Private Torrent site එකක් Registration ඇරලා! (Music Videos - Ratio Free!)
මම සාමන්යයෙන් Private Torrent වල Registration open කරාම EK දාන්න කැමති නෑ..
මොකද අපේ හුඟක් අය ratio හදාගන්න cheat කරනවා. නමුත් මම මේක දැම්මෙ මේක Ratio Free හින්දයි!
නමුත් එහෙමෙයි කියලා seed නොකර ඉන්න බෑ!
මේකෙ seeding rule එක මෙහෙමයි. මේ ගොල්ලො අපේ Average Seed-time බලනවා...
*හැබැයි අපි වැඩියෙන් seed කරන තරමට තමා අපිට වාසි.
මොකෝ එතකොට අපේ average seed-time එක වැඩි වෙනවා.
අනික අපි seed කරා කියලා අපෙන් upload වෙන්නෙත් නැති තරම්...
Signup URL
දැන්ටමත් වහලද මන්දා...
Enjoy අනාතයෝ...

- ඒක දවස් 30ට වඩා අඩුයිනම් අවමය සතියක් seed කරන්න ඕනා!
- දවස් 30ත් මාස 3ත් අතරනම් පැය 48ක් seed කරාම් ඇති.
- මාස 3ට වඩා වැඩිනම් අපේ කැමැත්තක්..

*හැබැයි අපි වැඩියෙන් seed කරන තරමට තමා අපිට වාසි.
මොකෝ එතකොට අපේ average seed-time එක වැඩි වෙනවා.
අනික අපි seed කරා කියලා අපෙන් upload වෙන්නෙත් නැති තරම්...

Signup URL

Code:
[SIZE=4][COLOR=Green][/COLOR][/SIZE]http://musiceye.tv/register.php
දැන්ටමත් වහලද මන්දා...
Enjoy අනාතයෝ...
)