ane uba baba..dan mama kiwwada ban highway eka hadapu eka hari nah kiyala![]()

yako thawa arudu 10-15 ta mahinda hollannath be ea wagema me rata dunu wena nawattnat be

ane uba baba..dan mama kiwwada ban highway eka hadapu eka hari nah kiyala![]()


dan mama kiwwada ban highway eka hadapu eka hari nah kiyala![]()






තරහකට නෙමෙයි මචන් අහන්නේ, 1 ක් 2 ක් කියපන්කෝ බලන්න, ඇත්තටම දැනගන්න අහන්නේ.



uni 1n out unaama job 1k denna one, thawa kasaadayak karaganna sallith denna one, genu lamayek nam deweddata sallith denna one, thawa palaweni lamayata napkin aran dennath one anduwa gaane, thawa.................
ane mage kata, mona rateda danne ne neda ban uni out una gaman job denne???
ou ithin uni innakal pissu natala, pikat karala, keta hollala igana gaththa deyak nethi eunta anduwen nodunnoth wena kohen job dennada? ane yako, hariyata iganagatha eunta job higaakanna one ne, hoyaagena ewith denawa,
uni inna igana ganna ayata nemei qwe, kalakanni hethata witharai.





හප්පා මේක කියවල නම් සිරාවටම හිනා ගියා. මෙන්න රිප්ලයි






කවුද මන්දා මම ෆොන්සේකාට කඩේ යනවා කියලා හිතාගෙන මගෙ rep එකක් කපලා.....
කවුද දන්නෑ කියන දේවල් තේරුම් ගන්න බැරි තරමටම මෙතන ඉන්න බුද්ධිමතා....
rep gena worry wenna epa ban. matath polimakma ewala![]()
balapan okata uttara neතරහකට නෙමෙයි මචන් අහන්නේ, 1 ක් 2 ක් කියපන්කෝ බලන්න, ඇත්තටම දැනගන්න අහන්නේ.









කියල වැඩක් නෑ.. රටේ දියුනුවක් ගැනවත් සන්තෝස වෙන්න බැරි එකෙක් ජනාධිපති උනත් ඔච්චරයි.. මහින්ද ගෙත් වංචාව ඇති ඒත් මේ වගේ වෙලාවක මේ වගේ කතාවක් කරන එකෙන් පේනවා SF ගෙ මානසිකත්වය. වියදම් නොකර රටවල් දියුනු කරන්න බෑ. SF කියන්නෙ හමුදාපතිවරයෙක් හැටියට මමත් ගරු කරපු චරිතයක්.. ඒත් දේශපාලනය වෙනයි
highway eken ambaanakata horakam kalaa..eka num hariyatama hariyatama hariyatama hari...
kalin paalam kadan watuna mathakada??
kilometer gaanak carpet ewath karala apahu damma mathakada?
highway eken ambaanakata horakam kalaa..eka num hariyatama hariyatama hariyatama hari...
kalin paalam kadan watuna mathakada??
kilometer gaanak carpet ewath karala apahu damma mathakada?

හරි මචන්, මේ ඔක්කොම ඇත්ත කියමු, ඒත් අද වෙද්දි දිග මදිවට හරි, පලල මදිවට හරි හයි වේ 1 ක් තියනවා නේද? උඹට මතකද නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරේ හදන්න කොච්චර කාලයක්, කොච්චර කට්ටියක් ට්‍රයි කලාද? ඒත් දැන් ඒක අපේ රටට ලැබිලා තියනවා නේද? මහින්දයි නෑදෑයො සෙට් එකයි ඔක්කොම ඔනේ තරම් ගහන්න ඇති, නෑ කියන්නේ නෑ, එත් උඹට 100ක් විශ්වාසද රනිල් හරි පොන්සේකා හරි ජනාදිපති උනා නම් ගහන්නේ නැතිව පඩිය විතරක් අරන් මරුති 1කක යයි කියලා??? මට නම් කවුරු ආවත්, කවුරු ගැහුවත් කමක් නෑ, මේ සංවර්දනය මේ විදියට සිද්ද වෙනවා නම් ඒ ඇති.
තොපි ඔය කෑගහන් මහ එව්න් නිසා වහිච්ච පොහොර සංස්තාවන් අමතකද
රටේ නිශ්පාදනය ඉහල දන්න කියලා නිති ගෙනල්ල නිශ්පාදනය වැඩි කරගෙන යද්දි ඇට අටක් දෙන්නම් කියලා අණ්ඩු පෙරලපුවා අමතකද
තොපි විනාශ කරපු රටේ නිශ්පාදනය අමතකද
තව ඔනද තොපේ ඉතිහසෙ වැරදි තව ඔනද![]()

ane ammapa me satek wage kata karana nayek..hmm mata fonseka gana num wishwaasayak thiyanawa machan..
aniwa ratasanwardanyata api kamathi eth gahana eka nwaththanakam rata sanwardanaya karanna beha..
