ඇමරිකාව බලන් ඉන්නෙ ඉතින් අපිට කෙලින්නනෙ, ෆොන්සේකව නිදහස්කලත් මහින්දය ඒ මනුස්සයව යහතින් ලංකාවෙ තියයි කියල හිතන්න බෑ, මේක දැන් ශ්‍රී ලංකාව නෙවෙයි ශ්‍රී රාජපක්සාංකාවනෙ

පොන්සේකා කරපු කථාව හරි???
සුදු කොඩි කථාව හරි කියලා උබලා අනුමත කරනවා.රටට මොනවා වුනත් උබලාට කමක් නෑනේ??

fonseka hamudawa beragathe 2000 mahinda malu bana kale idanඔය සුද්ද කියන කියන දේවල් මේ ආණ්ඩුව එදා කරෙත් නැ අද කරන්නෙත් නැ, අනික හරි එවුන් කියල තියෙන්නෙ![]()
සුද්දට උබල වැදගෙන හිටියට අපි වදින්නෙ නැ

එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.
හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.
ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?
ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
![]()

katha wada karana kota kauruth enne naha aanduwak bera ganna......miissu kiyana dewal ahanne nathuwa hithuwakkara widiyata rata geniyana kota wenne me wagey wada thamai....
හරි හරි එතකොට ශවේන්ද සිල්වයි,දේශපාලන නායකත්වයයි එල්ලුවට කමක් නැ කියලද කියන්නෙ?. බොහෙම හොදයි

minissu kiwa oke return 1 enawa kiyla.karuna amman amathi sf hire ane yako

මම point එකට කතා කරලා ඇති. බොරු වල් පාලුයි නෝන්ඩිය වහගන්න දාන ලොල් හිනාවයි නැතුව උත්තරයක් දීපන් /උඹලගේ ඔය දෙරණ නාලිකවෙන්ම විකාශය උන එතුමාගේ කතාව තමයි මං ඉහත සඳහන් කරලා තියෙන්නෙ ෂුවර් නැත්නම් යුටියුබ් ගිහින් හොයාගෙන බලපන්.උඹල වගේ එවුන්ට ඕක හොයල දෙන්න මට මහන්සි වෙන්න ඕන නෑ![]()
උඹ ඔහොම කිව්වට මහින්ද මෙසේ යටින් උන්ට වඳින්නේ. එකනේ GL කාරයා හැම වෙලාවේම එහෙ මෙහෙ දුවන්නේ. අපිට පෙන්නන්නේ එක මුණක් උන්ට පෙන්නනේ තවත් එකක්. අර මුණ ත්‍රෙඩ් එක බලපන්කො.![]()

හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...

ගෝලයො ටික වගේම චිත්ත කේස් එකක් තමයි එයත් 
විකාර තමයි ඉතින් මතකද යුද්ධෙ කරන කාලේ උබල ඔය පෙත්සම අත්සන් කරපු සුද්ද මොන පැත්තෙද හිටියෙ කියල
1 කොටියට ගහල ඉවර කරපන් කියන පැත්තෙද
2 කොටියව බේර ගන්ඩ ඔනේ චොපර් එකක් එවල කියන පැත්තෙද
ඉස්සෙල්ලාම එකට උත්තර දෙන්ඩකො,කොටියට ගහුවොත් බාලාගත්තෑකි කියපු සුද්දට බයවෙලා සටන නතරකරපු නැති මහින්ද කොහෙද බන් සුද්දට වදින්නෙ ???
ඔන්න සුද්දට බයේ චිනෙට පැන්න අයනමි ඉන්නව අවසාන සටන යද්දි![]()
GL ගේ වැඩේ එයා කරයි ,මොකද කලබල වෙන්නෙ.එයා අකුලගෙන ලංකාවට වෙලා හිටියනමිද හරි යන්නෙ

ubala wage gonnu[/SIZE]Srilankan1;[SIZE=3 said:11457601]උඹ ඔහොම කිව්වට මහින්ද මෙසේ යටින් උන්ට වඳින්නේ. එකනේ GL කාරයා හැම වෙලාවේම එහෙ මෙහෙ දුවන්නේ. අපිට පෙන්නන්නේ එක මුණක් උන්ට පෙන්නනේ තවත් එකක්. අර මුණ ත්‍රෙඩ් එක බලපන්කො.![]()
http://www.adaderana.lk/news.php?nid=15865
http://www.adaderana.lk/news.php?nid=15859
oya deken balapan mahindaya un kiwwoth rupila nati karala ubwath nati karaiubala wage gonnu
මම කියපුවට උත්තර නැ රැපියලක් ගැන කතාකරනව. 

[/SIZE]
මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......

[/SIZE]
මචන් ජී.එල් කියන්නේ විදේශ ඇමති උබ ඒකවත් දන්නේ නැද්ද??? පොන්සේකලයි උබලයි නේ ඇමරිකන් කාරයාව උබලගේ ඉටු දෙවියෝ කරන් ඉන්නේ????
ප්‍රේමදාසටත් එල්.ටි.ටී.ඊ එකට අයුධ සල්ලි දෙනකොට හිතුවේ නෑ කවදා හරි ඒවගෙන්ම ඌටත් කන්න වෙනවා කියලා.....පොන්සේකටත් දවසක වෙන්නේ ඔය ටිකම තමයි...... ඇමරිකන් කාරයාට ලංකාවට පය ගහන්න පොටක් පාදලා දීලා.......
හරි හරි එතකොට ශවේන්ද සිල්වයි,දේශපාලන නායකත්වයයි එල්ලුවට කමක් නැ කියලද කියන්නෙ?. බොහෙම හොදයි
මොකද ඔච්චර ෆොන්සේකා නිදහස් වෙනවට බය?