යාළුවනේ ලොකු උදව්වක් ඕනේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යාළුවනේ ලොකු උදව්වක් ඕනේ

    යාළුවනේ ලොකු උදව්වක් ඕනේ

    ඉයෙ එළකිරි එකෙ දාල තිබුන පොස්ට් එකක් හැටියට ඩොන්ගල් එකේ ඩැශ්බොඩ් එක අප් කරන්න ගිහින්,ඩොන්ගල් එක අවුල් උනා,පස්සෙ එක හඳන්න ගිහින් හොඳටම අවුල් උනා,කට්ටිය දන්නවානම් මට පහත දිලා තියන සොෆ්ට්වෙයර් ටික දෙනවාද..


    ඩොන්ගල් එක Huawei E1550


    මට ඔනේ මෙන්න මේ දෙක

    Firmware
    11.608.13.02.00 සොෆ්ට්වෙයර් එකයි

    Dashboard version
    UTPS11.302.09.01.297_MAC11.303.08.02.297 සොෆ්ට්වෙයර් එකයි

    ලොකු උදව්වක් යාළුවනේ,දන්නෙ නැත්තන් බම්ප් එකකින් හෝ සහයොගයක් දෙන්න යාළුවනේ..
    ............................................

    ඔන්න වැඩේ යනතන් ගොඩ දාගත්තා දවසේ අන්තිමේදි,බ්ලොග් පොස්ට් එකකට පින්සිද්ද වෙන්න


    කමේන්ට බම්ප් දිලා සහයොගය පල කල හැම යාළුවෙකුටම මගේ ස්තුතිය..


    මෙන්න වැඩේ ගොඩ දාගන්න උදව් උනු බ්ලොග් පොස්ට් දෙක

    How to unlock the Huawei E1550 3G Modem

    How to flash Huawei E1550 3G Modem

    ............................................








     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මලා
    :dull::dull: