මට උදව්වක් ඕනේ යාළුවනේ.......!!!
එලකිරි කොළඹ ඉන්න යාළුවන්ගේ අහන්නේ.....
මට Exam එකකට කොළඹ 13,විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයට යන්න වේලා තියෙනව
මම ගාල්ලේ ඉඳළ කොළඹ කොටුවට ආවාහම කොටුවෙ ඉඳල යන්න ඹ්න බස් එක හා මාර්ග අංකය කියනවද
මට ලොකු උදව්වක්......(බොරුවක් එහෙම නෙවෙයි)
උදව් කරන අයට ගොඩාක් ස්තුතිය.....................!!!