Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    උබල හැමෝම පව් කියල නම් කියනවා. එත් කඩේ හදල තියෙන කොට රස කර කර කනවා. උබල කතා කරන්නෙ කටින්ද එහෙමත් නැත්තන් වෙන කොහෙන් හරිද ?


    gona talk denna epa yalu.. mamath vegetarian, uba kiyana widihata hamoma mas kanne na. :no:
    nikan pora talk noda hitapan :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ කව්ද එකෙක් මගේ රෙප් කපලා, මට ඌ ගැනැ දුකයි මොකද, අර අහවල් එක තිබිලත් ඒක පන නැති එකෙක්ද කොහෙද, මගේ රෙප් කපන්න ඌට රෙප් පවර් එකත් නැහැ,
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ඔය අල්ලලා ඉන්නේ මම දන්න විදිහට පොකිරිස්සෙක් නෙමේ, අඩුඉස්සෙක් පොකිරිස්සො සාමන්යෙන් තැබිලි පාටය්