US Says Free Fonseka, Warns Government

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඇමරිකාව බලන් ඉන්නෙ ඉතින් අපිට කෙලින්නනෙ, ෆොන්සේකව නිදහස්කලත් මහින්දය ඒ මනුස්සයව යහතින් ලංකාවෙ තියයි කියල හිතන්න බෑ, මේක දැන් ශ්‍රී ලංකාව නෙවෙයි ශ්‍රී රාජපක්සාංකාවනෙ
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    US Says Free Fonseka,... 11-25-2011 01:29 PM ane ammata hukapan ponnaya
    kauda pin wanthyek mata - rep dila ane gon harako us eun inne katahari kelinna thopi wage gon harak thawa kohewath nahtuwa athi. mata - rep dipu ekage ammata us karayek awilla dei balan hitapan ... :lol:
     
    • Like
    Reactions: SLBlackKnight

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොන්සේකා කරපු කථාව හරි???

    සුදු කොඩි කථාව හරි කියලා උබලා අනුමත කරනවා.රටට මොනවා වුනත් උබලාට කමක් නෑනේ??

    janz ganige record 1kawat na eki kiyna mekata record geniche nalu wena videp thiynawa kiwa ewat nalu. ane yako dumindaya awurudu 14 kello rape karanawa maha pare dawal mini maranawa. mehe record 1k wati nadu walata hire danawa. :D:D fonseka hamudawa beragathe 2000 mahinda malu bana kale idan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය සුද්ද කියන කියන දේවල් මේ ආණ්ඩුව එදා කරෙත් නැ අද කරන්නෙත් නැ, අ‍නික හරි එවුන් කියල තියෙන්නෙ:baffled: :lol::lol:
    සුද්දට උබල වැදගෙන හිටියට අපි වදින්නෙ නැ :no:

    උඹ ඔහොම කිව්වට මහින්ද මෙසේ යටින් උන්ට වඳින්නේ. එකනේ GL කාරයා හැම වෙලාවේම එහෙ මෙහෙ දුවන්නේ. අපිට පෙන්නන්නේ එක මුණක් උන්ට පෙන්නනේ තවත් එකක්. අර මුණ ත්‍රෙඩ් එක බලපන්කො. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    :sorry:

    හරි හරි එතකොට ශවේන්ද සිල්වයි,දේශපාලන නායකත්වයයි එල්ලුවට කමක් නැ කියලද කියන්නෙ?. බොහෙම හොදයි :P:P:P:P
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    katha wada karana kota kauruth enne naha aanduwak bera ganna......miissu kiyana dewal ahanne nathuwa hithuwakkara widiyata rata geniyana kota wenne me wagey wada thamai....

    SF ta thiyenne pali ganeeme adahasak. anthimata mulu ratama wandi gewanna wei okata. umbalata passe therei.. ethakota parakku wadie...

    Matanam Mahindath ekai SFth ekai. degolloma saththu..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරි හරි එතකොට ශවේන්ද සිල්වයි,දේශපාලන නායකත්වයයි එල්ලුවට කමක් නැ කියලද කියන්නෙ?. බොහෙම හොදයි :P:P:P:P

    mahindaya illan kana ekata waga kiyanna one ubala u karana hama magulata ok kiyla . dan ellanna wenne:yes::yes: minissu kiwa oke return 1 enawa kiyla.karuna amman amathi sf hire ane yako:D;):D
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මම point එකට කතා කරලා ඇති. බොරු වල් පාලුයි නෝන්ඩිය වහගන්න දාන ලොල් හිනාවයි නැතුව උත්තරයක්‌ දීපන් /උඹලගේ ඔය දෙරණ නාලිකවෙන්ම විකාශය උන එතුමාගේ කතාව තමයි මං ඉහත සඳහන් කරලා තියෙන්නෙ ෂුවර් නැත්නම් යුටියුබ් ගිහින් හොයාගෙන බලපන්.උඹල වගේ එවුන්ට ඕක හොයල දෙන්න මට මහන්සි වෙන්න ඕන නෑ :P

    හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
    මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
    මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...
     
    • Like
    Reactions: kevindareal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔහොම කිව්වට මහින්ද මෙසේ යටින් උන්ට වඳින්නේ. එකනේ GL කාරයා හැම වෙලාවේම එහෙ මෙහෙ දුවන්නේ. අපිට පෙන්නන්නේ එක මුණක් උන්ට පෙන්නනේ තවත් එකක්. අර මුණ ත්‍රෙඩ් එක බලපන්කො. :baffled:

    විකාර තමයි ඉතින් මතකද යුද්ධෙ කරන කාලේ උබල ඔය පෙත්සම අත්සන් කරපු සුද්ද මොන පැත්තෙද හිටියෙ කියල
    1 කොටියට ගහල ඉවර කරපන් කියන පැත්තෙද
    2 කොටියව බේර ගන්ඩ ඔනේ චොපර් එකක් එවල කියන පැත්තෙද

    ඉස්සෙල්ලාම එකට උත්තර දෙන්ඩකො,කොටියට ගහුවොත් බාලාගත්තෑකි කියපු සුද්දට බයවෙලා සටන නතරකරපු නැති මහින්ද කොහෙද බන් සුද්දට වදින්නෙ ??? :lol::lol::lol:
    ඔන්න සුද්දට බයේ චිනෙට පැන්න අයනමි ඉන්නව අවසාන සටන යද්දි :lol::lol::lol:
    GL ගේ වැඩේ එයා කරයි ,මොකද කලබල වෙන්නෙ.එයා අකුලගෙන ලංකාවට වෙලා හිටියනමිද හරි යන්නෙ :baffled::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆ්‍රෙඩ්රිකා ඇන්ටි කොහෙද දන්නේ නැනේ? මාරු අප්පා. උන්ට නඩුත් නෑ බඩුත් නැහැ. :rolleyes::rolleyes:

    fedrica.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
    මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
    මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...

