ලොකු පිනක් උදව් කරපල්ලා මට

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ආපහු සැරයක් :/ උදව් කරපල්ලා .

    EK එකේ එකේ මාව දන්න කස්ටිය දන්නවා නම් දන්නේ KK නිසය් අනිත් එක මගේ ලව් එකට උඩව් ම ඉල්ලලය්... මගේ ලව් එකට අවෘඩු ගානක් උනත් ප්‍රශ්න පිට නැවතුනා...මේ ලින්ක් එකට පිහිටෙන් කස්ටියගේ අදහස් ඇතුව මට මගේ ලව් එක ආපහු සෙට් උනා .. http://www.elakiri.com/forum/showthread.php?t=1200241

    දැන් තියෙන ප්‍රශ්නේ සමහර අය කිව්ව විදිහටම මගේ ලව් එක මට ගෙනියන්න අමාරු තත්වයක් .. :oo::oo: කලින් සීන් දැන් මුකුත් එයාගේ නෑ .. පටන් ගන්න ප්‍රශ්නයක් වෙල තිබ්බ සැක පිට ඉන්න කොල්ලාත් එක්ක මෙයා පොඩි කාලෙක හුට පටයක් ගෙනිහින් තියනවා . මාස දෙකක් විතර :baffled::baffled: ඒත් එවා මම අහන්න ගියේ නෑ මට වැඩක් නැති නිසා..මේදා පාර මම හිතා ගත්තේ මොනා උනත් මම එයාට ආදරේ කරනවා .. එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ. මම කැමති නෑ එයාව වලක් වන්නත් එයාට මුර කායවල දාන්නත් .ඒත් මම ලව් නිසාය් හැම වෙලේම කන්ටැක්ට් එකේ ඉන්න නිසය් මේයාට කරන වැඩක් (මෙයාගේ නිදහස) වෙනුවෙන් මම එයාට මැසේජ් කරන එකේ ඉදන් සීමා කරා..එයා කරොත් මම කරනවා වගේ .. ඒක කරේ එයාගෙම හොදට .. ඒත් දැන් එයාට ඒකත් ප්‍රශ්නය වෙලා...එයා කැමති මම එයා එක්ක දිගටම කණ්ටැක්ට් එකේ ඉන්නවා නම් ... මම කැමති නෑ මම ලව් කියලා එයාට වදයක් වෙන්නත් වෙන කොල්ලෙක් හරී පරන කොල්ලා සෙට් උනෝතින් හරි මම ඒයාට ඒකට උදව් කරන්නත් රෙඩී...ඒත් මගේ ඒ ආදරේ මෙයා හිතන්නේ වැරදියට ... මෙයා නුවර ගියා වෙඩින් එකකට මම මුකුත් ඇහුවෙ නෑ කොල්ලා ඉන්නේත් නුවර (මම නැති කාලේ සෙට් වෙච්ච එක දැන් සීන් නෑ ) වෙඩිමට ප්‍රස්න්ට් එක ගන්න පවා මම උදව් වෙන්න හැදුවා. (දන්නෑ එ වෙඩිම ඒකට සම්බන්ඬය් ද කියලා ) මචන් ලා අපේ ගෙදර අය මෙයාට කැමති වෙන් නෑ ..මෙයාව බදින්න මට ලොකු ගේමක් දෙන්න වෙනවා... මෙයාගේ ගොඩක් දේවල් හැමෝම වගේ දන්න නිසා... ඒත් මම එයාට ආදරෙය්... මම හිතන් නෑ ප්‍රශ්න මැද මෙයා මාත් එක්ක ඉදී කියලා මෙයා කරන වැඩත් එක්ක .ඒත් මෙයා ඉන්නේ එයා ඕනම දේකට මාත් එක්ක ඉනාවා වගේ .එයත් මට ආදරෙය් ..එක විදිහක බොලද ආදරයක්.. මේක කියෝන උබලට පිස්සූ වගේ ඇති දන්නැති එකක් මගේ ත්ඩ්ස් ඔක්කොම බැලුවොත් නම් මේක තේරෙය්... මම ඒයා නැතුව වෙන එකකට යන්නෑ ඒත් මම නිසා මෙයාගේ අනාගතේ අදුරූ වෙනවට මම කැමතිත් නෑ ... මට අය්න් වෙන්නත් බෑ මොකද මෙයා මට මේ වෙලාවේ ආදරෙය් ..වෙන එකෙක් මැද්දට පැන්නොත් (අලුත් හරි පරණ හරි) ඒක මම නිසා වදයක් වෙන්නත් පුලුවන් .. මම හොයන් නැතුව මැසේජ් වත් නොකට ඔහේ ඉන්න එකටත් එයා කැමති නෑ ..අද ඔය ප්‍රශ්න නිසා එයාට උණ ගත්තා ..ඒ තරම් එයා සිරා යනවා මචන් ලා වෙනස් වීම කොය් වෙලාවෙද කියන්නත බෑ ...මට මේක ගැන පොඩි අදහසක් දීපල්ලා කෝ .. ලෝක පිනක් :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: tishaeins

