Sarath Fonseka Speak About Highway

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
උඹට මචං ඕකට සාක්ශි තියෙනවද ?
තියෙනවනං sources එකකම දාලා කතා කළොත් වඩා හොඳ නැද්ද ?
දැනට පිටින් පේන විදිහට මිනිස්සුන්ට පැයකින් (පණපිටින් හිටියොත්) ගාල්ලට යන්න තියෙනව කියන එක ලොකු දෙයක්

ෆොන්සේකාව හිරේ දාපු එක වැරදියි
නමුත්
මං හිතන්නෙ නෑ ජෙනරල් ඔය කරුණු එකක්වත් හරියට දැනගෙනයි කතා කරන්නෙ කියල




උබ වගෙ කෙනෙක් මෙකෙ ඉන්නව දැකීමත් සතුටුයි ගොයියො
මෙවුන් කිප දෙපදෙනෙක් ඉන්නව මොන දේ කලත් බලන්නෙ පාට කන්නාඩි දගෙන.හැම දෙටම දෙශපලන වාසි ගන්න.
 
  • Like
Reactions: RLR

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
reputation_neg.gif
Sarath Fonseka Speak... 11-30-2011 05:39 PM MINIHA RATA NIDAHAS KARA GATHTHE NATHNAM HIGHWAY HADANNA WENNE UMBALAGE GE PILIKANNE
මිනිහ විතරද ගොන් හරකො රට නිදහස් කර ගෙත්තෙ
ආන්ඩුව,නෙවි එක,එය ෆොස් උන් ජිල් ගැහුවද
තමන්ගෙ කොටසක දයකත්වයෙන් නිදහස් කර ගත්තු රට පටු දෙශපාලන අරමුනු නිස පාවා දීම හොඳයිද?
තමන් යටතෙ වැඩ කරපු සොල්දාදුවො රට වෙනුවෙන් පුද කරපු ඇස්,ඉස්,මස් මූ මුගෙ දේශපාලන අරමුනු නිසා පාවා දුන්න නෙහ්ද
ඕකට ඔය දීපු දඩුවම හොදටම මදි
 

killerbi

Banned
Nov 7, 2011
353
18
0
අනේ හරකුනේ.මේක ණය වෙලා ගහපු එකක් නේ.ණයට අරන් ඕන එකක් කරන්න පුලුවන්. නමුත් මේක ඇතුලේ ලොකු දූෂණයක් තියෙනවා.
ඇමරිකාව,එංගලන්තය සහ අනෙක් රටවල් මේ පාරවල් හැදුවේ එක්දාස් නවසිය තිස්,හතලිස් ගනන් වල. එක්දාස් නවසිය හැට වෙනකොට ලෝකේ රටවල් 90ක විතර මේ වගේ පාරවල් ගහලා තියෙනවා.අපි 2010 ලෝකේ තියෙන ප‍ටුම අධිවේගී පාරක් ගහලා පම්පෝරි ගහනවා. මේක හරියට නාකි වෙලා කසාද බැඳපු මිනිහෙක් පම්පෝරි ගහනව වගේ. මේකේ මංතීරු 4යි තියෙන්නේ. ලංකාවේ හැම පාරකම මංතීරු 4ක් තියෙනවා.
අඩුම ගානේ මංතීරු 6ක් හෝ අටක් තියෙන්න ඕනී.පාර ප‍ටු නිසා මේකේ අධි වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වැඩියි.මේකට ගිය සල්ලි වලින් මංතීරු අටක ම් පාරක් ගහන්න තිබුනා.
ඉතිරු මංතීරු වලට ගිය සල්ලි කොමිස් වෙලා ස්විස් බැංකු වෙල දාගෙන පොර ටෝක් දෙනවා.

image0112v-711091.jpg

oba tuma neda me tika kiwwe? wisishtai. ape ratata ape rate hamudawata wiruddawa satan karanna obatuma america ekka ekatuwenawalu neda. ubanam ponna Ke*ri koti wegie putek :angry::angry::angry:

Originally Posted by humanoid
මහින්දව එලවන්න ඇමරිකාව එනවනම් අපි ඉඹලා ඒ අය පිලි ගන්නේ.මමත් ඇමරිකන් හමුදාව එක්ක මහින්දට එරෙහිව සටන් කරනවා. හරියට ගඩාපිට එරෙහිව ලිබියාවේ ජනතාව සටන් කරා වගේ.
:yes::yes::yes::D:D
 
  • Like
Reactions: dath kimbula

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොන බල්ලෙක්ද මූ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    රට වෙනුවෙන් කරන හොඳ වැඩ පාට පක්ශ බෙද නැතුව අගය කරන්ඩ පුරුදු වෙන්න ඕනා


    මුට තමයි කියන්නේ හෙල බල්ලා කියලා.
    පොනිලුයි, මන්ගලිකායි, මූව පාවිච්චි කලා. ඉතිරි කාලය මූට තියෙන්නේ හීරේ තමයි.
     

    shady9999

    Member
    Mar 31, 2008
    13
    1
    0
    pissuda ban munta SF suport kiyana eka neme metana tiyenne. mahindata virudda mokada anna uge karre ellana eka tama.
    maha patu vidiyata hitanna set ekak ban me hetta :baffled:

    aniwa.dan jvp ekama kiynwa un krapu lokuma waraddalu sf wa chandeta genapu eka podu apekshakaya widihta.ey dawswala unp an jvp hamoma giya sf wa balanna.ey unta lakunu daganna.dan ekekwat yanwda?
    karana dewala hoda dakinne natuwa hamadetrama baninawnam wena monda itin
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    e manussayawa boruwata hire dala thiyena ekath balu wadak neda machan?

