අම්මෝ_ලේලන්ඩ් එක

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අම්මෝ_ලේලන්ඩ් එක

    පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී අද (26) අළුයම 5.20 ට පමන වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක්, ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මාළු ප්‍රවාහන කුඩා ලොරියක පිටුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ වම් පස ඇති ගසකද ගැටීමෙන් අනතුරක් සිදුවුනා.

    අනතුරෙන් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස කටයුතු කළ අයෙක්. තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරාද වනවා.යාපනයේ සිට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය එක් වරම උඩප්පුව මංසන්ධියෙන් දකුණු පසට හැරවීමට උත්සාහ කර ඇති අතර ඒ වන විට පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියේ පිටුපස ගැටී පසෙක තිබූ ගසකද ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

    ( ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට " මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තාබා ගැනීමට උපකාරීවනු පිනිස බලකරනු ලැබේ " )
    Pic credits - Ajith Prasanna,Sanmugam Sasi Kumara


    21768053_1319759708134047_8054334027822028723_n.jpg


    21766324_1319759758134042_5539257433994232006_n.jpg


    22045658_1319759821467369_2034864386735855657_n.jpg


    21765138_1319759871467364_8025322475198487463_n.jpg


    21768059_1319759918134026_4927284326134787891_n.jpg


    22046550_1319759998134018_5295676167809977184_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොන්දට අච්චර ඩැමේජ් එකක් උනේ කොහොමද බං ඉස්සරහ දොර ගාව ඉදල වෙන්න ඇති.. ඒත් එහෙම හිටියත් කොන්ද කැඩිලා අච්චර ඩැමේජ් එකක් වෙන්න තරම්..:sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    හප්පට. :shocked:


    කොන්දට අච්චර ඩැමේජ් එකක් උනේ කොහොමද බං ඉස්සරහ දොර ගාව ඉදල වෙන්න ඇති.. ඒත් එහෙම හිටියත් කොන්ද කැඩිලා අච්චර ඩැමේජ් එකක් වෙන්න තරම්..:sorry:

    ඒකනේ බන්.බස් එක හයියෙන් ඇවිත් හැප්පෙන්න ඇති.:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බන්.බස් එක හයියෙන් ඇවිත් හැප්පෙන්න ඇති.:(
    :(:(
    පුදුමයි ඇතුලෙ හිටිය උන් බේරුනා.. දත් කැඩිලා, තොල් පැලිලා, ඔලු පැලිලා හෙන විනාසයක් වෙන්න ඇති බං ඇතුලෙ හිටපු උන්ටත්..
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඇතුලේ එවුන් නිදාගෙන ඉන්න ඇති.. දත් එහෙම නැතුව ඇති අනිවා.. අම්මෝ කොන්ද බලපන්කො.. කොන්දල යන්නෙම දොරේ නේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    mehema ewa daddi warning ekak dala dapan :sorry:
    It's not appropriate to publish a picture of a dead person at all, specially if it's mutilated like this. Imagine how someone really close to this person, parents/siblings/wife/kids etc, see this pic and the suffering they will go through.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බියකරුය මේ සසර. මරණය බස් එකෙන් වැටී වුවද සිදුවිය හැක.