ඔයා කවුද කියලා මට හිතා ගන්න පුලුවන් දැන්නම් හොදටම![]()

හිතාගෙන ලයිට් කපන්නද මගේ..ඔයා එළකිරි එකේ මහ රැජිනද..යනවා හලෝ යන්න.කාලෙ කකා මට මෙතන ඉන්න වෙලාව නෑ.මාත් යනවා..තනියම කියෝ ගන්න දැන්..
![]()
![]()
yanna yanna ikmanata hoda ganna.මම යනව සී&කේ සහ මදූ
අද ඉරිද පොඩ්ඩක් පවුලෙ අය එක්ක ඉන්න ඕනා එහෙනම් අපි කැෆුනා බයි බායි
http://www.elakiri.com/forum/showthread.php?t=1257426
Help Ekak Dahan Mekatath Dana Kenek Innawa Nam
හිතාගෙන ලයිට් කපන්නද මගේ..ඔයා එළකිරි එකේ මහ රැජිනද..යනවා හලෝ යන්න.කාලෙ කකා මට මෙතන ඉන්න වෙලාව නෑ.මාත් යනවා..තනියම කියෝ ගන්න දැන්..
![]()
![]()

කවුද යකෝ මගේ ටිටී කෙල්ලට
සද්දෙ දාන්නෙ... හිටපියව් උඹලට
![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඉතින් අනේ එයානෙ
මෙතන ගඳගස්සන්නෙ
ගඳ උනාට සෝයි

දුක තමයි සී.කේ

![]()
ගඳ උනාට සෝයි
![]()
![]()

අපරාදෙ..මට ඊයෙ ෆන් එක මිස් වෙලා...
ආයිත් ඔයා ඇවිත් ෆන් එකක් දෙද්දි අපිවත් දැනුවත් කරන්න ඕනි හරිද
ටි ටී පැටියෝ

අපරාදෙ..මට ඊයෙ ෆන් එක මිස් වෙලා...
ආයිත් ඔයා ඇවිත් ෆන් එකක් දෙද්දි අපිවත් දැනුවත් කරන්න ඕනි හරිද
ටි ටී පැටියෝ

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මානසික ආබාදයක්
තියෙන අසරන ළමයෙකුට
උබල කතා කරන්නෙ ඔහොමද

සොරි බොස්..ඉතින් එයා කියනවනෙ එයා තමයි සියල්ල දත් කියල![]()