* if yr a cat lover .. take a look !! * ;)

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
thnx ..

roshan kiyanne dj ge fake ekakda?

:frown:

75315491.jpg
නෑ ..ඩි ජේ කියන්නේ මගේ ෆේක් එකක්:dull::cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nxt tym ahaka balan kiyannam :rolleyes:

    :rolleyes: හයියෝ. නෑ අහක බලාගෙන කියනවට වැඩිය මූණ බලාගෙන කියන එක හොඳයි. කොහොමත් කියන එකනෙ :rolleyes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    19173018663651755471133.jpg


    ඔන්න මගෙ බලල් තඩියා.. හම්මෝ මූ මාස තුන හතරට අලිය වගෙ ලොකු උනානෙ.. මඩ නාන එක සහ පපඩම් කන එක තමයි විනෝදාංශෙ..:lol::lol: නිදාගන්න එක එක ඇක්ශන් තියෙනව..:love::love::love::love: අම්ම බනිනව ෆොටෝ ගන්නකොට.. පූසොන්ගෙ ෆොටෝ ගන්න හොඳ නැහැලු :confused::confused::no:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔන්න ෆේක් එක පිස්සු නටනවා:angry:මේ අනිත් බ්‍රව්සරේ අවුල් අනී:D:D:rofl:

    මම ඉන්නේ 2008 ඉඳන්:cool: ආසාවට වගේ 2010 DJ එක හැදුවේ;)

    owata ahu wei man :frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ වගේ කැත පූවෙක් නෙවෙයි බන් උන් ලස්සනයි :P



    :angry::angry::angry::angry:

    මමත් ලස්සනයි කියල ක්‍රිස් අක්කි කිව්වා :sorry:



    dakkane .. hora pooso ~ :frown:



    නෑ නෑ ඌ ඒ විහිලුවට දාල තියෙනේ එහෙම :confused:

    අඩෝ රොෂාන් පිස්සු කෙලින්න එපා ජිටි අපි දෙන්නවම බෑන් කරයි :sorry: දැන් සස්පෙක්ට් කරලානේ බෑන් කරන්නේ :rofl: