සරත් ෆොන්සේකා සිරගත කිරීමට එරෙහිව ධවල මන්දිරයට පෙත්සමක්
ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩසටහනක් "වී ද පීපල්" නමින් හදුන්වා දී ඇති බව මීට පෙර මෙම ලිපියෙන් අප ඔබට හෙළි කලා.
මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක් එකතු වුවහොත් එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකානු රජය ඉදිරිපත් වනවා.
මේ සඳහා ශ්රී ලංකාවෙන් යොමුකර ඇති පලමු පෙත්සම ඊයේ යොමු කළා. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහායි. ඊයේ ආරම්භ කළ මෙම පෙත්සම සඳහා ගතවූ පැය 24 තුල අත්සන් 1,010ක් ලැබී තිබෙනවා
මේ සඳහා ඔබත් දායක වීමට කැමති නම් පහත පියවර අනුගමනය කිරීමෙන් ඒ සඳහා දායක විය හැකිය
1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ධවල මන්දිරය නිල වෙබ් අඩවියේ එම පිටුවට යා යුතුය
http://wh.gov/jmh
2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.
Read more: http://www.**.com/2011/11/blog-post_25.html#ixzz1efkT57Bk

Last edited:

ela