    මචන් හිරේ දාපු එකනම් වර්දි එත් මොහු වගෙ මොඩයෙක් (එහම කියන්න උනාට සමාව) මොකද හොද විරුවෙක් එ උනාට අමුම අමු ගොන් කටක් තියන පුද්ගලයෙක් අනික මචන් සමහර විට ඔය කටම තමා නැහෙන්නත් හැතුව

    ඔය පුද්ගලයා යුද කරලා රට ගලවගත්තා වගෙම කට නිසාම අපේ රටට ලොකු අමාරුවකත් දානව එක තමා අවුල :frown:
     
    • Like
    Reactions: Optimus Prime

    hudayanga

    Member
    Jan 26, 2007
    23
    0
    0
    muge ammata..ammapa mathak wenawa kiynnanam.. ratak hadanna me wage h####thalat ekka be mun elawnna ona.. hadena thamnge rata gana katha karnna danneti ballo... me wage paharayo iddiddit rata hadana minissunta kawdwat awardinne ne.. ratata waradinnet ne
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    dan me kiyapu katina tawa monwa nokiyanna puluwadna.. kata karana wachana walin wayraya kochcharakda kiyana eka penawa.. muta rata gena thabayakta wath ganak ne ban :dull:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    මචන් හිරේ දාපු එකනම් වර්දි එත් මොහු වගෙ මොඩයෙක් (එහම කියන්න උනාට සමාව) මොකද හොද විරුවෙක් එ උනාට අමුම අමු ගොන් කටක් තියන පුද්ගලයෙක් අනික මචන් සමහර විට ඔය කටම තමා නැහෙන්නත් හැතුව

    ඔය පුද්ගලයා යුද කරලා රට ගලවගත්තා වගෙම කට නිසාම අපේ රටට ලොකු අමාරුවකත් දානව එක තමා අවුල :frown:

    මෙන්න නියම මිනිස්සු.ඇත්ත තෙරෙන මොලෙන් වැඩක් ගන්න
    ජය වේව කොල්ලො
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    Sarath Fonseka Speak... 11-30-2011 05:39 PM MINIHA RATA NIDAHAS KARA GATHTHE NATHNAM HIGHWAY HADANNA WENNE UMBALAGE GE PILIKANNE
    මිනිහ විතරද ගොන් හරකො රට නිදහස් කර ගෙත්තෙ
    ආන්ඩුව,නෙවි එක,එය ෆොස් උන් ජිල් ගැහුවද
    තමන්ගෙ කොටසක දයකත්වයෙන් නිදහස් කර ගත්තු රට පටු දෙශපාලන අරමුනු නිස පාවා දීම හොඳයිද?
    තමන් යටතෙ වැඩ කරපු සොල්දාදුවො රට වෙනුවෙන් පුද කරපු ඇස්,ඉස්,මස් මූ මුගෙ දේශපාලන අරමුනු නිසා පාවා දුන්න නෙහ්ද
    ඕකට ඔය දීපු දඩුවම හොදටම මදි


    ඒක එහෙන්මම තමයි. මූ තනියම යුද්ධය කරණකම්, මොකද army එකේ අනිත්වුන් camp කට වේලා පොල් ගැවාද?
    මුගේ ගැනිනම් සෝම වන්ස එක්ක ආතල්ලු.
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඒක එහෙන්මම තමයි. මූ තනියම යුද්ධය කරණකම්, මොකද army එකේ අනිත්වුන් camp කට වේලා පොල් ගැවාද?
    මුගේ ගැනිනම් සෝම වන්ස එක්ක ආතල්ලු.

    නිකන් අවලාද නගන්න එපා මචන් පලමුව උබ කියු දෙයට එකගයි
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ඒක එහෙන්මම තමයි. මූ තනියම යුද්ධය කරණකම්, මොකද army එකේ අනිත්වුන් camp කට වේලා පොල් ගැවාද?
    මුගේ ගැනිනම් සෝම වන්ස එක්ක ආතල්ලු.


    :yes::yes::yes:

    eye anoma somawansa ekka room gihin wirodatawayakda mokakda ekata ennath bari wela. http://www.elakiri.com/forum/showthread.php?t=1260815
     
    • Like
    Reactions: netlife007

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills

    මුගේ ගැනිනම් සෝම වන්ස එක්ක ආතල්ලු.

    සොම වන්ස එක්ක ආතල් ගත්ත කියන්න උබ ලග සාක්ශි තියද?සක්ශි නැතිනන් මෙක මකපන් බොරු ගහන්නෙ නැතුව