Elakiri කට්ටිය මෙහෙට එන්න
කස්ටිය මම එළකිරි එකේ ලොක්කට ලියුමක් ලිව්වා..
මට උබලගේ sahayogaya අවශ්යි ..
කට්ටියගේ adhas දන්න plzz
at least bump එකක් wath

Dear Elakiri GTRZ ayye..
මම මේ thread වල ගොඩක් කලක සිටන් ඉන්නේ ..!

ඒ වගේම ඉන්න කට්ටියත් බොක්කෙන්ම හොදටම හොදඊ යේ

අයේ Elakiri වගේ තමා..

එත් මේ ලගකදී ඉදන් මේකේ අගමවාදය පටන් අරගෙන ..
එක දැන් හොදටම වැඩි කියලඊ මගේ අදහස .
මඩ ගැසීම , අපහස කිරීම .. etc වෙනි දැ......
අය්යේ අපි ඔක්කොම එකම රටේ අය එකම ලේ තින අය..
ඕන කෙකෙන්ක්ට ඕන ආගමක් අදහන්න අඉතිය තියනවා
එහෙම කියලා...
කෙනෙක් තව කෙනෙක්ට හෝ ආගමකට මඩ ගැසීම
මම හිතන්නේ ශ්රී ලාංකිකයන් හැටියට ...
හරි අසොබනඊ ... ..
මේ රටේ යුද්දය ඉවර කරලා අවුරුදු කියද..?
එත් මේ මොනවද වෙන්නේ අපේ රටත් වෙන රට වල වගේ කල හෝල පටන් ගනිමකටද ..
මේ අපේ මිනිස්සු අත තියන්නේ...
එහෙම වෙන්න දෙන්න එපා
අපි හමොම්ම එකම රටේ මිනිස්සු
අපි සැවොම සමගියෙන් ඉදල එකට නැගිටලා හොද අධ්ර්ශයක් වෙන්න ඕන මිසක් ...
අනිත් අය කරන දේම කරන එක නොව....
(ශ්රී ලංකික ක් හැටියට මම කැමති න මේ වගේ දෙකින් ඔය වගේ දෙයක් සිදුවෙනවාට )
අය්යේ මේක නවත්ත්වන්න ..
මේක අපේ මිතුරු හවුලක් ..
ලෝක ප්රස්සිද්ද FACE BOOK එකට වඩා මේකට අපේ කට්ටිය හරි ආදරේ වගේම බොක්කෙන්ම ඉන්න කට්ටියක් ඉන්නේ ...
so
මේ දේවල් නවත්තන්න
මේකේ ඔයවගේ දේවල් කිරීමට ඉඩ දෙන්න එපා...
මගේ කාරුණික ඉල්ලිමඊ..!

Last edited:

.දැන් එහෙම නැහැ
.මාත් පුළුවන් තරම එ වාගේ එවා දැක්හම රිපොර්ට් කරනවා.අනික බොරු නිවුස් එළකිරියට ගෙනල්ලා අතඅරිනවා