Elakiri Block Karala...

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: ඔව් හැබයි.. :nerd: කස්ටම කෙයා එකේ එකා කියන්න දෙයක් නැතිකමට අසරණ වෙලා අරෙහෙම කීවද දන්නෙත් නෑ. :shocked: වෙලාවකට එස් එල් ටී එකෙන් කියන්නෙ ඒ වගේ හතරබීරි කතා. :rofl: රෑ වෙද්දි ගෙදර එක්ස්ඡේන්ජ් එකෙන් එහාට යනව වගේ කතන්දර. :lol:

    anith eka machan customer care ekakin site ekak ban karath eka personally customer ta kiyanne na :no: customer care un owa danneth na. high rank officer kenek erenna blocked kiyala ahaganna kawruth na machan network ekaka :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane manda macho customer care eken kiyapu eka mama damme! Maath danne nathi nisai oyalata kiwwe! Unta pissu wunata mama monawa karanna da? Un ube eka witharak hadanna athi! Anith ayata hulan thama! Maath check karala balannam! Anyway Thanks macho!

    mage witharak hadanne kohomada ban ? check ur settings :D if not follow kosandpol's method :D
     
    ලොල්
    මම හිතන්නේ මේක මාද්‍ය නිදහස කියල
    ITN රුපවාහිනී හැර අනික් ඔක්කොම විද්‍යුත් මාද්‍ය මේ විදියට වෙයි වගේ
    මිට පස්සේ උඹල වග බලාගන්න ඕනි විපක්ෂ දේශපාලන THREAD බැහැ හරිද මේකේ
    (සුනිමල්ට මායන් ට windows08 ට coolkasun ට death seeking basterds ට හැර )
    ඔක්කොම අය EK LOG වෙන කොටයි SIGN OUT වෙනකොටයි ආසියාවේ අයිස්චාර්ය වේවා කියල COMMENT කරන්න ඕනි'
    කිසිම දේශපාලකයකුට yes sir you are correct sir යන්න හැර කිසිවක් කිව නොහැක
    දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න විදියට පුරුදු වෙන්න ඕන
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේන්න මූ මඩවලේ මාලු බානවා.
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මං නම් හිතන්නේ නැහැ බං ඒත් මේකේ දෙතුන්දෙනෙක් ඉන්නවා ඒ කීපදෙනා ආණ්ඩුවෙන් ‍බ්ලොක් කරලා තියෙන සයිට්වලට ගිහින් ඒවා මෙහෙට කොපි පේස්ට් කරනවා

    ඒවායේ තියෙන්නේ ඇත්තද බොරුද එහෙමත් නැත්තං මහින්ද බ්ලොක්කරපු එක වැරදිද කියන එක නෙමේ තියෙන්නේ

    අන්තිමට ආණ්ඩුවෙන් මේකත් බ්ලොක් කරන එක හේතුව බ්ලොක් කරපු සයිට්වල ඒවා මෙහේ දානවා නම් ආණ්ඩුවෙ අපේක්ෂාව ඉටුවෙන්නේ නැහැනෙ

    දැං මට ලොකු ටෝක් දීලා බයින්නත් අය ඒවි ඒත් මේක බ්ලොක් කරපු දවසට උඹලට සින්දුවක් ඩවුන් කරගන්න බැහැනෙ ප්‍රොක්සි හරහා නේ ? පට්ට ස්ලෝනෙ ප්‍රොක්සි අනික :rolleyes: දැං මට ලොකු ටෝක් දීලා මේක බ්ලොක් කරපු දවසට නැට්ට ගහගෙන කකුල් දෙක අස්සෙ පලයල්ලා යන්න

    එහෙමත් නැත්තං ලොකු ටෝක් දෙනවා වගේ අරලියගහ මන්දිරේට ගිහින් මහින්දගෙ කණට ගහලා අන්බ්ලොක් කරවගෙන වරෙන්
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo

    mage witharak hadanne kohomada ban ? check ur settings :D if not follow kosandpol's method :D

    Meee dan 2.30pm 2011.11.29 Mama Etisalat ekata katha kala Passe mata paya 24k athulatha hadanna balannam bari wunoth site eken prashnayak thama kiwwa! mama kiwwa site eke kisi prashnayak naha anith ewayen yanna puluwan kiyala passe mata complain number ekak dunna! paya 24k athulatha call karai kiwwa! Anith site walata gindara wage yana hinda settings wala awulak naha! cookies ewa mewa clear karala thiyenne! We'll see!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Mara wade "The Sri Lanka Telecommunications Regulatory Commission (SLTRC) had blocked certain websites" lu www.elakiri.com eka block karanna kiyala, Etisalat la block karala! Thama Mobitel, Dialog, slt la block karala naha! Mama use karanne Etisalat Passe mama customer care eken ahuwa! Ah sir e site eka TRC eken block karanna kiyala kiyalane! Apita mukuth karanna baha block karalai kiwwa! Passe mama kiwwa oyalata withara da block karanna kiwwe anith aya denawa ne kiyala! Passe kiyanawa eyalath boho ikmanin block karai kiyala poddak ikmantama mee gana hoyala balanna! Elakiri ekata awith iwarai wage! Help! Admin ta kiyanna! Etisalat eken dan elakiri enna baha!...

    :frown::frown::frown::no::no::no:

    බොරු කියන එපා බන් , මමත් etisalat එන්නේ කිසි අවුලක් නැහැ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Meee dan 2.30pm 2011.11.29 Mama Etisalat ekata katha kala Passe mata paya 24k athulatha hadanna balannam bari wunoth site eken prashnayak thama kiwwa! mama kiwwa site eke kisi prashnayak naha anith ewayen yanna puluwan kiyala passe mata complain number ekak dunna! paya 24k athulatha call karai kiwwa! Anith site walata gindara wage yana hinda settings wala awulak naha! cookies ewa mewa clear karala thiyenne! We'll see!

    elakiri.com ekata ping wenawada balapan machan issalla..passe weda neththan kosandpol dapu method eka dapan.. :D

    vxyaoi.png

    Kosandpol's Method Click
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මං නම් හිතන්නේ නැහැ බං ඒත් මේකේ දෙතුන්දෙනෙක් ඉන්නවා ඒ කීපදෙනා ආණ්ඩුවෙන් ‍බ්ලොක් කරලා තියෙන සයිට්වලට ගිහින් ඒවා මෙහෙට කොපි පේස්ට් කරනවා

    ඒවායේ තියෙන්නේ ඇත්තද බොරුද එහෙමත් නැත්තං මහින්ද බ්ලොක්කරපු එක වැරදිද කියන එක නෙමේ තියෙන්නේ

    අන්තිමට ආණ්ඩුවෙන් මේකත් බ්ලොක් කරන එක හේතුව බ්ලොක් කරපු සයිට්වල ඒවා මෙහේ දානවා නම් ආණ්ඩුවෙ අපේක්ෂාව ඉටුවෙන්නේ නැහැනෙ

    දැං මට ලොකු ටෝක් දීලා බයින්නත් අය ඒවි ඒත් මේක බ්ලොක් කරපු දවසට උඹලට සින්දුවක් ඩවුන් කරගන්න බැහැනෙ ප්‍රොක්සි හරහා නේ ? පට්ට ස්ලෝනෙ ප්‍රොක්සි අනික :rolleyes: දැං මට ලොකු ටෝක් දීලා මේක බ්ලොක් කරපු දවසට නැට්ට ගහගෙන කකුල් දෙක අස්සෙ පලයල්ලා යන්න

    එහෙමත් නැත්තං ලොකු ටෝක් දෙනවා වගේ අරලියගහ මන්දිරේට ගිහින් මහින්දගෙ කණට ගහලා අන්බ්ලොක් කරවගෙන වරෙන්[/COLOR]

    :lol::lol::lol:

    well said
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේන්න මූ මඩවලේ මාලු බානවා.

    ඔය ඉන්නේ මචන් මෙයානම් කොහොමද දන්නේ නැහැ

    හැබැයි කීපදෙනෙක් ඉන්නවා උංට යූඑන්පී හෝ ජේවීපී අයට කඩේ යන්නත් ඕනෙ

    ඒ වුනාට තමංට කියලා ත්‍රෙඩ් එකක් ලියලා දාගන්න බැ බ්ලොක් කරපු ඒවායේ ස්ක්‍රීන් ෂොට් ගහලා දාන එකයි ctrl+c & ctrl+v ගහන එකයි තමා පුළුවං අන්තිමේදි අපිටයි කෙළවෙන්නේ

    ඔච්චර ඔනේ නම් උඹලා ලියලා දාපල්ලාකො කොපි පේස්ට් කරන්නැතුව බ්ලොක් කරපු සයිට්වලන් :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Do not post fake info. :D
    There was a problem in etisalat and they fixed it yesterday.
    Now every network works fine with ElaKiri.com

    If you are an Etisalat user and still having problems then just unplug the dongle and connect again.
     
    Status
    Not open for further replies.