Sarath Fonseka Speak About Highway

@akash

Member
Nov 27, 2011
166
11
0
menna mahaththayek.. api sathya therum ganna ona.. lankawe inna minissu hatiyata ..kawadawath 100% bala poruththu wenna bah.....loke diyunu wela.. api issarahta yanna ona.. horakan karana eka danwath nawaththala..projects hariyata kara nam mokuth wenne nah..

machan koti 7 km kohomatawath 1 wiydam wenne nah....eth mama lada deyin sathutui.. eth api palakayanta kiyanna ona..eelanagata hadana eka wath hariyata hada palla kiyala

ah ehenam uba gihin hadapanko.. nikan bari weda kata nokara hitahan

oka uba haduwa koti gana oya gana set wenawa gahala gahala oka tama yatharataya..
salli walata kedara natte mokada :rolleyes:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    අනේ හරකුනේ.මේක ණය වෙලා ගහපු එකක් නේ.ණයට අරන් ඕන එකක් කරන්න පුලුවන්. නමුත් මේක ඇතුලේ ලොකු දූෂණයක් තියෙනවා.
    ඇමරිකාව,එංගලන්තය සහ අනෙක් රටවල් මේ පාරවල් හැදුවේ එක්දාස් නවසිය තිස්,හතලිස් ගනන් වල. එක්දාස් නවසිය හැට වෙනකොට ලෝකේ රටවල් 90ක විතර මේ වගේ පාරවල් ගහලා තියෙනවා.අපි 2010 ලෝකේ තියෙන ප‍ටුම අධිවේගී පාරක් ගහලා පම්පෝරි ගහනවා. මේක හරියට නාකි වෙලා කසාද බැඳපු මිනිහෙක් පම්පෝරි ගහනව වගේ. මේකේ මංතීරු 4යි තියෙන්නේ. ලංකාවේ හැම පාරකම මංතීරු 4ක් තියෙනවා.
    අඩුම ගානේ මංතීරු 6ක් හෝ අටක් තියෙන්න ඕනී.පාර ප‍ටු නිසා මේකේ අධි වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වැඩියි.මේකට ගිය සල්ලි වලින් මංතීරු අටක ම් පාරක් ගහන්න තිබුනා.
    ඉතිරු මංතීරු වලට ගිය සල්ලි කොමිස් වෙලා ස්විස් බැංකු වෙල දාගෙන පොර ටෝක් දෙනවා.

    image0112v-711091.jpg
    :lol::lol::lol::lol: Ela Talk eka,Lankawe Un ta mewa Magic ne,mona wunath Kotata hari gahapu eka Loku deyak,ewagema mewa walin Hoda ganak gaha ganna Athi,eka Ithin samanya deyak ne :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113

    තව ටිකක් වැඩිපුර දල හදන්න ලන්කව වැඩි ජන ගහානයක් තියන රටක් නෙමි බන්.ඔය වැඩ බාර engineers
    ඕව හදන්නෙ හොදට කල්පන කරල.වැඩි ලෙන් ගනාක් දැම්මනන් වෙන්නෙ අපරදයක්.දැන් උනත් ලන්කවට ඇවිත් බලහන්.එකෙ වහන යන්නෙ බෝම අඩුවෙන්. පැයකින් ගාල්ලෙ ඉදන් කොලබ එන්න තියනව කියන්නෙ ලොකුම ලොකු දෙයක් බන්.

    lankawe janagahanaya seergayen wardanaya wenawa.. api parak hadanne awrudu 2, 3 ta neme.. 100, 200... withara thama parak hadanne.. minisuta wahana wadi wenawa.. etha kota mokada karanne.. aye lane hadanna gihama adika wiyadam.. :) parana plan ban.. aluth mokuth nah..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    sinhalath amathaka wela.. summer ekata weda karanawa... ane ban wewe pitawana mokakda kiyalawath uba dannawada kiyapan

