GetBack Ebay Suspentions and Paypal Limits!!

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
e kiyanne macho ube account eka limit wela naththam oowa illanne na translator kenekta kiyala English walin translate karala yawanna original ekath ekkala.

limit eka ayin unaahama anith mail eka primary karanna puluwan.

Thanks Mr.Isuru_it
&
Mr. fire_bird

Translate karala yawana eka hodi kiyala hitenawa.

Photo shop walin edit karala yeuwoth mattu weidda?
Paypal eke eaun mechara kal meka euwe nette mokada kiyala bali neda!!
 
Last edited:

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මගේ ebay seller account එක ලංකාවෙ විදිහට හදපු එකක්. දැන් මම කරන්න හදන්නෙ chinese site වලින් dropshiping කරන්න. ඒත් මේක එච්චර මැච් වෙන්නෙ නෑ නේ.... ඉන්නෙ ලංකාවෙ, ship කරන්නෙ china වලින්. ඉතින් මම හිතුවා මගේ country එක China / Hong Knong වගේ වෙන විදිහට මාරු කරන්න. ඒත් එහෙම country එක වෙනස් කරපු ගමන් ebay එකට ඊ මේල් එකකින් නොටිෆ්යි කරනව.

    මට මගේ Paeypal account එකත් ‍රැක ගෙන ඊබේ අකවුන්ට් එකේ රට වෙනස් කරගන්න විදිහක් කියන්න පුලුවන්ද? මොකද මේක වරද්ද ගත්තොත් මගේ Paypal එකටත් කෙලවෙනවා...

    මම දැන් මේකට මොකක්ද මචන් කරන්නෙ... Dropshipping කරනකොට chinese විදිහට අකවුන්ට් එක තියාගන්න එක වාසියි නේද?

    නැත්තම් මට අලුතෙන් අකවුන්ට් එකක් හදලම වැඩේට බහින්න වේවිද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    If you guys need fake, IDs, Passports, Fake utility bills, any other materials, contact me.. I ll help to lift suspension.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචං මගේ ebay seller account එක ලංකාවෙ විදිහට හදපු එකක්. දැන් මම කරන්න හදන්නෙ chinese site වලින් dropshiping කරන්න. ඒත් මේක එච්චර මැච් වෙන්නෙ නෑ නේ.... ඉන්නෙ ලංකාවෙ, ship කරන්නෙ china වලින්. ඉතින් මම හිතුවා මගේ country එක China / Hong Knong වගේ වෙන විදිහට මාරු කරන්න. ඒත් එහෙම country එක වෙනස් කරපු ගමන් ebay එකට ඊ මේල් එකකින් නොටිෆ්යි කරනව.

    මට මගේ Paeypal account එකත් ‍රැක ගෙන ඊබේ අකවුන්ට් එකේ රට වෙනස් කරගන්න විදිහක් කියන්න පුලුවන්ද? මොකද මේක වරද්ද ගත්තොත් මගේ Paypal එකටත් කෙලවෙනවා...

    මම දැන් මේකට මොකක්ද මචන් කරන්නෙ... Dropshipping කරනකොට chinese විදිහට අකවුන්ට් එක තියාගන්න එක වාසියි නේද?

    නැත්තම් මට අලුතෙන් අකවුන්ට් එකක් හදලම වැඩේට බහින්න වේවිද?

    Account eka SL unata kamak na, item location eka original eka dapan. (china or anything..)