Digu Dasa Music Video Mistake......

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
yep
oya dala thiyenneth unge Optical Flare eka neda machan..
eth machan athana uba kiyala thiyenne Romesh aiyage ada kapagena yanwa kiyala...
eka ehema wenne naha neda kohoath..
camer ekata watena flair eka issarahata enawa ne ??

1_wwwDesignerZlkwebscom2.jpg


Romesh aiyage piti passen thiyenna widiyak na..


optical flares thamai machan...:yes:
me tiyena widiya harida machan....ehenam very sory...:sorry:
mama danna tharamin mama damme...:confused:
 

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
අර කෙල්ලගෙ කම්මුලට ගහල "Otherwise you will have to suffer a lot" කියන කොටසේ pronunciation බලන්නකෝ( Sound off karala)
එතන සිංහලෙන් "නැත්තං ඔයාට ගොඩක් දුක් වෙන්න වෙයි" කියල නේද කියන්නෙ..........
Btw im no expert............just noticed.


ohh..machan..ekath ehemada..
 

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
මම හිතන්නේ මේ කරන වැඩේ හොදයි
කව්රු කරත් වැරදි වෙනවා තමයි, හැබැයි ඒ වැරැද්ද හොයල පෙන්නුවහම ඒ පුද්ගලයා එක ඊළඟ පර හරි ගස්සගන්නවා
අපි කව්රුවත් ඒ වැරදි පෙන්නුවේ නැත්නම් අයෙත් අයෙත් අයෙත් අයෙත් අයෙත් අයෙත් කරනවා
එතකොට වෙන්නේ එක තැන පල් වීමක්, කවදාවත් විශිෂ්ට නිර්මාණයක් කරන්න වෙන්නේ නැ,
අපේ රට ඉස්ස්රරහට යන්නනම් විවේචන, විචාර, තියන්න ඕනේ
ඇති විශිෂ්ට නිර්මාණයන් සඳහා එමගින් මහත් රුකුලක් වන බවයි මගේ විශ්වාසය,
DesignerZ යාලුවටය, ගල්පාත මහත්තයාටයි ස්තුත්යි


Hariyata Hari ..machan..Ekeane..waradi pennuwama thamai..hadaganne..nathnam..ape kastiya..hithawi mewa katawath penne naa kiyala...(Mistake)...
 

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    lolz man thama mehema video ekak dakkewath na :lol:

    comment wadi wena tharamata thama ilaga nirmanaya wadath hotha ekak widiyata karanna pelabenne. hotha post ekak macho :)
    +5
     
    • Like
    Reactions: DesignerZ

    DesignerZ

    Member
    Nov 28, 2010
    569
    106
    0
    http://designerzlk.webs.com
    සිරාවටම මට මීට වඩා හොද නිර්මාණයක් කරන්න තිබුණ.. මම කියන්නෙ අධ්‍යක්ෂණය ගැන..මෙලෝ රහක් නැහැ.. කෙල්ල කතා කරන්නෙ හරියට මොකක් හරි බරක් ( වැසිකිලි අවශ්‍යතාවයක් ) තියාගෙන වගේ..
    උපරිම කෘතිමයි..

    :D:D:D:D:D අනේ පවු පවන් අයියේ......