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් ලා සින් එක තේරුම් ගන්න බැරුව කුණු හරුපෙන් බය්න්න එපා මෙතන :D කියවන්න කම්මැලි එකෙක් බම්ප් එකකින් හරි උදව් කරන්න ඉස්සරහට අරන් යන්න .
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    කිම්භ නලලේ තියන් නටනවා වගෙ නෙ! ලස්සනයි ආ ඔයාගෙ ඩාන්ස් එක:lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ.
    --- Machan ayemath me gana hithala balapan. Saka karanawata newei - kellek kamathi eya gana hoyala balanawata.
    Proof onenam phone number eka deepan mama messages 100k withara forward karannam :)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම ලව් කරන්න බදින්න අදහසක් නෑ එත් මම හිතන්නෙ මම මෙක උබට කියන එක හරි උබ මට පෙන්නෙ කෙල්ල එක්ක open නෑ උබෙ හිතේ තියන බය හා අදරය කෙලින්ම එයාට කියපන හැම දෙයක්ම උබ වැරද්දක් කරලා තියනවන්ම් එක පවා කියපන් පරන දෙවල් වැඩක් නැති උනාට එ සෙරම නිසා උබට හිතේ තියන දෙගෙඩියාව උබ එයාට කියපන් උබ එක්ක හිටියොත් මෙවට මුහුන දෙන්න වෙනවා කියලා උබ ආයි පරන විදිහටම ලව් කරපන් නැතුව එයා නෙමෙ වෙන කෙල්ලෙ ඔතන අවාත් දාලා යනවා මචන් එක තම වෙන්නේ එක නිසා උබ වෙනස් වෙයන් දැනෙන්න ලව් කරපන් හරිද හරියට කරන්න බරිනම් කෙලින් කියලා නවත්තපං නැතුව වෙන එකෙක් ආවොත් උ එක්ක යන්න දෙනවා කියන එක නැතුව ආදරය කියන්නේ පරිත්ත්‍යාගයක් නමුත් එතනට අත්මාර්තයත් තියන්න ලැබිලා තියන දෙය රැක ගැනිමට එකයි කෙල්ල එක්ක උබෙ හිතේ තියන සෙරම දෙවල් ඕන දෙයක් වෙන්න කියලා හොදට හිතට හයිය අරන් කතා කරලා විසද ගනින් නැත්තම් උබ ඔය කරන්නේ ජිවිත 2ක් එක්ක සෙල්ලමක් උබෙයි කෙල්ලගෙයි එක නිසා හොදට open වෙලා කතා කරලා ඉවරයක් කරගනින් එක තමා මට පෙන විසදුම හැබැයි උබට උබ ගැන විශ්වාසය තියෙන්න ඔන හරි ඔක තමා මට කියන්න පුලුවන්

