How to detect fake photo's !
මෙක Repost එකක් නම් Sorry ඈ !
අද මම කියන්න යන්නෙ Fb Fake Profile අල්ලගන්න ක්‍රමයක්...
පලවෙනියට fake කියල හිතෙන Profile එකට යන්න.. එකෙ තියන සැකසහිටත Profile Photo එක right click කරන්න...
Copy Image location දෙන්න...
google page එකට යන්න ....
Images button එක click කරන්න..
camera Icon එක මට click කරන්න...
අර Link එක paste කරන්න ...
search දෙන්න...
onna dan wade ahu una !!
Menna atta ekkena ...
.
*.මෙ විදිහට Internet එකේ දකින ඔනෑම photo එකකට සමන Photos තියනව්ද කියල හොයන්න පුලුවන්....

Last edited:

!!