Sarath Fonseka Speak About Highway

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Mama UNP newei..JVP th newei...swadeenai...:yes:

    එත් උබ වපරයි යාලුවා 100% බලපොරොත්තු විම අද මහා මොඩකමක් වපර නොවි හිටපන් ස්වාධින උනාට උබට අඩු නරක දකින්න පුලුවන් ඇතිනේ එක දැකපන් සතුටින්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    hmm mata fonseka gana num wishwaasayak thiyanawa machan..
    aniwa ratasanwardanyata api kamathi eth gahana eka nwaththanakam rata sanwardanaya karanna beha..

    මචන් උබට මම ප්‍රස්තාපිරුලක් කියන්නම් කලින් thread එකකත් මේක මම දැම්මා ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ කතාවක් තියනවා නෙද පොඩ්ඩක් එක හිතල බලපන් ඔකට උත්තරයක් ඇති හැගිම් වලින් හා ගැම්ම තිබ්බ පලියට රටක් පාලනය කරන්න බෑ එකට මොලය නොහොත් කපටිකමත් ඕන
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ane ammapa me satek wage kata karana nayek..

    hitlur ta dewani wena ekak ne. but hitlurtanam mole tibba minimaruwat. habey SFta ekat ne
    :D

    SF marena kan oya kata wahanna beha...ochara kelin kathaakarana edithara deshapaalakayek mamanum dakala neha...

    hari uba kiyanne SFta mole thibbanum anduwata set wenawa kiyana ekane..:P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    SF marena kan oya kata wahanna beha...ochara kelin kathaakarana edithara deshapaalakayek mamanum dakala neha...

    hari uba kiyanne SFta mole thibbanum anduwata set wenawa kiyana ekane..:P

    එඩිතරකමයි ගොන්කමයි පටලවගන්න එපා යාලුවා මෙක රටක් හින්දි හො දෙමල චිත්‍රපටියක් නෙමේ
     
    Jun 4, 2009
    181
    5
    0
    මොන බල්ලෙක්ද මූ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    රට වෙනුවෙන් කරන හොඳ වැඩ පාට පක්ශ බෙද නැතුව අගය කරන්ඩ පුරුදු වෙන්න ඕනා
    PALA..WESIKA..PUTHA..YANDA....UMBA..DANNA..REDDAK..NA..PAKYA..ADA..OYA..MINIHA..NATNAM..THOI..THOGE...PARAMPARAWAMA..NA..HUTTIKA..BALLO...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මචන් උබට මම ප්‍රස්තාපිරුලක් කියන්නම් කලින් thread එකකත් මේක මම දැම්මා ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ කතාවක් තියනවා නෙද පොඩ්ඩක් එක හිතල බලපන් ඔකට උත්තරයක් ඇති හැගිම් වලින් හා ගැම්ම තිබ්බ පලියට රටක් පාලනය කරන්න බෑ එකට මොලය නොහොත් කපටිකමත් ඕන

    mehemai SF janaadipathi unaanum rata palanaya karana widiya gana
    purwa nigamana walata ena eka SFta karana asaadaaranayak...

    mage pudgalika mathaya mey rata hadanna num kawadaawath deshapaalanaya nokarapu ekek balayata enaa oni...

    samprdaayen behara wenna oni...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    mehemai SF janaadipathi unaanum rata palanaya karana widiya gana
    purwa nigamana walata ena eka SFta karana asaadaaranayak...

    mage pudgalika mathaya mey rata hadanna num kawadaawath deshapaalanaya nokarapu ekek balayata enaa oni...

    samprdaayen behara wenna oni...

    පුර්ව නිගමන නෙමෙ මචන් මෙක රටක් විද්‍යාගරයක් නෙමෙ test කරන්න ඉතිහසෙත් උනේ ඔකම තමා මචන්
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මට නම් එස් එෆ් ට වඩා රනිල් හොඳයි, මොකද මොනවා උනත් රනිල් කියන්නෙ හොඳ මහත්මයෙක්, තැනක හැසිරෙන්න කතා කරන්නවත් අඩු තරමේ දන්නවා, මම මේ සැසඳුවේ රනිල් හා එස් එෆ් පමනයි, ok
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මචන්ලා අධිවේගී මාර්ගයක් හදන්නෙ ඒකට වැය වුන මුදල ආයෙ හම්බු කරගන්න බලාගෙනද නැත්තං මිනිස්සුන්ට ප්‍රවාහණ පහසුකම් දෙන්නද :confused:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    එඩිතරකමයි ගොන්කමයි පටලවගන්න එපා යාලුවා මෙක රටක් හින්දි හො දෙමල චිත්‍රපටියක් නෙමේ