    උබට සුබ පතනවා
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    යන කෙල්ලන්ට යන්න දෙන්න මොකද බලෙන් තීයාගෙන පස්සෙ දුක් වෙනවට වෑඩිය යන්න දෙන එක හොදයී මචන් එයාට වෙන ආදරයක් තීයනවනම් එක එයලටම කරගෙන යන්න ඉඩදෙන්න යලු මොකද උබ උදවු කරනව කියල හිතුවට එයාල එහෙම හිතන්නෙ නෑතී වෙයී මචන් හීත හදාගන්න බලන්න.......!!!!!!!!!!
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    --- Machan ayemath me gana hithala balapan. Saka karanawata newei - kellek kamathi eya gana hoyala balanawata.
    Proof onenam phone number eka deepan mama messages 100k withara forward karannam :)

    SIRA MACHAN UBA EYATA PENNAPAN UBA GODAK EYA GANA HOYANAVA KIYALA EKATA UN KAMATHI BN..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කිම්භ නලලේ තියන් නටනවා වගෙ නෙ! ලස්සනයි ආ ඔයාගෙ ඩාන්ස් එක:lol:

    මචන් මම කැමති නෑ නිකන් රෙප් ෆක්ඩ් කරගන්න උබට පිඑම් එකක් එව්වා...එක බලලා අම්මගෙන් අහගනින් :yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ.
    --- Machan ayemath me gana hithala balapan. Saka karanawata newei - kellek kamathi eya gana hoyala balanawata.
    Proof onenam phone number eka deepan mama messages 100k withara forward karannam :)

    තැන්කූ වේවා මචන් ... හොයන් නෑ කිව්වේ එයා ගැන නෙමී බන් .. යන එන තැන් කරන වැඩ එයා කිව්වොත් ඒක අහනවා ...ප්‍රශ්න කරන්න යන් නෑ .... නැතුව අනිත් දේ වල් ඔක්කොම වෙනවා ..අනිත් එක එයා දැන්නවා මම ගැන මම ආදරෙය් කියලත් ... යන එන තැන් කරන දේවල් ඇහුවට වැඩක් නෑ මචන් එයාට කරදරයක් විතරය් ගොඩක් වෙලාවට එවා ඇත්ත උන් නෑ ... ඔනේම නැති වැඩක් නැති දේවල් තමය් කියන්නේ ... හොර වැඩ කරත් ඒවා කියය් ද බන් ...ඇහුවොත් ඒවා වදයක් වෙන නිසය් මාත් සද්ද නැතුව ඉන්නේ ... ඒකට කැමතිත් නෑ බන් එයා :baffled::baffled::baffled:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යන කෙල්ලන්ට යන්න දෙන්න මොකද බලෙන් තීයාගෙන පස්සෙ දුක් වෙනවට වෑඩිය යන්න දෙන එක හොදයී මචන් එයාට වෙන ආදරයක් තීයනවනම් එක එයලටම කරගෙන යන්න ඉඩදෙන්න යලු මොකද උබ උදවු කරනව කියල හිතුවට එයාල එහෙම හිතන්නෙ නෑතී වෙයී මචන් හීත හදාගන්න බලන්න.......!!!!!!!!!!

    යන කෙල්ලට යන්න දීලා තිමය් බන් තියෙන්නේ ...අව්ල යන්න දෙන නිදහස දුන්න එකත් ඒයාට ප්‍රශ්නයක්..එයා දන්නෙත් නෑ එයා කොහොමද හැසිරෙන්නේ මොනාද කරන්නේ කියලා .... නිදහස දුන්නාමත් හරි හොදය් වගේ ඇය් මම ගැන හොයන්නැත්තේ වගේ ප්‍රශ්න අහනවා... ඇහුවොත් ඉතින් බොරු කියන්න ඇත්ත කියපු දාට ඉතින් :baffled::baffled::baffled::baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කොහොම නමුත් තවතමත් ඔබ සැකයෙන් ඉන්නේ............

