Private Torrent site එකක් Registration ඇරලා! (Music Videos - Ratio Free!)

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Private Torrent site එකක් Registration ඇරලා! (Music Videos - Ratio Free!)

    MusicEye.tv_thumb%25255B5%25255D.jpg


    මම සාමන්‍යයෙන් Private Torrent වල Registration open කරාම EK දාන්න කැමති නෑ..
    මොකද අපේ හුඟක් අය ratio හදාගන්න cheat කරනවා. නමුත් මම මේක දැම්මෙ මේක Ratio Free හින්දයි!
    නමුත් එහෙමෙයි කියලා seed නොකර ඉන්න බෑ!:oo:

    මේකෙ seeding rule එක මෙහෙමයි. මේ ගොල්ලො අපේ Average Seed-time බලනවා...

    • ඒක දවස් 30ට වඩා අඩුයිනම් අවමය සතියක් seed කරන්න ඕනා!
    • දවස් 30ත් මාස 3ත් අතරනම් පැය 48ක් seed කරාම් ඇති.
    • මාස 3ට වඩා වැඩිනම් අපේ කැමැත්තක්..;)

    *හැබැයි අපි වැඩියෙන් seed කරන තරමට තමා අපිට වාසි.
    මොකෝ එතකොට අපේ average seed-time එක වැඩි වෙනවා.
    අනික අපි seed කරා කියලා අපෙන් upload වෙන්නෙත් නැති තරම්...:yes:



    MusicEye%252520Index_thumb%25255B7%25255D.jpg



    Signup URL :cool:
    Code:
    [SIZE=4][COLOR=Green][/COLOR][/SIZE]http://musiceye.tv/register.php



    දැන්ටමත් වහලද මන්දා...:baffled: Enjoy අනාතයෝ...:rofl:


     
    • Like
    Reactions: ::neXGen::

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    signups iwarai. puluwannam invitation ekak diyan.

    92931960.png


    (seedbox ekakin seed kale. cheat neme :D)

    සොරි වෙන්න ඕනා කොල්ලො මගේ ගාව invi නෑ, මම reg උනෙත් ඊයෙ ජාමෙ...:baffled:

    ඔය screenshot එක IPT නේද?.. මම IPT එකට reg වෙලා මාසෙන් 3TB දැම්මා box එකනින්...:cool:

    දැන් මාස 8යි 152GB බාලා...:P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සොරි වෙන්න ඕනා කොල්ලො මගේ ගාව invi නෑ, මම reg උනෙත් ඊයෙ ජාමෙ...:baffled:

    ඔය screenshot එක IPT නේද?.. මම IPT එකට reg වෙලා මාසෙන් 3TB දැම්මා box එකනින්...:cool:

    ow bn IPT eke. awlak na ehenam :D. man box eka use kale dawas 2k wage. mage neme. yaluwekge :yes: anika speed.cd eketh seed kala & black cats :P