can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    magulak katha karanawa :lol::rofl: eka nemei lokka...monada wistara :P kalekin dakke

    podi lamainta mona magul da? :shocked: ow ow sahenna kaalekin thamai thread ekaka set vune. aluth kiyanna vistharayak nae. aluthin ma venne ithin man thapparen thappare naaki venava :lol: kohoma da obe thorathuru?
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    funny-sleeping-dog-300x258.jpg

    :lol:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙ සද උනත් පායා ඈවිත්
    ඉස්සරවගෙ එලිය දුන්නා උනත්
    මෙ හුලගමත් ආයෙත් ඈවිත්
    නුබ හිද්දි සිසිල දුන්නා උනත්
    පෙර හෑමදේම නුබ නෑතිව ලෑබුනා උනත්
    මෙ එක රෑට නුබ නෑතිව තෑවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුබ නෑතිව කෙලෙසට නම්
    ඉවසන්දෝ......

    මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
    ආයේ නම් රෑය අවසන් වේ....

    Laie_39.gif
     
    Status
    Not open for further replies.