    මෙකයි කෙල්ලගේ හිත කියවන්නම බෑ මට .නමුත් ඔබ කියන්නේ හරියට කෙල්ලට තව කොල්ලේක් සෙට් වුනොත් අතහරිනවා කියලනේ:eek:..එතන මෙකක්ද තියන අදෙර් මචන්..?:oo:
    මෙකයි කෙල්ලේක් හිත වෙනස් වෙන එක ඔනේ වෙලාවක වෙන්න පුළුවන්.උඹේ සිරා අදරයේ යටතේ ඉන්න විට කෙල්ල තවත් කොල්ලෙක් එක්ක යාළුවෙනවා කියන්නේ එතනත් ප්‍රශනයක් තියනවා.:yes:ගෙදරින් ප්‍රශන පිට බඳින්න යන්නත් එපා........

    මට මෙ කියලා තියන දේ හැටියට උඔව තෙරුම් ගන්නත් බැහැ,ඒ කෙල්ලව තෙරම් ගන්නත් බැහැ.................
     
    • Like
    Reactions: Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලව් එකය් පිට යාමය් අතර මැද උදව්වක් කරපල්ල&#353

    EK එකේ එකේ මාව දන්න කස්ටිය දන්නවා නම් දන්නේ KK නිසය් අනිත් එක මගේ ලව් එකට උඩව් ම ඉල්ලලය්... මගේ ලව් එකට අවෘඩු ගානක් උනත් ප්‍රශ්න පිට නැවතුනා...මේ ලින්ක් එකට පිහිටෙන් කස්ටියගේ අදහස් ඇතුව මට මගේ ලව් එක ආපහු සෙට් උනා .. http://www.elakiri.com/forum/showthread.php?t=1200241

    දැන් තියෙන ප්‍රශ්නේ සමහර අය කිව්ව විදිහටම මගේ ලව් එක මට ගෙනියන්න අමාරු තත්වයක් .. :oo::oo: කලින් සීන් දැන් මුකුත් එයාගේ නෑ .. පටන් ගන්න ප්‍රශ්නයක් වෙල තිබ්බ සැක පිට ඉන්න කොල්ලාත් එක්ක මෙයා පොඩි කාලෙක හුට පටයක් ගෙනිහින් තියනවා . මාස දෙකක් විතර :baffled::baffled: ඒත් එවා මම අහන්න ගියේ නෑ මට වැඩක් නැති නිසා..මේදා පාර මම හිතා ගත්තේ මොනා උනත් මම එයාට ආදරේ කරනවා .. එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ. මම කැමති නෑ එයාව වලක් වන්නත් එයාට මුර කායවල දාන්නත් .ඒත් මම ලව් නිසාය් හැම වෙලේම කන්ටැක්ට් එකේ ඉන්න නිසය් මේයාට කරන වැඩක් (මෙයාගේ නිදහස) වෙනුවෙන් මම එයාට මැසේජ් කරන එකේ ඉදන් සීමා කරා..එයා කරොත් මම කරනවා වගේ .. ඒක කරේ එයාගෙම හොදට .. ඒත් දැන් එයාට ඒකත් ප්‍රශ්නය වෙලා...එයා කැමති මම එයා එක්ක දිගටම කණ්ටැක්ට් එකේ ඉන්නවා නම් ... මම කැමති නෑ මම ලව් කියලා එයාට වදයක් වෙන්නත් වෙන කොල්ලෙක් හරී පරන කොල්ලා සෙට් උනෝතින් හරි මම ඒයාට ඒකට උදව් කරන්නත් රෙඩී...ඒත් මගේ ඒ ආදරේ මෙයා හිතන්නේ වැරදියට ... මෙයා නුවර ගියා වෙඩින් එකකට මම මුකුත් ඇහුවෙ නෑ කොල්ලා ඉන්නේත් නුවර (මම නැති කාලේ සෙට් වෙච්ච එක දැන් සීන් නෑ ) වෙඩිමට ප්‍රස්න්ට් එක ගන්න පවා මම උදව් වෙන්න හැදුවා. (දන්නෑ එ වෙඩිම ඒකට සම්බන්ඬය් ද කියලා ) මචන් ලා අපේ ගෙදර අය මෙයාට කැමති වෙන් නෑ ..මෙයාව බදින්න මට ලොකු ගේමක් දෙන්න වෙනවා... මෙයාගේ ගොඩක් දේවල් හැමෝම වගේ දන්න නිසා... ඒත් මම එයාට ආදරෙය්... මම හිතන් නෑ ප්‍රශ්න මැද මෙයා මාත් එක්ක ඉදී කියලා මෙයා කරන වැඩත් එක්ක .ඒත් මෙයා ඉන්නේ එයා ඕනම දේකට මාත් එක්ක ඉනාවා වගේ .එයත් මට ආදරෙය් ..එක විදිහක බොලද ආදරයක්.. මේක කියෝන උබලට පිස්සූ වගේ ඇති දන්නැති එකක් මගේ ත්ඩ්ස් ඔක්කොම බැලුවොත් නම් මේක තේරෙය්... මම ඒයා නැතුව වෙන එකකට යන්නෑ ඒත් මම නිසා මෙයාගේ අනාගතේ අදුරූ වෙනවට මම කැමතිත් නෑ ... මට අය්න් වෙන්නත් බෑ මොකද මෙයා මට මේ වෙලාවේ ආදරෙය් ..වෙන එකෙක් මැද්දට පැන්නොත් (අලුත් හරි පරණ හරි) ඒක මම නිසා වදයක් වෙන්නත් පුලුවන් .. මම හොයන් නැතුව මැසේජ් වත් නොකට ඔහේ ඉන්න එකටත් එයා කැමති නෑ ..අද ඔය ප්‍රශ්න නිසා එයාට උණ ගත්තා ..ඒ තරම් එයා සිරා යනවා මචන් ලා වෙනස් වීම කොය් වෙලාවෙද කියන්නත බෑ ...මට මේක ගැන පොඩි අදහසක් දීපල්ලා කෝ .. ලෝක පිනක් :angry::angry::angry:

