අනේ දන්න කෙනෙක් උදව් කරන්න...
මගේ ලැප් එක Tosihba A100...
බූට් වෙන්නෙ නැහැ Randomly තමයි බූට් වෙන්නෙ..
Hard disk එක ගලවලා ආයෙත් සවිකරහම සමහර වෙලාවට හරියනවා...
මොනවගේ ලෙඩක් වෙන්න..ඇත්ද?...අනේ දන්න කෙනෙක් උදව් කරන්න...

Last edited:

. umbata hari giyata..
..but thanks own experience eka kiwwata.
...