සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ~Titi~
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 547
    Join Date: Oct 2011



    hm - Today, 12:25 PM

    ara lipiya oya horakam karapu ekak kiyala mamanam hodatama dannawa. mata ona nam sakshith ekka oppu karannath puluwan. eth oya paw kiyala hithuna :P

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇයි මේ කොඩිය කාටද අයිති? මට අයිති නැද්ද ? :P

    කොඩිය නම් ඉතිං ශ්‍රී ලාංකික වන හැමෝටම අයිතියි..
    ඒත් ඉතිං වෙන කෙනෙක් කරපු එක ගෙඩිය පිටින්ම හොරකං කලාම කැතයිනේ..
    අඩුමගානේ ඒකත් එක්ක දාන වචන ටික හරි, FONT එක හරි වෙනස් කළානම් තව චොර වෙන එක අඩුයිද මංදා..??
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හෙ හෙ හොර කෙල්ල
    ඔයාටනම් ඉතින් කොඩි දෙකක්ම දාන්න පුලුවන්
    ඔයාට එහාපැත්තෙන් නිව්සීලන්ඩ් කොඩියත් දාන්න පුලුවන්නෙ
    ඇයි අම්ම ශ්‍රී ලන්කන් තාත්ත නිව්සීලන්ඩ් නෙ
    :love::love:

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හෙ හෙ හොර කෙල්ල
    ඔයාටනම් ඉතින් කොඩි දෙකක්ම දාන්න පුලුවන්
    ඔයාට එහාපැත්තෙන් නිව්සීලන්ඩ් කොඩියත් දාන්න පුලුවන්නෙ
    ඇයි අම්ම ශ්‍රී ලන්කන් තාත්ත නිව්සීලන්ඩ් නෙ
    :love::love:

    පිස්සුද නැත්නම් හැටිද ? :oo:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    පිස්සුද නැත්නම් හැටිද ? :oo:
    හා ඔන්න ඉතින්
    අපි දන්නෙ නැ කියලද හිතුවෙ
    හෙ හෙ අපි දන්නව අපි දන්නව
    කමක් නැ කමක් නැ නිව්සීලන්ඩ් කොඩියත් දාගන්න ඔන්න ඔය අයිනකින්
    නැත්තන් තාත්ත තරහවෙයි අනේ
    :love::love:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං පොර මේනියාව අහලා තියෙනවද ?:baffled::rofl: (ඔය වචනේ හැමතිස්සෙම මෙහෙ ඉන්න කිඹුලෙක් කියනවා අහලා ඇතිනේ:shocked: මමත් ඔය වචනේ දැන ගත්තේ ඒ කෙනාගෙන් තමයි:eek:) අන්න එහෙම වෙන්න හදන කෙනෙක්ද ඔයා?:dull::oo::lol:

    ත්්‍ර‍රෙඩ් එක ඔක්කොම කියවල යි මේක ලියන්නේ.......
    නංගිට මාව මතක් වෙලා නේද?????
    හැබැයි මම දැක්කේ නෑ තමන් තරං මංපොර මේනියාව වැළදුන කෙනෙක්.......
    මේ ටික මතකද???????

    dath kimbula said:
    මම ඉල්ලන් නේ යන්න එපා කියලා. මම නම් ඔබට කුනු කතා කියල නෑ. හැබැයි තදින් කතා කරල ඇති. හෙුතුව ඔබ ගේ සමහර හැසිරීම්.
    සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න. අවධානය දිනා ගන්න අමුතු විදියට හැසිරෙන්න එපා. ඔබ අමුතු තාලයකට හැසිරෙන්නේ අවධානය දිනා ගැනීමේ අටියෙන්. නෑ කියනව ද? මම snowl ට කිව්ව ටිකම තමා ඔබටත් කියන්නේ.


    "සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී තරුණියක්/ගැහැණියක්/කාන්තාවක් වගේ හැසිරෙන්න. මංපොර මේනියාව හදා ගන්න එපා! අවධානය දිනා ගැනීමට සම්මතයට විරුද්ද වෙනව කියල/ මම සම්මතය තකන්නේ නෑ කියල පෙන්නන්න හදන්න එපා. සාමාන්‍ය සාමාජිකයෙක් වගේ වෙන්න. "පොරක්" වෙන්න දගලන්න එපා!!!!. පොරක් වෙන්න ඕන ම නම් මේ සමාජයට යහපත් වූ දෙයක් කරන්න. ඔබට පොරත්වය නිකන් ම ආරෝපනය වේවි!!!!"
    තමන් හැද‍න පාටක් නම් නෑ.........

    දැන් සුදු පූස මේක හොරකං කලා කියල ඔප්පු කරනව කිව්වනේ.......ඔප්පු කරන්න........
    ස්ක චැලෙන්ජ් එකක්.........
    නොකරොත් ඔබ දැන හැම පෝස්ට් එකකකට ම ‍QUOTE එක විදිහට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්න මම පොරොන්දු වෙන්නම්......!!!!!
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ත්්‍ර‍රෙඩ් එක ඔක්කොම කියවල යි මේක ලියන්නේ.......
    නංගිට මාව මතක් වෙලා නේද?????
    හැබැයි මම දැක්කේ නෑ තමන් තරං මංපොර මේනියාව වැළදුන කෙනෙක්.......
    මේ ටික මතකද???????


    තමන් හැද‍න පාටක් නම් නෑ.........

    දැන් සුදු පූස මේක හොරකං කලා කියල ඔප්පු කරනව කිව්වනේ.......ඔප්පු කරන්න........
    ස්ක චැලෙන්ජ් එකක්.........
    නොකරොත් ඔබ දැන හැම පෝස්ට් එකකකට ම ‍QUOTE එක විදිහට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්න මම පොරොන්දු වෙන්නම්......!!!!!

    ඔයා දත් ගලවන රැකියාව අත හැරියද ?:confused::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔයා දත් ගලවන රැකියාව අත හැරියද ?:confused::rofl:

    නෑ.......තාම ඒ රැකියාව ම තමා.....
    මේ හදන්නේත් එළකිරියට වදදෙන, කුණු ගද ගහන, නරක් වෙච්ච, ගන්න දෙයක් නැති දතක් ගලවල දාන්න තමා........!!!!!
    ඇයි ප්‍රශ්නයක් ද???????
    අයේ ප්‍රසිද්ධියේ අපහාස කරල, අප්‍රසිද්දීයේ සමාවෙන්න කියල ඥං පචං ගාල වලිගෙ වනන්නද හදන්නේ පී එම් කරලා.........????????
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
    ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්‍රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති. :baffled::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
    ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්‍රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති. :baffled::rofl:
    :rolleyes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ආ...සුනිමල් අයියේ.......
    අධිවේගී මාර්ගෙ ගියා කි.මී. 20ක් විතර....එල වැඩේ මචං........
    අපේ ගමට යන්න පුළුවන් දැං ස්zzzzzන්ග් ගාලා........

    ela ela :D math last sunday giya balanna yaluwo ekka set wela. maxxa para.
    mama ubta malli wenne. thama mama kolla badalath naha.