    ශෝර්ට් ඇන්ඩ් ස්ව්ට් කියනවා නම් ...මෙයා මට ලව් ඒත් ඒක කොඉ වෙලාවේ වෙනස් වෙනවද කියලා එයාවත් දන්නෑ ... :baffled::baffled::baffled:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උබට ජිවිතේම මෙකෙ ඉන්න බෑනේ මචන් අපි මොනව කිවත් උබට එවගෙන් ගන්න පුලුවන් දෙවල් අරං ජිවිතය හදගනින් තනියම නැත්තම් උබට පව්ල එක්ක මෙකෙම පදිංචි වෙන්න වෙවි මචන් ජිවිතය කියන පෙපර් එකට උබ තනියම උත්තර හොයන්න පුරුදු වෙයන් නැත්තං එක එක නිවටයන්ගෙ කතා අහන්න තමා වෙන්නෙ මචන් good luck...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔතන ආදරයක් නෑ මචන්.....................නවත්තලා දාපන් නැත්තම් දිගටම ඔහෙම කරගෙන යන්න........කෙල්ලගේ හිත හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන්නේ හිස රදයක උඹට.....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොහොම නමුත් තවතමත් ඔබ සැකයෙන් ඉන්නේ............

    මෙකයි කෙල්ලගේ හිත කියවන්නම බෑ මට .නමුත් ඔබ කියන්නේ හරියට කෙල්ලට තව කොල්ලේක් සෙට් වුනොත් අතහරිනවා කියලනේ:eek:..එතන මෙකක්ද තියන අදෙර් මචන්..?:oo:
    මෙකයි කෙල්ලේක් හිත වෙනස් වෙන එක ඔනේ වෙලාවක වෙන්න පුළුවන්.උඹේ සිරා අදරයේ යටතේ ඉන්න විට කෙල්ල තවත් කොල්ලෙක් එක්ක යාළුවෙනවා කියන්නේ එතනත් ප්‍රශනයක් තියනවා.:yes:ගෙදරින් ප්‍රශන පිට බඳින්න යන්නත් එපා........

