Urgent pls help me (LAPTOP)

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machan mata loatop ekak ganna ona, 60000/= wadiya sathayak wath wadi wenna baha... pls machan mama atharaman wela inne, mata 60000/= kata ganna puluwan honda LAPtop ekak kawru hari kiyapan ko.....

    mata poddak hadissie machan,,, ane pls kawru hari udaw karanna....
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අතරමං වෙලා නම් මොන ලැප්ටොප් ද ඕයි? කාගෙන් හරි පාර අහන් ගෙදර පල:lol:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    හදිස්සියට හෙව්වම ඇඳෙන්න තියෙන අවස්ථාව වැඩී මචන්! හිට් ඇඩ් එක එහෙම අරන් ශොප් ටිකකට ටෝක් කරලා බලපන්.