ඕනෑම කෙනෙකුගේ දුරකතන සංවාද Hack කරන්න.

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
ඕනෑම කෙනෙකුගේ දුරකතන සංවාද Hack කරන්න.

දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන සංවාදයකට සවන් දෙන්න කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.

---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :

ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
(Phishing හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :


අලුත්ම Gmail Account එකක් (උදා :- [email protected] , [email protected] වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)


අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)

ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.

ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.

දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

උදා :-

@dialog.adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna


"*******************"

____________________

දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.


**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.


**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.


**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.


**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

උදා :-
"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.

මේක බුකියෙන් ගත්තේ.ඔන්න කට්ටිය වැඩේ අනාගෙන මටනම් කියන්න එපා.මමනම් මේවට වගකියන්නේ නෑ.හොදනම් ඉතින් රෙප් දුන්නට කමක් නෑලු :yes: :yes: :yes: :yes: :yes:

 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ela macahn.. simple trick ekak eth lesiyen hithen naha.
    habai machan uba kiyala thiyanawa wage anit ayage conversations ahanna meken bane?
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    kohomada gmail valin SMS yavanne ??

    machan gmail ekata log unata passe left side eke send sms kiyala thanak thiyenawa ethanin ona number eka gahala save karagena chat karana widiyatama sms yawanna puluwan.

    ela macahn.. simple trick ekak eth lesiyen hithen naha.
    habai machan uba kiyala thiyanawa wage anit ayage conversations ahanna meken bane?

    ow bn meken ekanam karanna ba.phone eka divert wena eka wenne ;)
     
    • Like
    Reactions: ncyasassri

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    Thnks...

    නියම ට්‍රික් එකක්. ස්තුතියි. මේ වගේ එස්.එම්.එස් අපේ නම්බර් එකට එන විඩියක් නැද්ද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    කරලා හරි ගියොත් අපිටත් කියාපල්ලා..:yes:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    කරලා හරි ගියොත් අපිටත් කියාපල්ලා..:yes:

    මචෝ ඕක මම කරල හරිගියපු එකක්.ඕක පෝන් එක ඩයිවර්ට් කරන කෝඩ් ටික තියෙන්නේ.පොඩි ට්‍රික් එකක්.හැබැ‍යි කට්ටියට ලේසියට මීටර්වෙන්නේ නෑ ;)
     
    • Like
    Reactions: sudeewa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,195
    6,056
    113
    මචෝ ඕක මම කරල හරිගියපු එකක්.ඕක පෝන් එක ඩයිවර්ට් කරන කෝඩ් ටික තියෙන්නේ.පොඩි ට්‍රික් එකක්.හැබැ‍යි කට්ටියට ලේසියට මීටර්වෙන්නේ නෑ ;)

    danne meterr une:P:P:P call divert seen aka. gmail thebuna hinda kora una seen aka baluwama.passe therune:rofl: code tikata thanks machan.