

....... මට අදසිට මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න බැරිවෙයි.........
හාමිනේ
තව පැය දෙකකින් ගෙදර එනව
.......ඊට පස්සෙ මගේ බේබි සිටින් රෝල් එක හා දිගු, පාලු දින හතරේ නිවාඩුව අහවර වෙනව..........
........ ඒත් පුලුපුලුවන් විදියට පෝස්ට් දාන්න බලන්නම්.............
( අහල ඇතිනෙ බුද්ධ කාලෙ හිටිය (නම හරියට මතක නෑ) මහා දායකයෙක් පිඹුරෙක් වෙලා ඉපදුන හැටි .... ඒ වගේ තමයි.....) ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ....... දැහැමින් ජීවත් වෙයල්ල....... ජීවිතේම දැහැමින් ජීවත් වුනත් මරණ මොහොතේ අවසන් සිතුවිල්ල උඹලගේ ඊලඟ භවය තීරණය කරයි..........







රොබොට් අයියා.....
නිමි.
රොබොට් අයියා.....
. අව්ලක් නැ වෙලාවක් තියන හැම වෙලාවකම දාන්න.

කලින් ඒ ගැන දැනන් හිටියෙ නෑ. මිනී අලු කනවා කියන්නෙ.. 
කරේ ඉන්න සීන් එකක් ඒකෙත් තියෙනවා තමාmachanla ubala balala thiyanawada "Shutter" movie eka... eke thiyenneth ohoma seen ekak!! down karala balapalla patta film 1ka![]()


මාත් ඔයාට ඉනාවක් එවන්න ඉන්නේ ටොපියක දාලා♥-Aurora-♥;11461679 said:අයියෝ තව දාන්න ඔයාට පුලුවන් වෙලාවලටවත් ඇවිල්ලා. කතා වලට බය හිතුනෙ නෑ ඒත් අර ඉනා සීන් එකට නම් ටිකක් කූල් උනාකලින් ඒ ගැන දැනන් හිටියෙ නෑ. මිනී අලු කනවා කියන්නෙ..
2+ ~♥~

♥-Aurora-♥;11470500 said:address එක දන්නවද?![]()
ඕකා ඉනාව ඔන්ලයින් එවයි..
එහෙව් එකා.. 

පරිස්සමින් අක්කේ..ඕකා ඉනාව ඔන්ලයින් එවයි..
එහෙව් එකා..
![]()

අද ඉඳන් මං අන්තර්ජාලෙ තුල කිසිම කෑමක් click කරන්නෙ නෑ 

මම හැදිලා වැඩුනේනේ මාතර දිස්ත්‍රික්කයේ ගමක යක්කු භූතයෝ හොල්මන් මලපෙරෙතයෝ විමානේ..ඒත් මගේ ජීවිතේට මෙහෙම භූත කේස් වල මුණ දීල නෑ
හැබැයි අහපු හොල්මන් කතන්දර නම් අනන්තයි
හැබැයි දේව ගණේ අයටත් හොල්මන් පේන්නෙ නැතිලු![]()
දත් කිඹුලා අයියාගේ සහ ශ්‍රි බෝයි අයියාගේ ත්‍රේඩ් නැරඹිමෙන්ද වැලකුණේ නම් මැනවී♥-Aurora-♥;11470791 said:අද ඉඳන් මං අන්තර්ජාලෙ තුල කිසිම කෑමක් click කරන්නෙ නෑ
![]()
![]()
.. නැති නම් ඔය වල් පූවා ඔවුන්ගේ මාර්ගයෙන් ඔබ ලවාම ඉනාව සකස්සවාගෙන ඔබටම කව්වනු නිසැකය.
. ඌ එහෙව් එකාය
..ඔහු සහෝදරයෙකු වුවත් මම එය නොබියව ප්‍රකාශ කරමි
..



මේ ත්‍රෙඩ් එක මුන්ට බාරදුන්නට වඩා හොඳයි වහලදැම්මනම්........ දන්න කියන සත්‍ය අත්දැකීමක් ටිකක් දාපල්ලකෝ........ විව්ස් ගාන 2200යි....... එක කතාවක් හරි දැම්මනම් දුක නෑ
.............. මේ ත්‍රෙඩ් එක යට ගියොත් අපරාදෙ........ මට ඇත්තටම මේක කරන් යන්න දැන් වෙලා නෑ......... ඒකයි කිසිම ලෝබකමක් නැතිව මේ ත්‍රෙඩ් එක උඹලට බාරදුන්නෙ......... 

රොබොට් අයියා..........