Samsung Galaxy series ෆොන් වලට සින්හල අකුරු සහ keyboard root නොකර දාමු
අත්හදා බැලුවේ Galaxy Y (GT-S5360) වල. භාවිතා කර ඇති app වල සඳහන් පරිදි ඕනෙම galaxy series phone එකකට මේක හරි.
මේ ක්‍රමයට තියෙන වාසිය තමයි, phone එක root කරන්න වත් font files කොපි කරන්න වත් ඕනෙ නෑ. app install කරන්න විතරයි තියෙන්නෙ,
1. සින්හල font දාගැනීම.
මේ සදහා ඉස්සෙලාම install apps from unknown sources enable කරන්න ඕනෙ.
settings -> Applications -> Unknown sources
ඊට පස්සෙ android market එකට ගිහින් Fontomizer SP කියන app එක install කරන්න ( https://market.android.com/details?id=com.hongik.fontomizerSP )
fontomizersp ආරම්භ කරන්න.
font විශාල ප්‍රමානයක් තියෙනවා S අකුර ලැබෙන තෙක් scroll කරන්න.
S අකුර තෝරාගන්න. font දෙකක් පෙන්නුම් කරයි.
වරකට එක බැගින් font තෝරරාගන්න. එවිට එම font එකට අදාල apk එක download වෙයි.
දැන් fontomizersp app එකෙන් ඉවත් ව ඉහත download කරපු apk file ඇති ස්ථානයට යන්න. මේ සඳහා file manager එකක් (My Files) භාවිතා කරන්න. galaxy Y වල මේය /sdcard/download කියන folder එකයි.
ඔතන පෙන්නන WIKI_ANDROID.apk සහ WIKI_ANDROID_BOLD.apk යන app වරකට එක බැගින් තෝරා ගන්න. එවිට ඒවා install වෙයි.
මේ file දෙක ලැබුනෙ නැත්තං මෙතනින් බාගන්න : http://www.mediafire.com/?v7eu3m68enmvkys
ඔය zip file එක දිග හැර අතුලෙ ඇති apk file දෙක phone එකට කොපි කර ගන්න.
දැන් Settings -> Display -> Screen Display -> Font style වලට ගිහින් ඉහත install කල font දෙකෙන් එකක් තෝරාගන්න.
ඊට පස්සෙ phone එක restart කරන්න.
දැන් phone එකෙන් සින්හල අකුරු නිසි ආකරයෙන් (බොහෝ දුරට
) බලාගන්න පුලුවං.
මෙය browser එකට පමණක් නොව සියලු applications වල වැඩ කරයි.
(Gmail app)
(file manage -- My Files)
(Quick Office)
2. සින්හල keyboard එක දාන විදිය.
මේකට අවශ්‍යය වෙන්නෙ multiLing Keyboard කියන app එක. මේකත් android market එකෙන්ම ගන්න පුලුවං. මෙන්න ලින්ක් එක : https://market.android.com/details?id=com.klye.ime.latin
install කල පසු එය ආරම්භ කරන්න
පෙනෙන අංක පිලිවෙලටම ක්‍රියා කරන්න තියෙන්නෙ.
1. enable multiling ඔබන්න.
පහලට scroll කර MultiLing keyboard enable කරන්න.
එවිට warning එකක් දෙයි, එතන OK තොරන්න.
දැන් ආපස්සට multiling keyboard app එකට එන්න (back)
2. switch IME to multiLing ඔබන්න
පෙන්නන ලයිස්තුවෙන් MultiLing Keyboard තෝරාගන්න
3. Download Plugins -- මේක සින්හල වලට අදාල වෙන්නෙ නෑ. වෙන භාෂා තෝරගන්න ඕනෙ නං පමනක් අරගන්න.
4. Enable Languages
භාවිතා කිරීමට අවශ්‍යය භාෂා තෝරාගන්න. අනවශ්‍යය භාෂා ඉවත් කරන්න. මේ සදහා ඇති ලයිස්තුවේ ඉහලට පහලට යායුතු වේ.

5. keyboard settings ඔබන්න
popup on keypress , Auto switch back enable කරන්න
Input Options අරගන්න.
keys ලොකු කරගන්න ඕනෙ නං :
ආපස්සට යන්න. දැන් themes, sizes and layouts තෝරාගන්න.
පහලට scroll කර sizes වලට යන්න.
Wider keys enable කරන්න.
key size (portrait) -> Big
Key size (landscape) -> Big
දැන් settings වලින් ඉවත් වන්න. Multi Ling Keyboard app එකෙනුත් ඉවත් වන්න.
keyboard එක පවිච්චි කරන ඕනෑම app එකක් ආරම්භ කරන්න.
Multiling keyboard එක දැං පෙන්නුම් කරයි.
භාෂාව වෙනස් කිරීමට space bar key එක උඩ ඇගිල්ල වමට හෝ දකුනට drag කරන්න. නැත්නම් space bar key එක ඔබාගෙනම ඉන්න භාෂා list එක පෙන්වන තුරු. එතනින් ඕනෙ භාෂාව තෝරාගන්න.
මෙන්න සින්හල අකුරු සහිත keyboard එක :
මේකෙන් 100% ම සාර්ථක ලෙස සින්හල මුද්‍රණය වෙන්නෙ නෑ. හේතුව android වල තාම සින්හල unicode තාම 100% render වෙන්නෙ නැති නිසා.
**********************
font වලට දීලා තිබුන ලින්ක් එක දැං වැඩ නැති නිසා ඒදෙක ආයෙත් upload කලා :
wiki_android font : http://www.mediafire.com/?28idt72u5rtp71r
wiki android bold font : http://www.mediafire.com/?bzk5u6hytupzi7r

Last edited by a moderator: