Samsung Galaxy series ෆොන් වලට සින්හල අකුරු සහ keyboard root නොකර දාමු

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Samsung Galaxy series ෆොන් වලට සින්හල අකුරු සහ keyboard root නොකර දාමු

    අත්හදා බැලුවේ Galaxy Y (GT-S5360) වල. භාවිතා කර ඇති app වල සඳහන් පරිදි ඕනෙම galaxy series phone එකකට මේක හරි.

    මේ ක්‍රමයට තියෙන වාසිය තමයි, phone එක root කරන්න වත් font files කොපි කරන්න වත් ඕනෙ නෑ. app install කරන්න විතරයි තියෙන්නෙ,

    1. සින්හල font දාගැනීම.
    මේ සදහා ඉස්සෙලාම install apps from unknown sources enable කරන්න ඕනෙ.
    settings -> Applications -> Unknown sources
    sc20111125102709.png


    ඊට පස්සෙ android market එකට ගිහින් Fontomizer SP කියන app එක install කරන්න ( https://market.android.com/details?id=com.hongik.fontomizerSP )

    fontomizersp ආරම්භ කරන්න.
    sc20111125103147.png



    font විශාල ප්‍රමානයක් තියෙනවා S අකුර ලැබෙන තෙක් scroll කරන්න.
    sc20111125103355.png


    S අකුර තෝරාගන්න. font දෙකක් පෙන්නුම් කරයි.
    sc20111125103502.png


    වරකට එක බැගින් font තෝරරාගන්න. එවිට එම font එකට අදාල apk එක download වෙයි.

    දැන් fontomizersp app එකෙන් ඉවත් ව ඉහත download කරපු apk file ඇති ස්ථානයට යන්න. මේ සඳහා file manager එකක් (My Files) භාවිතා කරන්න. galaxy Y වල මේය /sdcard/download කියන folder එකයි.
    sc20111125104530.png

    ඔතන පෙන්නන WIKI_ANDROID.apk සහ WIKI_ANDROID_BOLD.apk යන app වරකට එක බැගින් තෝරා ගන්න. එවිට ඒවා install වෙයි.

    මේ file දෙක ලැබුනෙ නැත්තං මෙතනින් බාගන්න : http://www.mediafire.com/?v7eu3m68enmvkys
    ඔය zip file එක දිග හැර අතුලෙ ඇති apk file දෙක phone එකට කොපි කර ගන්න.


    sc20111125105143.png


    sc20111125105157.png


    දැන් Settings -> Display -> Screen Display -> Font style වලට ගිහින් ඉහත install කල font දෙකෙන් එකක් තෝරාගන්න.
    sc20111125105705.png


    ඊට පස්සෙ phone එක restart කරන්න.


    දැන් phone එකෙන් සින්හල අකුරු නිසි ආකරයෙන් (බොහෝ දුරට ;) ) බලාගන්න පුලුවං.
    sc20111125110141.png


    sc20111125110318.png


    මෙය browser එකට පමණක් නොව සියලු applications වල වැඩ කරයි.
    sc20111125110442.png

    (Gmail app)

    sc20111125111911.png

    (file manage -- My Files)

    sc20111125112111.png

    (Quick Office)

    2. සින්හල keyboard එක දාන විදිය.

    මේකට අවශ්‍යය වෙන්නෙ multiLing Keyboard කියන app එක. මේකත් android market එකෙන්ම ගන්න පුලුවං. මෙන්න ලින්ක් එක : https://market.android.com/details?id=com.klye.ime.latin

    install කල පසු එය ආරම්භ කරන්න
    sc20111125122436.png

    පෙනෙන අංක පිලිවෙලටම ක්‍රියා කරන්න තියෙන්නෙ.
    1. enable multiling ඔබන්න.
    පහලට scroll කර MultiLing keyboard enable කරන්න.
    එවිට warning එකක් දෙයි, එතන OK තොරන්න.
    sc20111125122723.png

    දැන් ආපස්සට multiling keyboard app එකට එන්න (back)

