chathu....machan me pokirisso newei......Mun ta kiyanne "andu diga issa" kiyala. freash water prawn kenek.
pokirissa is having large claw resembling crab's claw.
are you nuts ? these are not living wild in the rivers. these photos are from a harvesting point.ammoooooo athen allagena!! if i saw somthing like dat even insde a glass tank!! i'l b urinating on da spot!!
me wage sattun inna nisai i dont like to bath in rivers![]()
පොකිරිස්සා කියන්නෙ lobster වලටද ??chathu....machan me pokirisso newei......Mun ta kiyanne "andu diga issa" kiyala. freash water prawn kenek.
pokirissa is having large claw resembling crab's claw.
පොකිරිස්සා කියන්නෙ lobster වලටද ??


කිඹුලො, එතකොට අර පිගානක් විතර ලොකු ඉස්සන්ට මොකද්ද කියන්නෙ ?Yep....Yep.........!!!!
පොකිරිසි වර්ග කීපයක් ඉන්නවා........අලංකාරම සහ ඉහල ම මිළකට අළෙවි වන පොකිරිසි වර්ගයට කියන්නේ බතික් පොකිරිස්සා කියලා. පාට අඩු, ටිකක් පොඩි හාදයෙක් ඉන්නවා මඩ පොකිරිස්සා කියලා. කළපු ආශ්‍රිතව ඉන්නේ. සාමාන්‍යයෙන් කිලෝවත් 600/= - 800/= අතර වෙනව මඩ පොකිරිස්සෝ. බතික් ඉස්සෝ නම් කිලෝවක් 1800/= - 4600/= වගේ ගානක් වෙනවා. chilli Lobster කියන්නේ පට්ට රහ කෑමක්. නමුත් මේ ගණන් ගෙවල පොකිරිස්සො කොහොම ගන්න ද කුකරි ත්‍රෙඩ් එකකට..????![]()
කිඹුලො, එතකොට අර පිගානක් විතර ලොකු ඉස්සන්ට මොකද්ද කියන්නෙ ?


කටට කෙල උනනවෝ..උන් තමා පොකිරිස්සෝ.......!!! වෙනස අදුන ගන්න පූළුවන් සයිස් එකෙන් සහ කකුළු අඩු බදු තාර බර අඩු දෙකක් පිහිටීමෙන්.........
මේ ඉන්නේ බතික් පොකිරිස්සා කියන හාදයා......
![]()
මේ මඩ පොකිරිස්සා......
![]()
chili lobster..........
![]()
උන් තමා පොකිරිස්සෝ.......!!! වෙනස අදුන ගන්න පූළුවන් සයිස් එකෙන් සහ කකුළු අඩු බදු තාර බර අඩු දෙකක් පිහිටීමෙන්.........
මේ ඉන්නේ බතික් පොකිරිස්සා කියන හාදයා......
![]()
මේ මඩ පොකිරිස්සා......
![]()
chili lobster..........
![]()