ආපහු සැරයක් :/ උදව් කරපල්ලා .
EK එකේ එකේ මාව දන්න කස්ටිය දන්නවා නම් දන්නේ KK නිසය් අනිත් එක මගේ ලව් එකට උඩව් ම ඉල්ලලය්... මගේ ලව් එකට අවෘඩු ගානක් උනත් ප්රශ්න පිට නැවතුනා...මේ ලින්ක් එකට පිහිටෙන් කස්ටියගේ අදහස් ඇතුව මට මගේ ලව් එක ආපහු සෙට් උනා .. http://www.elakiri.com/forum/showthread.php?t=1200241
දැන් තියෙන ප්රශ්නේ සමහර අය කිව්ව විදිහටම මගේ ලව් එක මට ගෙනියන්න අමාරු තත්වයක් ..
කලින් සීන් දැන් මුකුත් එයාගේ නෑ .. පටන් ගන්න ප්රශ්නයක් වෙල තිබ්බ සැක පිට ඉන්න කොල්ලාත් එක්ක මෙයා පොඩි කාලෙක හුට පටයක් ගෙනිහින් තියනවා . මාස දෙකක් විතර 
ඒත් එවා මම අහන්න ගියේ නෑ මට වැඩක් නැති නිසා..මේදා පාර මම හිතා ගත්තේ මොනා උනත් මම එයාට ආදරේ කරනවා .. එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ. මම කැමති නෑ එයාව වලක් වන්නත් එයාට මුර කායවල දාන්නත් .ඒත් මම ලව් නිසාය් හැම වෙලේම කන්ටැක්ට් එකේ ඉන්න නිසය් මේයාට කරන වැඩක් (මෙයාගේ නිදහස) වෙනුවෙන් මම එයාට මැසේජ් කරන එකේ ඉදන් සීමා කරා..එයා කරොත් මම කරනවා වගේ .. ඒක කරේ එයාගෙම හොදට .. ඒත් දැන් එයාට ඒකත් ප්රශ්නය වෙලා...එයා කැමති මම එයා එක්ක දිගටම කණ්ටැක්ට් එකේ ඉන්නවා නම් ... මම කැමති නෑ මම ලව් කියලා එයාට වදයක් වෙන්නත් වෙන කොල්ලෙක් හරී පරන කොල්ලා සෙට් උනෝතින් හරි මම ඒයාට ඒකට උදව් කරන්නත් රෙඩී...ඒත් මගේ ඒ ආදරේ මෙයා හිතන්නේ වැරදියට ... මෙයා නුවර ගියා වෙඩින් එකකට මම මුකුත් ඇහුවෙ නෑ කොල්ලා ඉන්නේත් නුවර (මම නැති කාලේ සෙට් වෙච්ච එක දැන් සීන් නෑ ) වෙඩිමට ප්රස්න්ට් එක ගන්න පවා මම උදව් වෙන්න හැදුවා. (දන්නෑ එ වෙඩිම ඒකට සම්බන්ඬය් ද කියලා ) මචන් ලා අපේ ගෙදර අය මෙයාට කැමති වෙන් නෑ ..මෙයාව බදින්න මට ලොකු ගේමක් දෙන්න වෙනවා... මෙයාගේ ගොඩක් දේවල් හැමෝම වගේ දන්න නිසා... ඒත් මම එයාට ආදරෙය්... මම හිතන් නෑ ප්රශ්න මැද මෙයා මාත් එක්ක ඉදී කියලා මෙයා කරන වැඩත් එක්ක .ඒත් මෙයා ඉන්නේ එයා ඕනම දේකට මාත් එක්ක ඉනාවා වගේ .එයත් මට ආදරෙය් ..එක විදිහක බොලද ආදරයක්.. මේක කියෝන උබලට පිස්සූ වගේ ඇති දන්නැති එකක් මගේ ත්ඩ්ස් ඔක්කොම බැලුවොත් නම් මේක තේරෙය්... මම ඒයා නැතුව වෙන එකකට යන්නෑ ඒත් මම නිසා මෙයාගේ අනාගතේ අදුරූ වෙනවට මම කැමතිත් නෑ ... මට අය්න් වෙන්නත් බෑ මොකද මෙයා මට මේ වෙලාවේ ආදරෙය් ..වෙන එකෙක් මැද්දට පැන්නොත් (අලුත් හරි පරණ හරි) ඒක මම නිසා වදයක් වෙන්නත් පුලුවන් .. මම හොයන් නැතුව මැසේජ් වත් නොකට ඔහේ ඉන්න එකටත් එයා කැමති නෑ ..අද ඔය ප්රශ්න නිසා එයාට උණ ගත්තා ..ඒ තරම් එයා සිරා යනවා මචන් ලා වෙනස් වීම කොය් වෙලාවෙද කියන්නත බෑ ...මට මේක ගැන පොඩි අදහසක් දීපල්ලා කෝ .. ලෝක පිනක් 

Last edited:
කියවන්න කම්මැලි එකෙක් බම්ප් එකකින් හරි උදව් කරන්න ඉස්සරහට අරන් යන්න .

..එතන මෙකක්ද තියන අදෙර් මචන්..?