    2. switch IME to multiLing ඔබන්න
    පෙන්නන ලයිස්තුවෙන් MultiLing Keyboard තෝරාගන්න
    sc20111125123016.png


    3. Download Plugins -- මේක සින්හල වලට අදාල වෙන්නෙ නෑ. වෙන භාෂා තෝරගන්න ඕනෙ නං පමනක් අරගන්න.

    4. Enable Languages
    භාවිතා කිරීමට අවශ්‍යය භාෂා තෝරාගන්න. අනවශ්‍යය භාෂා ඉවත් කරන්න. මේ සදහා ඇති ලයිස්තුවේ ඉහලට පහලට යායුතු වේ.
    sc20111125123448.png


    sc20111125123606.png


    sc20111125123638.png


    දැන් ආපස්සට multiling keyboard app එකට එන්න (back)

    5. keyboard settings ඔබන්න
    popup on keypress , Auto switch back enable කරන්න
    sc20111125123810.png

    Input Options අරගන්න.
    sc20111125130057.png


    sc20111125130108.png


    keys ලොකු කරගන්න ඕනෙ නං :
    ආපස්සට යන්න. දැන් themes, sizes and layouts තෝරාගන්න.
    පහලට scroll කර sizes වලට යන්න.
    sc20111125130313.png

    Wider keys enable කරන්න.

    key size (portrait) -> Big
    sc20111125131303.png


    Key size (landscape) -> Big
    sc20111125131331.png


    දැන් settings වලින් ඉවත් වන්න. Multi Ling Keyboard app එකෙනුත් ඉවත් වන්න.

    keyboard එක පවිච්චි කරන ඕනෑම app එකක් ආරම්භ කරන්න.
    Multiling keyboard එක දැං පෙන්නුම් කරයි.
    sc20111125131641.png


    භාෂාව වෙනස් කිරීමට space bar key එක උඩ ඇගිල්ල වමට හෝ දකුනට drag කරන්න. නැත්නම් space bar key එක ඔබාගෙනම ඉන්න භාෂා list එක පෙන්වන තුරු. එතනින් ඕනෙ භාෂාව තෝරාගන්න.

    මෙන්න සින්හල අකුරු සහිත keyboard එක :
    sc20111125132023.png


    sc20111125132121.png


    මේකෙන් 100% ම සාර්ථක ලෙස සින්හල මුද්‍රණය වෙන්නෙ නෑ. හේතුව android වල තාම සින්හල unicode තාම 100% render වෙන්නෙ නැති නිසා.

    **********************


    font වලට දීලා තිබුන ලින්ක් එක දැං වැඩ නැති නිසා ඒදෙක ආයෙත් upload කලා :
    wiki_android font : http://www.mediafire.com/?28idt72u5rtp71r
    wiki android bold font : http://www.mediafire.com/?bzk5u6hytupzi7r
     
    Last edited by a moderator:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔතන පෙන්නන WIKI_ANDROID.apk සහ WIKI_ANDROID_BOLD.apk යන app එක බැගින් තෝරා ගන්න. එවිට ඒවා install වෙයි.

    මේ නම් දෙක නෙමෙයි නෙ බං තියෙන්නෙ sylfaen.apk , SaturnPlus.apk ඔහොම ෆොන්ට් දෙකක් තියෙන්නෙ :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ නම් දෙක නෙමෙයි නෙ බං තියෙන්නෙ sylfaen.apk , SaturnPlus.apk ඔහොම ෆොන්ට් දෙකක් තියෙන්නෙ :oo:

    හරි fonts තියන apk දෙක ඔන්න zip file එකක් හැටියට upload කලා. පලවෙනි පෝස්ට් එකේම ලින්ක් එක දැම්මා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක ගැලැක්සි වලට විතරමද බොස් ?
    font application එක නං galaxy වලට විතරයි.
    keyboard එකයි font apks නං multi language support තියන ඕන එකක වැඩ කරන්න ඕනෙ.