උඹට මචං ඕකට සාක්ශි තියෙනවද ?
තියෙනවනං sources එකකම දාලා කතා කළොත් වඩා හොඳ නැද්ද ?
දැනට පිටින් පේන විදිහට මිනිස්සුන්ට පැයකින් (පණපිටින් හිටියොත්) ගාල්ලට යන්න තියෙනව කියන එක ලොකු දෙයක්
ෆොන්සේකාව හිරේ දාපු එක වැරදියි
නමුත්
මං හිතන්නෙ නෑ ජෙනරල් ඔය කරුණු එකක්වත් හරියට දැනගෙනයි කතා කරන්නෙ කියල
උබ වගෙ කෙනෙක් මෙකෙ ඉන්නව දැකීමත් සතුටුයි ගොයියො
මෙවුන් කිප දෙපදෙනෙක් ඉන්නව මොන දේ කලත් බලන්නෙ පාට කන්නාඩි දගෙන.හැම දෙටම දෙශපලන වාසි ගන්න.