    pitawanak hadanne..wawaa wathura wadi unahama yanna..so eken wenne wawe wathura wadi wenne nah..limit ehekata koi weleth thiyanwa.. :P :P :P :P ane bola gal ibbo..
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ හරකුනේ.මේක ණය වෙලා ගහපු එකක් නේ.ණයට අරන් ඕන එකක් කරන්න පුලුවන්. නමුත් මේක ඇතුලේ ලොකු දූෂණයක් තියෙනවා.
    ඇමරිකාව,එංගලන්තය සහ අනෙක් රටවල් මේ පාරවල් හැදුවේ එක්දාස් නවසිය තිස්,හතලිස් ගනන් වල. එක්දාස් නවසිය හැට වෙනකොට ලෝකේ රටවල් 90ක විතර මේ වගේ පාරවල් ගහලා තියෙනවා.අපි 2010 ලෝකේ තියෙන ප‍ටුම අධිවේගී පාරක් ගහලා පම්පෝරි ගහනවා. මේක හරියට නාකි වෙලා කසාද බැඳපු මිනිහෙක් පම්පෝරි ගහනව වගේ. මේකේ මංතීරු 4යි තියෙන්නේ. ලංකාවේ හැම පාරකම මංතීරු 4ක් තියෙනවා.
    අඩුම ගානේ මංතීරු 6ක් හෝ අටක් තියෙන්න ඕනී.පාර ප‍ටු නිසා මේකේ අධි වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වැඩියි.මේකට ගිය සල්ලි වලින් මංතීරු අටක ම් පාරක් ගහන්න තිබුනා.
    ඉතිරු මංතීරු වලට ගිය සල්ලි කොමිස් වෙලා ස්විස් බැංකු වෙල දාගෙන පොර ටෝක් දෙනවා.

    image0112v-711091.jpg

    උබනම් හොදටම වපරයි මචන් ඇස් පෙන්න ගනින් උබට හොදක් පෙන තෙක්මානයක නෑ:frown::frown:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    ah ehenam uba gihin hadapanko.. nikan bari weda kata nokara hitahan

    oka uba haduwa koti gana oya gana set wenawa gahala gahala oka tama yatharataya..
    salli walata kedara natte mokada :rolleyes:

    ane mey mama uba neme.. salli minisunta ada thiyanwa, heta nathi wenawa.. mahansi wela.. sathyaka hoya ganna eka watinawa.. ahinsaka minisunge salli horakan karnawata wada...

    aney yako..salli walata kadara wela inna thopi wage unta da.. rata ta adarya karana un kiyanne..thopi thama welawa balan inne koi wele madiya thada kara ganna..
     
    ane palayan ban yanna..
    tho dan meke ada kiyala barima tahena duppata gena dukak ati wela
    ane me umbalage age tiyenne lewala pata waradak.. tho kawadawa hadena ekeke neme
    duppata :angry: ochara amaruwak tiyanwa tamange rate idan karan deyak karanan tibane. ane me wadi bana nokiya hitapan.
    api thopi wage suddage passa pattwal hodanna giya ne :angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    mama methenta awe..katawath kadey yanna neme.. mey para hadapu eka mata sathutui .. mey wage ewa thama.putlam road, trinco road.. hethuwa ewwala api 120 yaddi.( sudu iri ayyala nathnam) .lankawe higway kiyala hadana ewala 100 gihamath peralenawa..

    wadi pampori gahnna epa mewa gana.. nikan mokuth hambunne nathi godayo wage penawa..ekai mama kiyanne.. mata oya desha paluwangen wadak nah..

    mage ekama tharkayai..karathoth deyak hariyata..karapan eya hariyata... mama giya.. coment karpau siyaluma denata sthuthiy.. :D :D :D danwath obey mokey kalpana karanna.. patu desha plakainta kadey yanne nathuwa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    ane palayan ban yanna..
    tho dan meke ada kiyala barima tahena duppata gena dukak ati wela
    ane me umbalage age tiyenne lewala pata waradak.. tho kawadawa hadena ekeke neme
    duppata :angry: ochara amaruwak tiyanwa tamange rate idan karan deyak karanan tibane. ane me wadi bana nokiya hitapan.
    api thopi wage suddage passa pattwal hodanna giya ne :angry:

    umbalata kiyanne manda mansaikajeppo iyala..igana ganna untath eerisyai..podak eerisyawa atha arapanko.. mokadda..ban.. minihek wage danwath hithapanko.. ane pako duppath kama hondata mama danawa..okada mama eka windapu hinda..thopi wage nikan desha paluwanta kdaey yana mati harakek neme mama.. .. rata yana hama ekama passa wal lewakanna neme booruwo yanne.. thota yanna bari una kiyala..giya unta sapa karanna epa.. rata elakiri adyapana system ekak ne thiyenne.eka ne umbala wage harak parawal wal nikan computer wlata issaraha inda gena.. jaya wewa kiya kiya boru begal liyanne..palayan ban wada nodi
     
