අශා නිරාශා මැවු-Asha Nirasha Mawu
ඔන්න තව පරණ හිට් එකක් අප්ලොඩ් කරා ටියුබ් එකට,පරණ සිංදු අහන්න කැමති අයට අහන්න,කලින් දාපු එකටනම් ප්රතිචාර හොඳටම මදි,එහෙම කරන්න එපා මේකටත් හරි,එහෙම වුනාම තව එවා අප් කරන්න හිතෙන්නෙ නැ,මේක 720 HD Quality එකට තියනවා (Quality එක අඩු කලෙත් නැ නෙට් අවුල් උනාට),හරි එහෙනම් කට්ටියම අහලා රස විඳලා මොනවහරි කියලා යන්නකෝ,එක තමා සතුට
..................................