    :yes::yes::yes: ගෝලයො ටික වගේම චිත්ත කේස් එකක් තමයි එයත් :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    විකාර තමයි ඉතින් මතකද යුද්ධෙ කරන කාලේ උබල ඔය පෙත්සම අත්සන් කරපු සුද්ද මොන පැත්තෙද හිටියෙ කියල
    1 කොටියට ගහල ඉවර කරපන් කියන පැත්තෙද
    2 කොටියව බේර ගන්ඩ ඔනේ චොපර් එකක් එවල කියන පැත්තෙද

    ඉස්සෙල්ලාම එකට උත්තර දෙන්ඩකො,කොටියට ගහුවොත් බාලාගත්තෑකි කියපු සුද්දට බයවෙලා සටන නතරකරපු නැති මහින්ද කොහෙද බන් සුද්දට වදින්නෙ ??? :lol::lol::lol:
    ඔන්න සුද්දට බයේ චිනෙට පැන්න අයනමි ඉන්නව අවසාන සටන යද්දි :lol::lol::lol:
    GL ගේ වැඩේ එයා කරයි ,මොකද කලබල වෙන්නෙ.එයා අකුලගෙන ලංකාවට වෙලා හිටියනමිද හරි යන්නෙ :baffled::P

    http://www.adaderana.lk/news.php?nid=15865

    http://www.adaderana.lk/news.php?nid=15859

    oya deken balapan mahindaya un kiwwoth rupila nati karala ubwath nati karai:P:P ubala wage gonnu
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    Srilankan1;[SIZE=3 said:
    11457601]උඹ ඔහොම කිව්වට මහින්ද මෙසේ යටින් උන්ට වඳින්නේ. එකනේ GL කාරයා හැම වෙලාවේම එහෙ මෙහෙ දුවන්නේ. අපිට පෙන්නන්නේ එක මුණක් උන්ට පෙන්නනේ තවත් එකක්. අර මුණ ත්‍රෙඩ් එක බලපන්කො. :baffled:
    [/SIZE]

    මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
    ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.adaderana.lk/news.php?nid=15865

    http://www.adaderana.lk/news.php?nid=15859

    oya deken balapan mahindaya un kiwwoth rupila nati karala ubwath nati karai:P:P ubala wage gonnu

    ඔයයි මායි දන්න රැපියල,:lol: මම කියපුවට උත්තර නැ රැපියලක් ගැන කතාකරනව.
    රැපියල ගැන අපි බලාන්නමි බය වෙන්ඩ එපා.කෘතිමව තියා ගත්තෙන් ආණ්ඩුව නිදහස් කරත් ආණ්ඩුව දෙකම හරියටම හරි, ආර්ථීක විදාවට අනුව :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/SIZE]

    මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
    ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......

    අන්න කතාව මචන් හරියටම හරි :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    [/SIZE]

    මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
    ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......

    munta therenne na bulath dila genna yanne karumayak kiyala
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරි හරි එතකොට ශවේන්ද සිල්වයි,දේශපාලන නායකත්වයයි එල්ලුවට කමක් නැ කියලද කියන්නෙ?. බොහෙම හොදයි :P:P:P:P

    උන්ව එල්ලන්න ඕනෙත් නෑ,මෙතුමාව හිරේ දාන්න ඕනෙත් නෑ.පලිගන්න ඕනේ නම් ප්‍රජා අයිතිය අහෝසි කරලා දාන්න තිබ්බ මොකක් හරි බොරු නඩුවක් දාල(අසාධාරණ උනත් දැන් කරන බලු වැඩේට වඩා ඒක හොඳයි).මොකද ඒව මහින්දට බැරි දේවල් නෙමෙයිනේ :P මොකද ඔච්චර ෆොන්සේකා නිදහස් වෙනවට බය?:rolleyes:

    මොකද පෝස්ට් එකේ අනිත් ටික අයින් කරලා quote කරේ? ඒවාට උත්තර ටික හොයාගෙන එන්න..යන්න :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    [/SIZE]

    මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
    ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......

    gon wasso american karayata enna case hadala denne fonseka newe gono me anduwa. ubata duminda buruwata taram wat molayak na. minissu kiwwa ohoma dewal karanakota ewa pitin american karaya game denawa kiyla. gadaffi th mahinda wage wada karala anthimata uta minissu nati une mahindath kanne ekamai. ubala buruwo wage ok kiyla tama uta game 1 dene