    mey rate wena dewal nikan CHIthrapati wage thamai ban... balapan baaratha duminda case eka..
    SF 100% hari kiyanne neha....SFgeth durwalathaa thiyanawa..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    පුර්ව නිගමන නෙමෙ මචන් මෙක රටක් විද්‍යාගරයක් නෙමෙ test කරන්න ඉතිහසෙත් උනේ ඔකම තමා මචන්
    hari hari ehenum me yana widiyata yamu..:cool:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    mey rate wena dewal nikan CHIthrapati wage thamai ban... balapan baaratha duminda case eka..
    SF 100% hari kiyanne neha....SFgeth durwalathaa thiyanawa..

    SF ta rate ubala oa kiyana taram tenak ne. SF hambuna chanda okkoma UNP & JVP chandane ban.. taniyen illuwanam chanda 100000 wath ne:lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    koti 700 lu ne.. eka 1 km koti 7 .. buhahahahahahah
    කෝටි 700ක් නෙවෙයි, මුන් කෝටි 7000ක් වියදම් කරලා තියෙන්නේ.ඒ කියන්නේ කිලෝ මූටරයකට කෝටි 70ක්.දෙය් හාමුදුරුවනේ කිලෝ මීටරයක් ගහන්න කෝටි 70ක් යනවද? ඕනිනම් වැඩිම වුනොත් කෝටි 10ක් යයි. ඉතිරි කෝටි 60 ගියේ කාගේ සාක්කුවටද කියලා අපි දන්නවා. මංතීරු හතරක් ගහලා තියෙන්නේ.
    සිඩ්නි මෙල්බෝන් කියන්නේ කිලෝ මීටර් 900ක් විතර දුර පාරක්.ඒකෙත් මංතීරු 6ක් තියෙනවා.බොරුනම් විකිපීඩියා බලපන්.සමහර තැන්වල විතරක් ප‍ටු ඇති.
    මම කියන්නේ මේ පාර කෝටි 500කින් විතර ලේසියෙන්ම ගහන්න තිබුනා.
    images
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් හිරේ දාපු එකනම් වර්දි එත් මොහු වගෙ මොඩයෙක් (එහම කියන්න උනාට සමාව) මොකද හොද විරුවෙක් එ උනාට අමුම අමු ගොන් කටක් තියන පුද්ගලයෙක් අනික මචන් සමහර විට ඔය කටම තමා නැහෙන්නත් හැතුව

    ඔය පුද්ගලයා යුද කරලා රට ගලවගත්තා වගෙම කට නිසාම අපේ රටට ලොකු අමාරුවකත් දානව එක තමා අවුල :frown:

    Finally someone with brain,kudos for posting this mate
    Sad thing is lot of people can't see this.

    I saw one guy posted if America lands here to overthrow MR he will fight with them,seriously WTF :frown: uba hithan inne American karaya me ubata adareta meheta land karala MR wa elawanawa kiyalada.Uta wasiyak nattam Americawa kohomatawat mekata ga wenne na.Anika sirawata uba kamathi da Iraq wala wage thathwayak me ape lassana rata ta athi wenawa dakinna.nodakin thu witharak oya wage pahara talks denawata me rate me ipadila :growl: American army eka mekata bassot wenne ekasiya ganata sinhala,tamil,muslim kollo marai and same rate kellan wa rape karala dai.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කෝටි 700ක් නෙවෙයි, මුන් කෝටි 7000ක් වියදම් කරලා තියෙන්නේ.ඒ කියන්නේ කිලෝ මූටරයකට කෝටි 70ක්.දෙය් හාමුදුරුවනේ කිලෝ මීටරයක් ගහන්න කෝටි 70ක් යනවද? ඕනිනම් වැඩිම වුනොත් කෝටි 10ක් යයි. ඉතිරි කෝටි 60 ගියේ කාගේ සාක්කුවටද කියලා අපි දන්නවා. මංතීරු හතරක් ගහලා තියෙන්නේ.
    සිඩ්නි මෙල්බෝන් කියන්නේ කිලෝ මීටර් 900ක් විතර දුර පාරක්.ඒකෙත් මංතීරු 6ක් තියෙනවා.බොරුනම් විකිපීඩියා බලපන්.සමහර තැන්වල විතරක් ප‍ටු ඇති.
    මම කියන්නේ මේ පාර කෝටි 500කින් විතර ලේසියෙන්ම ගහන්න තිබුනා.
    images

    උබ වපරයි කියලා හිතන් හිටි‍යේ ඒ වගෙම උබ මහ මොඩයි බන්