    මචන් මෙකයි මෙ පාර අදට ගැලපුනාට තව අනාගතයේදි ඔක පුලුල් කරන්න ඕන එක අනිවර්යෙන් කරවි උ කියපු එවාගෙ ඇත්තක් නැතුව නෙමෙනෙ මචන් උ පිටරට ගිහින් එහෙ *කක් හොදලා හරි ඉගෙන ගන්නවනම් එක හොදයි හැබැයි උ කිවා වගෙ ලංකාවට ඇවිත් අපේ රටට දෙයක් දෙනවානම් අනිත් එක උ ලංකාවෙ ඉන්න සමහර උපාධිධාරින්ට වඩා හොදයි මොකද උ කවදා හරි ලංකාවට ආවොත් අනිත් එවුන්ට කලින් උට ජොබ දෙන්න ඕන මොකද උ තව දුරටත් රජයේ සල්ලි වලින් ඉගෙන ගෙන රජයෙන්ම රස්සාව ඉල්ලන රජයේ හිගන්නේක් නොවන නිසා :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කට්ටියක් කියනවා පාර පටුයිලු - පටුයි තමයි, අවශ්‍ය තරම් වේගෙන් යන්න පුලුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගාල්ලට පැයෙන් යන එකත් මදී කියන්න ඉන්නෙ සුලුතරයක්.

    කට්ටියක් කියනවා ගසා කෑවලු - බොහෝ දුරට ඇත්ත වෙන්න පුලුවන්. ගසා කෑවනම් පාර පටු වෙච්ච එක අනුමත කරන්න බෑ. ගසා කාපු සල්ලි ටිකෙන් තව හොඳට හදන්න තිබ්බා.

    කට්ටියක් කියනවා ආදායම දවසට ලක්ශ 10 යි ලු - මේක හදන්න ගිය වියදමට සාපේක්ශව ඉතා පොඩි අගයක්.

    වියදම රුපියල් බිලියන 70 = රුපියල් කෝටි 7000 = රුපියල් ලක්ශ 700000
    http://www.adaderana.lk/news.php?nid=15915

    දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 10කට ආදායම = 10*365*10 = ලක්ශ 36500

    දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 100කට ආදායම = 36500*10 = ලක්ශ 365000

    අවුරුදු 100කින් වත් වියදම පියවගන්න බෑ :shocked::shocked:
    (ගාන වැරදිනම් කියන්න )
    ඒ නඩත්තු සඳහා වියදම සලකන්නෙ නැතුව.

    මේකෙන් ලැබෙන වෙනත් ආර්ථික ප්‍රතිලාභ බොහොමයි. මට ඕනෙ උනේ වියදම් වෙච්ච ගාන කොච්චර විශාලද කියල පෙන්නල දෙන්න.

    ලක්ශ 10ක ආදායම ගැන පම්පෝරි ගහන්න දෙයක් නැහැ.

    කට්ටියක් කියනව කොහොමහරි හැදුනලු - ගසා කෑමක් උනානම් ඒක සාධාරනීකරනය කරන්න යන්න එපා. වැරද්ද වැරද්දමයි.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අධි වේගී මාර්ග සෑදිය යුතුමයි. ඒ වුනත් ලැබෙන ප්‍රථිලාභ වලට වඩා වියදම විශාල වෙන විදියට ගසා කෑවනම් (එහෙම උනා කියල සාක්ශි නොදනිමි ) එහෙම ඒවා හදල වැඩක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: arun1987

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    මචන් මෙකයි මෙ පාර අදට ගැලපුනාට තව අනාගතයේදි ඔක පුලුල් කරන්න ඕන එක අනිවර්යෙන් කරවි උ කියපු එවාගෙ ඇත්තක් නැතුව නෙමෙනෙ මචන් උ පිටරට ගිහින් එහෙ *කක් හොදලා හරි ඉගෙන ගන්නවනම් එක හොදයි හැබැයි උ කිවා වගෙ ලංකාවට ඇවිත් අපේ රටට දෙයක් දෙනවානම් අනිත් එක උ ලංකාවෙ ඉන්න සමහර උපාධිධාරින්ට වඩා හොදයි මොකද උ කවදා හරි ලංකාවට ආවොත් අනිත් එවුන්ට කලින් උට ජොබ දෙන්න ඕන මොකද උ තව දුරටත් රජයේ සල්ලි වලින් ඉගෙන ගෙන රජයෙන්ම රස්සාව ඉල්ලන රජයේ හිගන්නේක් නොවන නිසා :)

    mata mage ammawa thathawai bala ganna ona..eka nisa mama lankawe thama marenakan wada karanne.. mage ammai thathai duk mahansi wela mata igannuwe.... mama mage ratata adarey.. mata duka mun api wage minisutath suddan ge reddawal gana kiyanwa ne..

