ස්තුතියි

umair129

Member
Oct 25, 2011
49
4
0
මචංලා මේ සිරාමයි කියන්නේ
මම ඔන් ලයින් ෆෝරම් එකකින් මේ තරම් දේවල් අවංකවම බලාපොරොත්තු උනේ නෑ. මට කරගන්න දෙයක් නැතිව වැලේ වැල් නැතිව හිටපු වෙලාවෙයි මම හිත හදාගන්න වගේ මේක එලකිරි එකේ දැම්මේ .අඩේ මට මාරම පුදුමයි එවගේම ගොඩක් හැපි මචංලා .උඹලා හරි අමුතුයි(සමාවෙන්න උඹලා කිව්වට පිට් එක උපරිම නිසා එහෙම කිව්වේ) .මට සහෝදරයෝ සහෝදරියෝ ගොඩාක් ලැබුණා වගේ දැනුනා .මම මේකට අලුත් උනාට උඹලා මාව උඹලගේ එකෙක්ට වගේ සැලකුවා .මචංලා මට කරපු උදව් වලට උඹලට ගොඩාක් තැන්ක්ස් .මට ගොඩාක් අලුත් අදහස් ලැබුනා .දැන් මට බය නැතිව මේදේ කරතැහැකි...

එලකිරි තමා ලංකාවේ best ෆෝරම් එක.:love:
මට උදව් කරපු හැම ෆිට් පොරකටම ගොඩාක් ස්තුතියි. මාත් උඹලට බොක්ක යාලුවනේ..
(මට වෙන වෙනම ස්තුති කරන්න බැරි උනාට සමාවෙන්න)

 
  • Like
Reactions: rukshan0000

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළකිරි මචං. ඕනෙ වෙලාවක ඕනෙ ප්‍රශ්නෙකට එළකිරි එකේ යාළුවො වචනෙකින් හරි උදවු කරනවා. වැඩේ සුපිරියටම කරපං :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එලකිරි මචන්..
    මටත් එලකිරි ආපු දවස්වල ඔහොම හිතුන
     

    kingdewi

    Well-known member
  • elakiri ම තමයි!
    මේකෙ විවිධ ක්ෂේත්‍රවල දැනුම තියෙන යාලුවො ගොඩක් ඉන්නව...මොන ප්‍රශ්නෙ ආවත් එතෙන්දි උදවුකරන්න බැහැලම ඉන්නෙ එළකිරි සෙට් එක තමයි!!
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    elakiri.com
    11.gif