Asha Nirasha Mawu By:-Victor Rathnayaka (Old Video)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අශා නිරාශා මැවු-Asha Nirasha Mawu



    ඔන්න තව පරණ හිට් එකක් අප්ලොඩ් කරා ටියුබ් එකට,පරණ සිංදු අහන්න කැමති අයට අහන්න,කලින් දාපු එකටනම් ප්‍රතිචාර හොඳටම මදි,එහෙම කරන්න එපා මේකටත් හරි,එහෙම වුනාම තව එවා අප් කරන්න හිතෙන්නෙ නැ,මේක 720 HD Quality එකට තියනවා (
    Quality එක අඩු කලෙත් නැ නෙට් අවුල් උනාට),හරි එහෙනම් කට්ටියම අහලා රස විඳලා මොනවහරි කියලා යන්නකෝ,එක තමා සතුට

    ..................................


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    එල කියනනේ එලම කිරි......

    මචෝ තියෙනවා නම්, වික්ටර් රත්නායකගේ "අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්" සිංදුව දාපන්කෝ මචං....

    රෙප් + දුන්නා...
     
    • Like
    Reactions: 001flyD

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි
    ස්නෙහෙ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවු ඉන්ද්‍රජලේ ඇයය්

    දවාලන්න පෙම් මාරුතේ ඇයය් ලන්ව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජිවිතේ ඇයය් නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළගය් මගේ අරුම පෙම් අංගනා

    නෙතේ හැන්ගි හැන්ගි හිදී සිතේ ස්වර්ණ යානේ නිදී
    මුවේ මන්දහසේ දීදී මගේ නින්ද අයේ බිඳී
    දිවා රැයේ මා ළගය් මගේ අරුම පෙම් අංගනා
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    එල කියනනේ එලම කිරි......

    මචෝ තියෙනවා නම්, වික්ටර් රත්නායකගේ "අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්" සිංදුව දාපන්කෝ මචං....

    රෙප් + දුන්නා...


    ආ හරි,දාන්නම් හැබැයි දැනට මා ලඟ ඔක නැ,හොයගන්න පුලුවන්,ස්තුති යාළුවා අදහසට REP+
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි
    ස්නෙහෙ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවු ඉන්ද්‍රජලේ ඇයය්

    දවාලන්න පෙම් මාරුතේ ඇයය් ලන්ව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජිවිතේ ඇයය් නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළගය් මගේ අරුම පෙම් අංගනා

    නෙතේ හැන්ගි හැන්ගි හිදී සිතේ ස්වර්ණ යානේ නිදී
    මුවේ මන්දහසේ දීදී මගේ නින්ද අයේ බිඳී
    දිවා රැයේ මා ළගය් මගේ අරුම පෙම් අංගනා


    :):):):yes::yes::yes:REP+
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    puluwan nam machan Amaradewa mahattayage ma den mahaluviye ekai victor rathnayeke mahattayage aadaraye ulpata uu amma kiyana ekai upload karanawada ? :)

    original format eken nam godak hondai MPG or AVI or etc

    ethakota audio and video quality eka wedi

    thanks :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    puluwan nam machan Amaradewa mahattayage ma den mahaluviye ekai victor rathnayeke mahattayage aadaraye ulpata uu amma kiyana ekai upload karanawada ? :)

    original format eken nam godak hondai MPG or AVI or etc

    ethakota audio and video quality eka wedi

    thanks :yes:

    ආ හරි වික්ටර් රත්නායකන්ගේ ආදරයෙ උලපත වු අම්මා දාන්නම්,එක මගේ ගබඩාවේ තියනවා:cool:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න සිංදු :)
    අද කාලෙ සිංදු දවසයි දෙකයි එපාම වෙලා යනව
    පුළුවන්නම් වික්ටර් රත්නායකගේ "මෝහෙන් මුලා වෙලා" කියන සිංදුවේ මේ වගේ පරණ වීඩියෝ එකක් තියේනම් දාන්න මචං. :)