    mama mehe kohomath asa naha.. mehe inne racist kala kanni..api wa dakkaham nondi magul danawa..meewath kaa gena inne adyapanya iwara kara ganna kan..nath nam..meheta kattiya awilla inne..keeyak hari hoyage pawul jeewath karawannai.. un joliyata neme rata yanne.. mun ewa kawada therum ganee da danne nah..
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    umbalata kiyanne manda mansaikajeppo iyala..igana ganna untath eerisyai..podak eerisyawa atha arapanko.. mokadda..ban.. minihek wage danwath hithapanko.. ane pako duppath kama hondata mama danawa..okada mama eka windapu hinda..thopi wage nikan desha paluwanta kdaey yana mati harakek neme mama.. .. rata yana hama ekama passa wal lewakanna neme booruwo yanne.. thota yanna bari una kiyala..giya unta sapa karanna epa.. rata elakiri adyapana system ekak ne thiyenne.eka ne umbala wage harak parawal wal nikan computer wlata issaraha inda gena.. jaya wewa kiya kiya boru begal liyanne..palayan ban wada nodi
    ubata kunuharupayak wat nokiya kata karanna hari amaruyneda.. ekatama penwa eka :P ubage wedagat kama

    ane irisiyawa wena weadak nadda ban aputa ubalawage unta irisiya kara kara inna :rofl:

    mekay ubata dan loku amaurwa tiyenne para gena neme para hadanna gahapu un gena..

    yako apita lada deyn sathutu wenawa. gahanne nati dhshapalayaak me lankawe kawadawa bhihi wenne ne kiyala alpi dannawa. :rofl:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    mata mage ammawa thathawai bala ganna ona..eka nisa mama lankawe thama marenakan wada karanne.. mage ammai thathai duk mahansi wela mata igannuwe.... mama mage ratata adarey.. mata duka mun api wage minisutath suddan ge reddawal gana kiyanwa ne..

    mama mehe kohomath asa naha.. mehe inne racist kala kanni..api wa dakkaham nondi magul danawa..meewath kaa gena inne adyapanya iwara kara ganna kan..nath nam..meheta kattiya awilla inne..keeyak hari hoyage pawul jeewath karawannai.. un joliyata neme rata yanne.. mun ewa kawada therum ganee da danne nah..
    :( aneee paw ban uba :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    koti 7000 ..mama hithuwe 700 kiyala.. wht the fuckkkkkkk... 1 km -koti 73.68... buhaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa .. amoo gahala nah..nala nala
     
    • Like
    Reactions: Rangau2

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,912
    113
    ubata kunuharupayak wat nokiya kata karanna hari amaruyneda.. ekatama penwa eka :P ubage wedagat kama

    ane irisiyawa wena weadak nadda ban aputa ubalawage unta irisiya kara kara inna :rofl:

    mekay ubata dan loku amaurwa tiyenne para gena neme para hadanna gahapu un gena..

    yako apita lada deyn sathutu wenawa. gahanne nati dhshapalayaak me lankawe kawadawa bhihi wenne ne kiyala alpi dannawa. :rofl:

    eka nisa katawahan innawa.. amapa umbala wage minissu.. palakayo horakam karan ekata hari konda thiyana ekek nam erehi wenawa.. thopih wage un lankawata sapyak ban.. hahah..rate diyunuwa neme.. salli thannahawa thama.. paw wada walta hondai kiyanath umbath paw karayek thama.. ow ithin oya desha paluwo gahanna salli walin ne.. umbala yapenneth.. nathnam ohomath adey yaida. :P
     
    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    ane yako ubala hithanne rata diyuna wenawa kiyalada?
    Oya highway ekath haduwe anith ratawal walata naya wela. :yes:
    Boru sanwardanayak pennala apiwa rawatanawa..
    Ubalath as kan nathu ewun wagwe rawatenawa
    paw ara asarana fonseka, yudde dinna eka dan hire!
     
    • Like
    Reactions: Lokka Ayya