Sarath Fonseka Speak About Highway

killerbi

Banned
Nov 7, 2011
353
18
0
kari talk eka :lol:
"uthurue adhiwegi marga hadanna thawa aurudu 50k wath yay"
:lol::lol:

ubala oa higana kata kiya kiya hina wenne ape ratatane kalakanniyo. deshadrohi, thope ponseka janadipathi unanam tawa awurudu 50kin adiwegi marga neme. karatta walin tama thopita yanna wenne. :angry::angry::angry::angry:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකද මේ 'අනුන්ගෙ ඒවට රිප්ලයි කරන්න එපා' කියලා තියෙන්නෙ? :rolleyes:

    කලබල වෙන්න දෙයක් නම් නෑ. එකම උපදේසෙ තමයි දෙන්න තියෙන්නෙ. ඒ රිප්ලයි එක කියවපන්. ඒකෙ මම පැහැදිලිව කියල තියෙනවා ඒකට කියන්නෙ free නෙමෙයි කියලා.

    මට ගානක් ගෙව ගෙවත් උගන්නන එකට free කියන්නෙ කොහොමද නේද? එහෙම හොඳ නෑනෙ. ඒක කියලා තියෙනවා මුල් රිප්ලයි එකේ. 'කලබල නැතුව' ඒක කියවලා බැලුවනම් තේරෙයි.

    පේලි 10ක් විතර මචන් ඇත්තෙ. හෙමින් සැරේ කියවපන් වැඩි වෙලාවක් යන්නෙ නෑ. උඹට උනත් පැය බාගෙන් විතර කියවන්න පුලුවන් වෙයි :lol:
    :D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Mata mathaka widiyata A/L class (12-13) walata 1900kda koheda gatta.nathnam 360k thamai ganne..ai umbalata ehema ekak tibbe nadda?,Rs 1k hari gannawa kiyanne Free nemei ne ban

    eka aniwarya deyak newe machan... Colomba iskola wala oka elawa elawa ekathu karaata.. adu aadayam pawul walin ekathu karanne nehe...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පාරවල් හදන්න ඉස්සෙල්ලා කරන්න තව හුගක් දේවල් තියෙනවා බං !!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ubala oa higana kata kiya kiya hina wenne ape ratatane kalakanniyo. deshadrohi, thope ponseka janadipathi unanam tawa awurudu 50kin adiwegi marga neme. karatta walin tama thopita yanna wenne. :angry::angry::angry::angry:
    උබ තව අවුරුදු 10ක්-15ක් වගේ ගියාම බලපන්කො :rofl:
     
    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    :D:D:D

    ත්‍රෙඩ් එක කියවලා කතා කරානම්

    මෙතන කතා කරලා තියෙන්නෙ විශ්ව විද්‍යාල වල නිකන් උගන්නන එක ගැන.

    අපි අවුරුද්දට කැම්පස් එකට පහසුකම් ගාස්තු කියලා රුපියල් 100කට ආසන්න අති විශාල මුදලක් ගෙවනවා. ඒ ගෙවන්නෙ උපාධිය සඳහා උගන්නන්න රජයට එක ශිෂ්‍යයෙකු සඳහා වියදම් වෙන රුපියල් ලක්ශ 6 පියවන්න.

    ආ අමතක උනානේ. මම අර වියදම පියවන්න ගෙවන ගාන වැඩි වෙලා හින්දද කොහෙද මාසයක් ගානේ මහපොල කියලා ආණ්ඩුවෙන් මට රුපියල් 2000ක් දෙනවා.

    ඔව් බං free නෙමෙයි. මට ගානකුත් ගෙව ගෙව උගන්නනේ.

    ඔය මුලු හයිවේ එකම හදලා තියෙන්නෙ අන්න ඒ වගේ ඉස්කෝලවලින් ලැබෙන දෝරෙ ගලන පහසුකම් ගාස්තු වලින් ලු.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    eka aniwarya deyak newe machan... Colomba iskola wala oka elawa elawa ekathu karaata.. adu aadayam pawul walin ekathu karanne nehe...

    anee manda ban.apita Rs100 -200 podi unaata samaharak ayata eeka dennawath widiyak naa ban.Colombo wala school wala ban adu aadayak pawul wenama category karala balanawada ban?mama danna widiyata hama ekaama gewwa ooka
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    උබ තව අවුරුදු 10ක්-15ක් වගේ ගියාම බලපන්කො :rofl:

    pakshe paata mokak unath ratata kelawenna kiyala prartana karanna, kelawenakan balan inna epa ballo. mahinda heduwath ranil heduwat ponseka heduwath hadanne ape rata. :angry::angry::angry:
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    uni 1n out unaama job 1k denna one, thawa kasaadayak karaganna sallith denna one, genu lamayek nam deweddata sallith denna one, thawa palaweni lamayata napkin aran dennath one anduwa gaane, thawa.................

    ane mage kata, mona rateda danne ne neda ban uni out una gaman job denne???

    ou ithin uni innakal pissu natala, pikat karala, keta hollala igana gaththa deyak nethi eunta anduwen nodunnoth wena kohen job dennada? ane yako, hariyata iganagatha eunta job higaakanna one ne, hoyaagena ewith denawa,

    uni inna igana ganna ayata nemei qwe, kalakanni hethata witharai.
     
    • Like
    Reactions: Tom Riddle

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ehema beluwoth uba awurudu 13 tama gewala tiyenne rs 7000-8000 wage neda?

    මම අහල තිබ්බෙ නොමිලෙ (Free)ද කියල විතරයි බන්.
    ඈයි බන් උබලට ප්‍රශ්ණයක් කියවල තෙරුම් ගන්න බෑරි? :sorry: :sorry: :rolleyes::rolleyes: :confused::confused:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    uni 1n out unaama job 1k denna one, thawa kasaadayak karaganna sallith denna one, genu lamayek nam deweddata sallith denna one, thawa palaweni lamayata napkin aran dennath one anduwa gaane, thawa.................

    ane mage kata, mona rateda danne ne neda ban uni out una gaman job denne???

    ou ithin uni innakal pissu natala, pikat karala, keta hollala igana gaththa deyak nethi eunta anduwen nodunnoth wena kohen job dennada? ane yako, hariyata iganagatha eunta job higaakanna one ne, hoyaagena ewith denawa,

    uni inna igana ganna ayata nemei qwe, kalakanni hethata witharai.

    :lol::lol::yes:
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    පාරවල් හදන්න ඉස්සෙල්ලා කරන්න තව හුගක් දේවල් තියෙනවා බං !!

    තරහකට නෙමෙයි මචන් අහන්නේ, 1 ක් 2 ක් කියපන්කෝ බලන්න, ඇත්තටම දැනගන්න අහන්නේ.