385818_10150415336247206_728602205_8384724_1772081823_n.jpg


    381910_10150415336532206_728602205_8384725_701143813_n.jpg


    318439_10150415337537206_728602205_8384730_1980981156_n.jpg


    390670_10150415344492206_728602205_8384759_1541701256_n.jpg


    320559_10150415344872206_728602205_8384762_360936854_n.jpg


    388813_10150415345262206_728602205_8384763_849585115_n.jpg


    309661_10150415345822206_728602205_8384766_767027536_n.jpg


    379770_10150415346157206_728602205_8384767_1669715512_n.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එළනෙ මචන් එහෙනම් අපිටත් ගාල්ලෙ එනකොට මේ පාරෙන් එන්න පුළුවන් නේද අම්බලංගොඩට පිවිසුමක් තියෙන්නෙ කොයි හරියෙන්ද බොස්


    උඹටත් ආරාධනා කරාද එන්න කියලා කොතලාවල ලොක්කා

    [FONT=&quot]කුරුඳුගහහැතැප්ම - ඇල්පිටිය කිට්ටුවෙන්!! :yes:[/FONT]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    [FONT=&quot]කුරුඳුගහහැතැප්ම - ඇල්පිටිය කිට්ටුවෙන්!! :yes:[/FONT]
    අහ ඒක හොදයි මචන් සුපිරි පාරක් තමයි හා
    කටුනායක කොළඹ අධිවේගී මාර්ගය නම් 2017 ට කල් ගියා
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...


    :yes::yes::yes::yes:
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

    meke enna anith h*%#@# ova terenne na ban... maha lokuvata asvrraya pivisuma kiyala dala tiyanava... mata tiyanne 19- car eka.. oya rod ruls vala hatiyata mage car ekata yanna ba... oke yanna puluvan loku minissunta vitarai ban...:no::no::no::no::no::no:
     
    • Like
    Reactions: coollifestyle4u

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnq 4 da info . meke bus duwanwada ? man nam kemathi me parata witharak noraml bus nethuwa wena special bus ekak demmanam
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උපරිම වේග සීමාව පැ.කි. 100.....
    අවම වේග සීමාවක් පනවා නොමැත.......
    :P:P:P:P
    මේ ගාලු පාරෙත් 100ට පිබිනව අද කාලේ
    ඕකෙ සීයට ගිහින් අනේ මන්ද ඉතින් හයිවේ නීතිය වෙන ඇති
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

    :yes::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tnq 4 da info . meke bus duwanwada ? man nam kemathi me parata witharak noraml bus nethuwa wena special bus ekak demmanam

    ඔව්, බස් රථ 5 ක් යොදවන්න තිරණය කරලා තියෙනවා..
    ඒත් සහෝදරයා.. මේ හැම දෙයක් ම වෙන්නේ.. නිතී රෙගුලාසි අනුව නේ..
    කොටින් ම රිවස් බෑ..
    ඒ හින්දා අපිට පාර වැරදුනා නම්.. කිලෝ මිටර් ගාණක් ඉදිරියට ගිහිල්ලායි..
    අපිට ඕන තැන වෙන් කර ගන්න ඕන වෙන්නේ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව්, බස් රථ 5 ක් යොදවන්න තිරණය කරලා තියෙනවා..
    ඒත් සහෝදරයා.. මේ හැම දෙයක් ම වෙන්නේ.. නිතී රෙගුලාසි අනුව නේ..
    කොටින් ම රිවස් බෑ..
    ඒ හින්දා අපිට පාර වැරදුනා නම්.. කිලෝ මිටර් ගාණක් ඉදිරියට ගිහිල්ලායි..
    අපිට ඕන තැන වෙන් කර ගන්න ඕන වෙන්නේ..

    Bus daanna denn nathi kathawak thibba neda?