    මට මෙ කියලා තියන දේ හැටියට උඔව තෙරුම් ගන්නත් බැහැ,ඒ කෙල්ලව තෙරම් ගන්නත් බැහැ.................

    උබට තේරුම් ගන්න බැරි එක සාදාරනය් .... නෑ මචන් මෙයාට කොල්ලෝ 2 3 ක් හිටියා .. ඒත් මම ආදරේ කරා..නිකන් පරණ කොල්ලා ගේ කාර් එකේ ගිහිනුය් වටයක් ඕවගේ සීන් මම හොයලා මල පැනලා මාස නමයක බ්‍රේක් එකක් සෙට් උනා ... ඒ මාස නමයෙන් පස්සේ මම අපහු සෙට් වෙනකොටම ඊකේ සහොදරයෙන් ගේ අදහසුත් එක්ක මෙයා ගැන අවසාන වතාවට හොයලා කොල්ලක් ඉන්නවද නැත්ද කියලා බලලා ආපහු යාලු උනා..එතකොට මෙයා ට කොල්ලෙක් සෙට් කරන් මාස දෙකක වගේ කාලෙකට ...එයාව බදින්නත් ගිහින් ගෙදර හුට පටය් කොල්ලාට සල්ලි එහෙමත් නැති නිසා ඒක අව්ල් වෙලා...කොල්ලා හොද එකෙක් ලු ..2 3 පාරක් හම්බවෙලත් තියනවා..කොහොම හරි ෆීල්න්ග්ස් පැත්තෙනුත් මෙයා මට වැඩි ඇති ටිකක් කොල්ලා අය්න් නිසා මට ආවා...ඒත් මාත් එක්ක ඉන්න කාලේ මම ආපහු හොයන්න යන් නෑ මම එයාට ඇත්තටම ආදරෙය් .. ඒ කොල්ලා හරි (ලගදී) වෙන කොල්ලෙක් හරි අපහු වැටෙන එක ගැන මට ලොකු අවබෝදයක් නෑ .. මොකද මෙයා කරන දේවල් හොයන්න බෑ ...හරි කොන්ට්‍රෝල් කෙල්ලෙක් .. ඒත් පෙන්නැට්‍තුව කරපු වැඩ එකක් වත් එහෙම නෑ එ නිසා මම වදයක් වෙන්න කැමති නෑ ... ඒත් බන් මම එහෙම අහන් නැති එකත් එයාට ප්‍රශ්නයක් ... :(:(:( ප්‍රශ්නයක් කියන්නේ හෙනම් ප්‍රශ්නයක් ...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උබට ජිවිතේම මෙකෙ ඉන්න බෑනේ මචන් අපි මොනව කිවත් උබට එවගෙන් ගන්න පුලුවන් දෙවල් අරං ජිවිතය හදගනින් තනියම නැත්තම් උබට පව්ල එක්ක මෙකෙම පදිංචි වෙන්න වෙවි මචන් ජිවිතය කියන පෙපර් එකට උබ තනියම උත්තර හොයන්න පුරුදු වෙයන් නැත්තං එක එක නිවටයන්ගෙ කතා අහන්න තමා වෙන්නෙ මචන් good luck...

    මට වෙන කරන්න දෙයක් නෑ මචන් ,,,මට මේයාව අත අරින්න බෑ .. මම මාර ආදරෙය් එයාට .. මට කියන්න එකෙකුත් නෑ මචන් වටේ ඉන්න කට්ටියට දැන් එපා වෙලා එකම දේ අහලා .... මට ඕනේ එයා හිනා වෙලා ඉන්නවා බලන්න .... මාත් එක්ක හිටියත් නැතත් මම දන්නවා ඒක පොඩි පොන්න ඇක්ට් එකක් වෙන බව... ඒත් මගේ මුල් ම ආදරේ මචන් ලා.. මට ඒකෙන් තොර ඉන්න බැරි වෙය් ... උබලා ග්ඒ අදහස් මට වටිනවා.... :yes::yes::yes: