හෆොයි ලේලන්ඩ් එක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆොයි ලේලන්ඩ් එක

    හෆොයි ලේලන්ඩ් එක




    බලන්ගොඩදී
    වීඩියෝවට නැගුණ
    අනපේක්ෂිත අනතුරක්


    ඊයේ (24) සවස බලන්ගොඩ ඉඹුල්පේ පාලම අසල සිදුවූ හදිසි අනතුරක් අනපේක්ෂිත ලෙස වීඩියෝ ගත කරන්නට පුද්ගලයෙකු සමත් වුණා.

    ත‍්‍රිරෝද රථයක් හා කාර් එකක් ගැටී ත‍්‍රිරෝද රථය පෙරැුළී තිබුණ වංගු ස්ථානයකට ආ වෑන් රථයක සිටි පුද්ගලයා මේ වීඩියෝව පටිගතකරමින් සිටින අතරතුර අනතුර සිදුවූ ස්ථානයට ආ සීඝ‍්‍රගාමී බස් රථයක් ත‍්‍රිරෝද රථය හා වෑන් රථයේ ගැටෙන ආකාරය මෙම වීඩියෝවයි.

    මෙම අනතුරත් සමග වෑන් රථයේ අය කලබලවී ඉවතට ගිය අතර අලාබ හානි සිදුවුවත් ජීවිත අනතුරක් සිදුවී නැහැ’බස් රථයේ තිරිංග හරියාකාරව ක‍්‍රියානොකළ නිසා අනතුර වූ බව රියදුරා පවසා තිබුණා.


    acc.jpg


    Code:
    http://www.gossiplankanews.com/2011/11/unexpected-accident-video.html

    මට නම් හිතෙන්නේ මේක බස් එකේ බ්‍රේක් නැතුව වුන දෙයක් වෙන්න බෑ...... :no: බස් එක එන්නෙත් හෙමින්.... අනික ලේලන්ඩ් වල බ්‍රේක් නැත්නම් ඉතින්...... :growl::angry::frown:


    එක්කෝ බස් එකේ ඩ්‍රයිවර් වෙන මොකක් හරි දෙයක් ගැන අවධානෙන් ඈවිත්..... එහෙමත් නැත්නම් මේක මේ වංගුව සහ, වැස්ස නිසා, ලිස්සලා වගේ ඈවිත් වැදිලා.... එහෙමත් නැත්නම්, බස් එකේ ඩ්‍රයිවර්ට, මේ ත්‍රීවීල් කට්ට, පාරෙන් අයින් කරලා දාන්න හිතෙන්න ඈති.... ඒ කියන්නේ ඌ මගේ යාළුවෙක්......!! :lol::lol::rofl::P
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල්. මොකද්ද බං ඒ උනේ? හවස් අතේ එන්නම් ඔෆීසිය පැත්තේ. අළුත් රස්සාව ගැන ටෝකක් දාන්න. අද උදේ පට්ට පරක්කු වෙලා. කෝට්ට්ටේ ඉඳන් කොල්ලුපිටියට විනාඩි 15යි. ගැහුවා ලේලන්ඩ් වලට හෝන් ටිකක් ඇටි ඇටි හැලෙන්න.... :P :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ලොල්. මොකද්ද බං ඒ උනේ? හවස් අතේ එන්නම් ඔෆීසිය පැත්තේ. අළුත් රස්සාව ගැන ටෝකක් දාන්න. අද උදේ පට්ට පරක්කු වෙලා. කෝට්ට්ටේ ඉඳන් කොල්ලුපිටියට විනාඩි 15යි. ගැහුවා ලේලන්ඩ් වලට හෝන් ටිකක් ඇටි ඇටි හැලෙන්න.... :P :P :P


    අළුත් රස්සාව :rolleyes::rolleyes: ඒ මොකක්ද බං....?? අද මම ඔෆිස් යෑවෙන එකක් නෑ..... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අළුත් රස්සාව :rolleyes::rolleyes: ඒ මොකක්ද බං....?? අද මම ඔෆිස් යෑවෙන එකක් නෑ..... :no:

    අළුත් රස්සාව ඉතිං බස් රස්සාව තමා. වෙන මොකද්ද? කදුරුවෙල බස් එක දුවමු. :yes: