Menna SA yana ape Team eka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නමි හිතන්නෙ අපිට ටිමි එකක් විදිහට ඇගෙනම වැටුනෙ මුරලි හා ජයසුරිය අයින්විමත් එක්ක :(
    මොකද ඒ දෙන්න යද්දි ඒ තැන පුරවන්ඩ අපිට කිසිම කෙනෙක් නැ :confused: ඒ පාඩුව තමයි අපිට දැන් තදින් දැනෙන්නෙ :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කො මේ ලසිත් මාලි0ගයා?? දකුණු අප්‍රිකාව කියන්නේ වේග පන්දු යවන්නන්ට පාරදීසයක් එහෙම වෙලත් අපේ , ලොකේ ඉන්න සුපිරිම වේග පන්දු යවන්න යන්නේ නැද්ද??:confused::confused::confused:

    Me machan test squad eka... one day squad eke idi malinga..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම නමි හිතන්නෙ අපිට ටිමි එකක් විදිහට ඇගෙනම වැටුනෙ මුරලි හා ජයසුරිය අයින්විමත් එක්ක :(
    මොකද ඒ දෙන්න යද්දි ඒ තැන පුරවන්ඩ අපිට කිසිම කෙනෙක් නැ :confused: ඒ පාඩුව තමයි අපිට දැන් තදින් දැනෙන්නෙ :(:(

    ow ekath godak hethu una. eeth dan eeta wada loku prashna team eka athule thiyenawa wage..
     
    |ShanMaX|

    Member
    Mar 27, 2011
    89
    36
    0
    Nittambuwa
    ක්‍රිකට් කියන්නේ මොකක්ද බං?? :eek: :eek: :eek:
    අ‍‍ඩේ එදා ගහපු T20 Match එකෙන් පස්සේ මෙලෝ දෙයක් මතක නෑනෙ බං:shocked: :shocked: :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ක්‍රිකට් කියන්නේ මොකක්ද බං?? :eek: :eek: :eek:
    අ‍‍ඩේ එදා ගහපු T20 Match එකෙන් පස්සේ මෙලෝ දෙයක් මතක නෑනෙ බං:shocked: :shocked: :shocked:

    ow mehema giyoth mulu lankawatama cricket epa wei..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    දැනුයි දැක්කේ මේ දිල්හාර ප්‍රනාන්දුව මොන මගුලකටද ගෙනියන්නේ??:angry::angry: මේකාව ක්‍රිකට් නෙමෙ එල්ලේ ගහන්නවත් සුදුසු නැති එකෙක් , මූටනම් හොද පන්දමක් තියෙනව නැත්නම් මේකා වගේ තරග කන හාල් පාරුවෙක් තියාගෙන ඉදිද , කනට දෙකක් ගහල එලියට දාන්න වටින එකෙක් .
    ආයේ අහන්න දෙයක් නැ මූ හිටියොත් ඉල්ලගෙන කන්න තමා වෙන්නේ :rofl::rofl:

    katata masuran danna watina kathawa machan.....matcch epa wenawa u innakota...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ක්‍රිකට් කියන්නේ මොකක්ද බං?? :eek: :eek: :eek:
    අ‍‍ඩේ එදා ගහපු T20 Match එකෙන් පස්සේ මෙලෝ දෙයක් මතක නෑනෙ බං:shocked: :shocked: :shocked:

    ක්‍රිකට් කියන්නේ බන්ස්

    උන් අපිට ගහනවා
    අපිට උන් ගහනවා කියන ගේම් එකට:yes::yes::love::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Menna aluthma aaranchiya Suranga Lakmal injured welalu... eth thama e wenuwata kenek wa nam karala na..