බුදුගුණ වර්ණනා කරලා ත්රෙඩ් දැම්මට මදියි. ඒ අනුව හැසිරෙන්න බලන්න.
මෙහේ ඉන්න ඔයා වගේ අය බුදුගුණ වර්ණනා කරලා ත්රෙඩ් එකක් දානවා, ඒ දාලා අනිත් අතට 18+ ත්රෙඩ් 10 ක් විතර දානවා.ලස්සනයි.
චෝදනා කරන්න එපා නිදහස තිබ්බ කියල බොරුවට.. අනිත් එක ඇයි ඔයා 18+ ත්රෙඩ් බල බලා ඒවා දාන අයගෙ විස්තරත් හොයන්නෙ? හොයාගෙන ගෙදර යන්නද?
ලස්සනයි.








